ඔලිවියා ඩනම් යනු, එක්සත් ජනපදයෙහි ෆොක්ස් විකාශන සමාගමෙහි 2008 සිට 2013 දක්වා විකාශයවූ ෆ්‍රින්ජ් නමැති විද්‍යා ප්‍රබන්ධ රූපවාහිනී කතාමාලාවෙහි හමුවන ප්‍රබන්ධාත්මක චරිතයකි. මෙම චරිතය නිර්මාණය කර අරත්තේ කතාමාලාවෙහි සම-නිර්මාතෘ ජේ. ජේ. ඒබ්‍රහම්ස් විසින් වන අතර, චරිතය නිරූපණය කර ඇත්තේ ඇනා ටෝර්ව් නිළිය විසිනි.

ඔලිවියා ඩනම්
ෆ්‍රින්ජ් චරිතය
පළමු පෙනීසිටීම "පයිලට්"
(කතාංගය 1.01)
අවසාන පෙනීසිටීම "ඇන් එනිමි ඔෆ් ෆේට්"
(කතාංගය 5.13)
නිරූපණය කරන ලද්දේ ඇනා ටෝර්ව්
තොරතුරු
අප නාමය(නාම)ලිව්, ඔලිව් (දරුවෙකු ලෙසින්)
වෘත්තියඑෆ්බීඅයි එ්ජන්තවරයා
එෆ්බීඅයි අන්තර්කාර්යාංශ සම්බන්ධතා නිලධාරි
මැරයින් කෝප්ස් විශේෂ අන්වේක්ෂකයා
පවුලමැරිලින් ඩනම් (මව; මියගොස්)
රේෂල් ඩනම් (සෙහොයුරිය)
එඩී ඩනම් (සීයා; මියගොස්)
එලා බ්ලේක් (ඥාති දියණිය)
එඩී බ්ලේක් (ඥාති පුත්‍රයා; විකල්ප කාලයොත)
මිසී (නැන්දණිය)
සුළුපියා (නම නොදනී; විකල්ප කාලයොතෙහිදී මියගොස්)
වෝල්ටර් බිෂොප් (මාමණ්ඩිය)
නිනා ෂාප් (රැකවලා; විකල්ප කාලයොත)
කලත්‍රයා (කලත්‍රයන්)පීටර් බිෂප්
Significant other(s)ජෝන් ස්කොට්
ලූකස් ෆෝගල්
දරුවෝහෙන්රීටා බිෂප් (දියණිය; විකල්ප කාලයොත)
"https://si.wikipedia.org/w/index.php?title=ඔලිවියා_ඩනම්&oldid=594604" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි