එරංග ගුණසේකර
එරංග ගුණසේකර (Eranga Gunasekara), යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකු වන අතර වන අතර වත්මන් තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරයි.[3] ඒ මහතා ජාතික ජන බලවේගය නියෝජනය කරමින් කොළඹ දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරයෙකි.[4]
එරංග ගුණසේකර | |
---|---|
Eranga Gunasekara | |
තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය | |
In office 21 නොවැම්බර් 2024 | |
ජනාධිපතිවරයා | අනුර කුමාර දිසානායක |
අග්‍රාමාත්‍යවරයා | හරිනි අමරසූරිය |
අමාත්‍යවරයා | අනිල් ජයන්ත |
පූර්වප්‍රාප්තිකයා | සාගල රත්නායක |
කොළඹ දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී | |
In office 21 නොවැම්බර් 2024 | |
බහුතරය | 85,180[1] |
Personal details | |
උපත | 9 සැප්තැම්බර් 1978[2] ශ්‍රී ලංකාව |
ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
දේශපාලන පක්ෂය | ජාතික ජන බලවේගය |
වෙනත් දේශපාලන සම්බන්ධකම් | ජනතා විමුක්ති පෙරමුණ |
රැකියාව | දේශපාලනඥ |
මූලාශ්‍ර
සංස්කරණය- ^ "කොළඹ මනාප ප්‍රතිඵලය". අද දෙරණ. 15 නොවැම්බර් 2024. සම්ප්‍රවේශය 16 නොවැම්බර් 2024.
- ^ "ගරු එරංග ගුණසේකර මහතා, පා.ම." මන්ත්‍රීවරුන්‌ගේ නාමාවලිය. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව. සම්ප්‍රවේශය 27 නොවැම්බර් 2024.
{{cite web}}
: CS1 maint: url-status (link) - ^ "නියෝජ්‍ය අමාත්‍යවරු 29ක් දිවුරුම් දෙති". අද දෙරණ. 21 නොවැම්බර් 2024. සම්ප්‍රවේශය 27 නොවැම්බර් 2024.
- ^ "2024 පාර්ලිමේන්තු මැතිවරණයේ කොළඹ දිස්ත්‍රික් මනාප ප්‍රතිඵල මෙන්න.. වැඩිම මනාප හරිනි අමරසූරියට". නිව්ස්ෆස්ට්. 15 නොවැම්බර් 2024. සම්ප්‍රවේශය 16 නොවැම්බර් 2024.