එන්කර් ධූම කේතුව
එන්කර් ධූම කේතුව (නිල නම්කිරීම: 2P/එන්කර්) යනු වසර තුනකට වරක් සූර්යයා වටා කක්ෂයක් සම්පූර්ණ කරන කාලාවර්ත ධූම කේතුවකි — මෙය දන්නා ඔනෑම ධූම කේතුවක් සඳහා කෙටිම කාලාවර්තය වෙයි.
සොයා ගැනීම | |
---|---|
සොයා ගත් තැනැත්තේ | පියර් මෙෂාන් |
සොයා ගත් දිනය | 1786 |
විකල්ප නම්කිරීම් | 1786 I; 1795; 1805; 1819 I; 1822 II; 1825 III; 1829; 1832 I; 1835 II; 1838; 1842 I; 1845 IV |
කක්ෂීය ලක්ෂණ A | |
කාලාරම්භය | සැප්තැම්බර් 22, 2006 (JD 2454000.5) |
විහේලිකය | 4.11 AU |
අපහේලිකය | 0.3302 AU |
අඩ-මහා අක්ෂය | 2.2178 AU |
උත්කේන්ද්‍රියතාවය | 0.8471 |
කක්ෂීය කාලාවර්තය | 3.30 ව |
ආනතිය | 11.76° |
අවසන් අපහේලිකය | 6 අගෝස්තු 2010[1][2] |
ඊළඟ අපහේලිකය | 21 නොවැම්බර් 2013[1][3] |
ආශ්‍රිත
සංස්කරණය- ^ a b 2P/එන්කර් අතීත, වර්තමාන සහ අනාගත කක්ෂ by කසූවා කිනොෂිටා
- ^ උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;jpldata
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - ^ සුයිචි නකානෝ (2010-04-28). "2P/එන්කර් (NK 1927)". OAA කම්පියුටින් ඇන්ඩ් මයිනර් ප්ලැනට් සෙක්ෂන්ස්. සම්ප්‍රවේශය 2012-02-18.