එන්කර් ධූම කේතුව (නිල නම්කිරීම: 2P/එන්කර්) යනු වසර තුනකට වරක් සූර්යයා වටා කක්ෂයක් සම්පූර්ණ කරන කාලාවර්ත ධූම කේතුවකි — මෙය දන්නා ඔනෑම ධූම කේතුවක් සඳහා කෙටිම කාලාවර්තය වෙයි.

2P/එන්කර්
එන්කර් ධූම කේතුව
සොයා ගැනීම
සොයා ගත් තැනැත්තේපියර් මෙෂාන්
සොයා ගත් දිනය1786
විකල්ප
නම්කිරීම්
1786 I; 1795; 1805;
1819 I; 1822 II; 1825 III;
1829; 1832 I; 1835 II;
1838; 1842 I; 1845 IV
කක්ෂීය ලක්ෂණ A
කාලාරම්භය සැප්තැම්බර් 22, 2006 (JD 2454000.5)
විහේලිකය4.11 AU
අපහේලිකය0.3302 AU
අඩ-මහා අක්ෂය2.2178 AU
උත්කේන්ද්‍රියතාවය0.8471
කක්ෂීය කාලාවර්තය3.30
ආනතිය11.76°
අවසන් අපහේලිකය6 අගෝස්තු 2010[1][2]
ඊළඟ අපහේලිකය21 නොවැම්බර් 2013[1][3]

ආශ්‍රිත සංස්කරණය

  1. 1.0 1.1 2P/එන්කර් අතීත, වර්තමාන සහ අනාගත කක්ෂ by කසූවා කිනොෂිටා
  2. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; jpldata නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  3. සුයිචි නකානෝ (2010-04-28). "2P/එන්කර් (NK 1927)". OAA කම්පියුටින් ඇන්ඩ් මයිනර් ප්ලැනට් සෙක්ෂන්ස්. සම්ප්‍රවේශය 2012-02-18.
"https://si.wikipedia.org/w/index.php?title=එන්කර්_ධූම_කේතුව&oldid=264854" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි