වික්ටෝරියා (ඇලෙක්සැන්ඩ්‍රිනා වික්ටෝරියා; 1819 මැයි 24 - 1901 ජනවාරි 22) මහා බ්‍රිතාන්‍ය සහ අයර්ලන්ත එක්සත් රාජධානියේ සිටි රැජිණ පදවිය සහ ඉන්දියාවේ අධිරාජිණි පදවිය දරණලදී. ඇය 1837 ජුනි 20 වැනිදා සිට ඇගේ මරණය තෙක් මහා බ්‍රිතාන්‍ය සහ අයර්ලන්ත එක්සත් රාජධානියේ රැජිණ වූවාය. 1876 මැයි 1 සිට ඇයට ඉන්දියාවේ අධිරාජිණි පදවිය දරණ ලදී.

වික්ටෝරියා රැජිණ
වික්ටෝරියා රැජිණගේ ඡායාරූපයක්, 1887.
1887 දී ඇලෙක්සැන්ඩර් බැසානෝ විසින් ගත් වික්ටෝරියා රැජිණගේ ඡායාරූපයක්
එක්සත් රාජධානියේ රැජිණ (more...)
රාජ්‍ය සමය20 ජූනි 1837 – 22 ජනවාරි 1901
අභිෂේකය1838 ජූනි 28
පූර්වප්‍රාප්තිකයාIV වන විලියම් රජු
අනුප්‍රාප්තිකයාVII වන එඩ්වර්ඩ් රජු
අගමැතිවරුSee list
ඉන්දියාවේ අධිරාජිනිය
රාජ්‍ය සමය1 මැයි 1876 – 22 ජනවාරි 1901
Imperial Durbar1 ජනවාරි 1877
පූර්වප්‍රාප්තිකයාඅලුතෙන් ඇතිකල තනතුරකි
අනුප්‍රාප්තිකයාVII වන එඩ්වර්ඩ් රජු
ප්‍රතිරාජයෝSee list
භූමදානය2 පෙබරවාරි 1901
Frogmore, Windsor
වල්ලභයාසැකස-කොබර්ග් ගොතා හි ඇල්බට් කුමරු
දරුවන්වික්ටෝරියා, German Empress
එක්සත් රාජධානියේ VII වන එඩ්වර්ඩ් රජු
ඇලිස්, Grand Duchess of Hesse
ඇල්ෆ්‍රඩ් කුමරු, සැකස-කොබර්ග් ගොතා හි ආදිපාද
Helena, Princess Christian of Schleswig-Holstein
ලූසී කුමරිය, අර්ග්‍රිල් හි ආදිපාද දේවිය
ආතර් කුමරු, කොනොට් හි ආදිපාද
ලියෝපෝල්ඩ් කුමරු, ඇල්බනි හි ආදිපාද
බියට්‍රිස් , බැටන්බර්ග් හි හෙන්රි කුමරිය
සම්පූර්ණ නාමය
ඇලෙක්සැන්ඩ්‍රිනා වික්ටෝරියා
වංශයහැනොවර් රාජවංශය
පියාඑඩ්වර්ඩ් කුමරු, කෙන්ට් හි ආදිපාද
මවසැකස-කොබ්ර්ග් සාෆිල්ඩ් හි වික්ටෝරියා කුමරිය
අත්සනවික්ටෝරියා රැජිණගේ අත්සන

ආශ්‍රිත ලිපි

සංස්කරණය


වික්ටෝරියා රැජිණ
වෙල්ෆ් රාජ වංශයහි උප වංශයකි
උපත: 24 මැයි 1819 මරණය: 22 ජනවාරි 1901
රාජ පදවි නාමයන්
පූර්වප්‍රාප්තිකයා
සතරවන විලියම් රජ
එක්සත් රාජධානියේ රැජින
20 ජූනි 1837 – 22 ජනවාරි 1901
අනුප්‍රාප්තිකයා 
හත්වන එඩ්වඩ් රජ
හිස්
අවසන් වරට තනතුර දැරුවේ
දෙවන බහදුර් ෂා වරයා
මෝගල් අධිරාජයා වශයෙන්
ඉන්දියාවේ අධිරාජිනිය
1 මැයි 1876 – 22 ජනවාරි 1901
"https://si.wikipedia.org/w/index.php?title=වික්ටෝරියා_රැජිණ&oldid=478919" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි