එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2000-01
ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ සංචාරය
එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම 2001 පෙබරවාරි සහ මාර්තු මාසවලදී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ අතර, ටෙස්ට් තරග තුනකට සහ එක්දින ජාත්‍යන්තර තරග තුනකට ක්‍රීඩා කළේය. එංගලන්තය ටෙස්ට් තරගමාලාව 2-1ක් ලෙස ජයගත් අතර එක්දින තරගමාලාව 3-0ක් ලෙස ශ්‍රී ලංකාව ජය ගත්තේය.
එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2001 | |||||
ශ්‍රී ලංකාව | එංගලන්තය | ||||
දින වකවානුව | 2001 පෙබරවාරි 05 – 2001 මාර්තු 23 | ||||
නායකයන් | සනත් ජයසූරිය | නසර් හුසේන් | |||
ටෙස්ට් තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 3 කින් යුතු තරග මාලාව 2–1 ලෙසින් එංගලන්තය ජයග්‍රහණය කළේය | ||||
වැඩිම ලකුණු | මහේල ජයවර්ධන (262) | ග්රැහැම් තෝප් (269) | |||
වැඩිම කඩුළු | සනත් ජයසූරිය (16) චමින්ද වාස් (16) |
ඩැරන් ගොෆ් (14) | |||
තරගමාලාවේ ක්‍රීඩකයා | ඩැරන් ගොෆ් | ||||
එක් දින ජාත්‍යන්තර තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 3 කින් යුතු තරග මාලාව 3–0 ලෙසින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේය | ||||
වැඩිම ලකුණු | මාවන් අතපත්තු (150) | ඇලෙක් ස්ටුවර්ට් (90) | |||
වැඩිම කඩුළු | මුත්තයියා මුරලිදරන් (7) | ඇන්ඩි කැඩික් (3) ඇලන් මුල්ලි (3) | |||
තරගමාලාවේ ක්‍රීඩකයා | මාවන් අතපත්තු |
පුහුණු තරග සංස්කරණය
එංගලන්තය එ කෝල්ට්ස් දෙදින තරගය සංස්කරණය
2001 පෙබරවාරි 05-06
ලකුණු පුවරුව |
එ
|
කෝල්ට්ස්
| |
252 (ඕවර 82.3)
මාර්කස් ට්‍රෙස්කොතික් 100 r/out (154) කෞෂාල් ලොකුආරච්චි 3/39 (ඕවර 20) රනිල් ධම්මික 3/59 (ඕවර 22.3) |
||
- කාසියේ වාසිය දිනාගත් කෝල්ට්ස් කණ්ඩායම පන්දු රැකීමට තීරණය කළේය.
එංගලන්තය එ ශ්‍රී ලංකා ක්‍රිකට් මණ්ඩලයේ සභාපති XI සිව්දින තරගය සංස්කරණය
2001 පෙබරවාරි 08-11
ලකුණු පුවරුව |
එ
|
ශ්‍රී ලංකා ක්‍රිකට් මණ්ඩලයේ සභාපති XI
| |
- කාසියේ වාසිය දිනූ එංගලන්තය පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය
එංගලන්තය එ ශ්‍රී ලංකා ක්‍රිකට් මණ්ඩලයේ සභාපති XI සිව්දින තරගය සංස්කරණය
2001 පෙබරවාරි 15-18
ලකුණු පුවරුව |
ශ්‍රී ලංකා ක්‍රිකට් මණ්ඩලයේ සභාපති XI
|
එ
|
|
418/7dec (ඕවර 160)
ක්‍රේග් වයිට් 85* (228) මයික් ඇතර්ටන් 85 (211) | ||
- කාසියේ වාසිය දිනූ එංගලන්තය පළමුව පන්දු රැකීමට තීරණය කළේය
එංගලන්තය එ කෝල්ට්ස් එක්දින තරගය සංස්කරණය
2001 මාර්තු 03
ලකුණු පුවරුව |
කෝල්ට්ස්
249/7 (ඕවර 50) |
එ
|
|
- කාසියේ වාසිය දිනාගත් එංගලන්ත කණ්ඩායම පන්දු රැකීමට තීරණය කළේය.
එංගලන්තය එ ශ්‍රී ලංකා ක්‍රිකට් මණ්ඩලයේ සභාපති XI එක්දින තරගය සංස්කරණය
2001 මාර්තු 21
ලකුණු පුවරුව |
එ
|
ශ්‍රී ලංකා ක්‍රිකට් මණ්ඩලයේ සභාපති XI
228/9 (ඕවර 50) | |
- තරගයේ කාසියේ වාසිය දිනාගත් එංගලන්ත කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
ටෙස්ට් තගර මාලාව සංස්කරණය
1 වන ටෙස්ට් තරගය සංස්කරණය
2001 පෙබරවාරි 22-26
ලකුණු පුවරුව |
එ
|
||
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
2 වැනි ටෙස්ට් තරගය සංස්කරණය
2001 මාර්තු 7-11
ලකුණු පුවරුව |
එ
|
||
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
- ග්‍රේම් හික් ඔහුගේ 65 වැනි සහ අවසන් ටෙස්ට් තරගය ක්‍රීඩා කළේය.[1]
3 වැනි ටෙස්ට් තරගය සංස්කරණය
2001 මාර්තු 15-17
ලකුණු පුවරුව |
එ
|
||
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
- දිනුක හෙට්ටිආරච්චි ඔහුගේ එකම ටෙස්ට් තරගය ක්‍රීඩා කළේය.
එක්දින තරඟමාලාව සංස්කරණය
1 වන එදිජා තරගය සංස්කරණය
2001 මාර්තු 23
ලකුණු පුවරුව |
එ
|
||
- තරගයේ කාසියේ වාසිය දිනාගත් එංගලන්ත කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
- දඹුල්ලේ පැවැති පළමු එදිජා තරගය මෙය විය.
- මයිකල් වෝගන් ඔහුගේ පළමු එදිජා තරගයට පිවිසියේය.
2 වන එදිජා තරගය සංස්කරණය
3 වැනි එදිජා තරගය සංස්කරණය
2001 මාර්තු 27
ලකුණු පුවරුව |
එ
|
||
රොමේෂ් කළුවිතාරණ 102 * (117)
|
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු රැකීමට තීරණය කළේය.
යොමු කිරීම් සංස්කරණය
- ↑ Smyth, Rob (14 March 2012). "The Spin: Remembering England's remarkable 2001 Test series win in Sri Lanka". The Guardian. London. සම්ප්‍රවේශය 30 September 2017.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග