උල්කාෂ්මයක් (ඉංග්‍රීසි:  Meteorite) යනු පෘථිවිය මතට පතිත වූ උල්කාපාතයක් හැඳින්වීමට භාවිතා වන වදනයි.[2]

උල්කාෂ්ම
ටොන් 60 ක් බර මීටර් 2.7 දිග නැමීබියාවේ Hoba meteorite. දැනට සොයාගෙන ඇති විශාලම උල්කාෂ්මය.[1]

මූලාශ්‍ර

සංස්කරණය
  1. ^ McSween, Harry (1999). Meteorites and their parent planets (2nd ed ed.). Cambridge: Cambridge University Press. ISBN 0521583039. OCLC 39210190. {{cite book}}: |edition= has extra text (help)
  2. ^ "ග්‍රහක, උල්කාපාත හා උල්කාෂ්ම". විදුසර. සම්ප්‍රවේශය 2018-06-26.

ආශ්‍රිත

සංස්කරණය
"https://si.wikipedia.org/w/index.php?title=උල්කාෂ්ම&oldid=424016" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි