උත්තර ජයමහා විහාරය
උත්තර ජයමහා විහාරය යනු ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ හිඟුරාණ පිහිටි පුරාණ බෞද්ධ විහාරස්ථානයක් වේ. එය හිඟුරාණ නගරයේ සිට කිලෝමීටර 1ක් පමණ දුරින්, හිඟුරාණ සීනි කර්මාන්ත ශාලාවට ආසන්නව පිහිටා ඇත. ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ආරක්‍ෂිත ස්මාරකයක් ලෙස වර්තමානයේදී විහාරය, රජය විසින් නම් කොට තිබෙන අතර නාමකරණය 2014 වර්ෂයේ දෙසැම්බර් 26වන දිනදී රජයේ ගැසට් අංක 1148 යටතේ සිදුකොට තිබේ.[1]
උත්තර ජයමහා විහාරය | |
---|---|
මූලික තොරතුරු | |
පිහිටීම | හිඟුරාණ |
භූගෝලීය ඛණ්ඩාංක | 07°13′17.8″N 81°40′45.7″E / 7.221611°N 81.679361°Eඛණ්ඩාංක: 07°13′17.8″N 81°40′45.7″E / 7.221611°N 81.679361°E |
අනුබැඳියාව | බුද්ධාගම |
දිස්ත්‍රික්කය | අම්පාර |
පළාත | නැගෙනහිර පළාත |
රට | ශ්‍රී ලංකාව |
උරුම නාමකරණය | ආරක්‍ෂිත පුරාවිද්‍යා ස්මාරකය (26 දෙසැම්බර් 2014) |
ගෘහනිර්මාණ විස්තර | |
ගෘහනිර්මාණ ප්‍රභේදය | බෞද්ධ සිද්ධස්ථානය |
මූලාශ්‍ර
සංස්කරණය- ^ ගැසට් 1895 26 දෙසැම්බර් 2014, පිටු අංකය: 1148.
බාහිර සබැඳි
සංස්කරණය- "PART I : SECTION (I) — GENERAL Government Notifications" (PDF). ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය. 1895. 26 දෙසැම්බර් 2014.[permanent dead link]