ෆරීඩා රැජින (උපත සෆීනාස් සුල්ෆිකාර් ලෙස 1921 සැප්තැම්බර් 5 – 1988 ඔක්තෝබර් 16) (අරාබි: صافيناز ذوالفقار) යනුවෙන් හැඳින්වෙන්නේ ෆාරූක් රජුගේ පළමු බිරිඳයි. ආසන්න වශයෙන් වසර එකොළහක් පමණ ඇය ඊජිප්තුවේ රැජින ලෙස කටයුතු කළා ය.

ෆරීඩා
ඊජිප්තුවේ වල්ලභ රැජින
නිල කාලය1938 ජනවාරි 20– 1948 නොවැම්බර් 17
උපත5 සැප්තැම්බර් 1921(1921-09-05)
ඇලෙක්සැන්ඩ්‍රියාව, ඊජිප්තුව
මරණය16 October 1988(1988-10-16) (වයස 67)
මාදි, කයිරෝ, ඊජිප්තුව
වල්ලභයාඊජිප්තුවේ ෆාරූක්
 (වි. 1938; දි. 1948)
දරුවන්ෆේරියල් කුමරිය
ෆවුසියා රැජින
ෆාඩියා කුමරිය
සම්පූර්ණ නාමය
සෆීනාස් සුල්ෆිකාර් (උපන් නම)
අරාබි: صافيناز ذوالفقار
වංශයමුහම්මද් අලි රාජවංශය
(විවාහයෙන්)
පියා‍යූසෙෆ් සුල්ෆිකාර් පාෂා
මවසයිනබ් ස'ඉද්
ආගමඉස්ලාම්
වෘත්තියචිත්‍ර ශිල්පිනිය

ආශ්‍රේයයන් සංස්කරණය

බාහිර සබැඳි සංස්කරණය

ඊජිප්තු රාජකීයයා
හිස්
අවසන් වරට තනතුර දැරුවේ
නස්ලි සබ්‍රි
ඊජිප්තුවේ වල්ලභ රැජින
1938–1948
හිස්
තනතුර ඊළඟට දැරුවේ
නරීමාන් සාදෙක්
"https://si.wikipedia.org/w/index.php?title=ඊජිප්තුවේ_ෆරීඩා&oldid=414659" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි