ඊජිප්තුවේ සතරවන ක්ලියෝපැට්රා
සතරවන ක්ලියෝපැට්රා (ග්‍රීක: Κλεοπάτρα), ඇයගේ සැමියා නවවන ටොලමි ලෑතිරොස් සමග එකතුව, ක්‍රිපූ 116 සිට 115 දක්වා කෙටි කාලයක් තුල ඊජිප්තුවේ රැජිණ වූවාය. ඇය පසුව නවවන ඇන්ටියෝකුස් කිසිකුනුස්ගේ බිරිය ලෙසින් සිරියාවේ රජ බිසව වූවාය.[1][2]
සතරවන ක්ලියෝපැට්රා | |
---|---|
![]() | |
ඊජිප්තියානු රැජිණ | |
රාජ්‍ය පාලනය | ක්‍රිපූ 116-115 |
ඔටුනු පැලඳීම | 116 |
පූර්වප්‍රාප්තිකයා | ඊජිප්තුවේ තුන්වන ක්ලියෝපැට්රා රැජිණ |
අනුප්‍රාප්තිකයා | පළමුවන ක්ලියෝපැට්රා සෙලීනී රැජිණ |
සම පාලක සහ සැමියා | ඊජිප්තුවේ නවවන ටොලමි |
සෙලූසිඩ් රැජිණ (සිරියාවේ රජ බිසව) | |
රාජ්‍ය පාලනය | ක්‍රිපූ 114-112 ( ට්‍රයිෆීනා රජ බිසවට ප්‍රතිවිරුද්ධ ලෙසින්) |
ඔටුනු පැලඳීම | ක්‍රිපූ 114 |
පූර්වප්‍රාප්තිකයා | ට්‍රයිෆීනා රජ බිසව |
අනුප්‍රාප්තිකයා | පළමුවන ක්ලියෝපැට්රා සෙලීනී රජ බිසව |
සම පාලක සහ සැමියා | නවවන ඇන්ටියෝකුස් කිසිකුනුස් |
උපත | ක්‍රිපූ 138 – 135 පමණ |
මරණය | ක්‍රිපූ 112 |
වල්ලභයා |
|
දරුවන් | සමහරවිට දෙළොස්වන ටොලමි සහ සයිප්‍රසයේ ටොලමි දසවන ඇන්ටියෝකුස් විය හැක |
රාජවංශය | ටොලමියානු |
පියා | ඊජිප්තුවේ අටවන ටොලමි |
මව | ඊජිප්තුවේ තුන්වන ක්ලියෝපැට්රා |
චරිතාපදානය සංස්කරණය
ඊජිප්තුවේ රැජිණ සංස්කරණය
සතරවන ක්ලියෝපැට්රා යනු අටවන ටොලමි ෆිස්කන් සහ ඊජිප්තුවේ තුන්වන ක්ලියෝපැට්රා යන අයගේ දියණිය වූවාය. ඇය ඉපදී ඇත්තේ ක්‍රිපූ 138 සහ 135 අතරතුරදීය. ඇය, නවවන ටොලමි, දසවන ටොලමි, පළමුවන ක්ලියෝපැට්රා සෙලීනී සහ ට්‍රයිෆීනා යන්නන්ගේ සෙහොයුරිය වූවාය.