ඉල් අව තියවක[1], යනු චන්ද්‍ර දිනදසුන් වලට අනුව ඉල් මාසයේ දහඅට (18) තිථියයි. එසේම ඉල් මාසයේ අව පක්‍ෂයේ තෙවන (3) තිථියයි. ඉල් මාසය අවසන් වීමට, එනම් උඳුවප් මාසය ආරම්භ වීමට තව තිථි දොළොසක් (12) ඉතිරිව ඇත.

සිදුවීම්

සංස්කරණය
  • බුද්ධ වර්ෂ 2568 ඉල් අව තියවක සඳු දින - ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ රජයේ ප්‍රථම කැබිනෙට්ටුව දිවුරුම් දීම. [1]

අමතර අවධානයට

සංස්කරණය

මූලාශ්‍ර

සංස්කරණය
  1. ^ a b "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2024-12-23.


ලිත
පෙර තිථිය
ඉල් අව දියවක
ඉල් අව තියවක පසු තිථිය
ඉල් අව ජලවක
"https://si.wikipedia.org/w/index.php?title=ඉල්_අව_තියවක&oldid=731289" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි