ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයිපීඑල්) තරගාවලියේ වාර්තා සහ සංඛ්‍යාන තොරතුරු ලැයිස්තුව
මෙය වනාහී, ඉන්දියාව පදනම් කර ගෙන පැවැත්වෙන විස්සයි20 ක්‍රිකට් තරගාවලියක් වන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියෙහි සමස්ත සංඛ්‍යාන තොරතුරු සහ වාර්තා ලැයිස්තුවකි.
කණ්ඩායම් වාර්තා
සංස්කරණයප්රතිඵල සාරාංශය
සංස්කරණයකණ්ඩායම | පරායනය | තරග | ජය | පැරදුම | සහබැඳුම+ජය | සහබැඳුම+පැර | ප්‍රතිනැත | ජය % |
---|---|---|---|---|---|---|---|---|
මුම්බායි ඉන්ඩියන්ස් | 2008–2016 | 139 | 80 | 59 | 0 | 0 | 0 | 57.55 |
රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් | 2008–2016 | 136 | 66 | 65 | 1 | 1 | 3 | 50.37 |
චෙන්නායි සුපර් කිංස් | 2008–2015 | 132 | 79 | 51 | 0 | 1 | 1 | 60.68 |
කිංස් XI ජන්ජාබ් | 2008–2016 | 132 | 61 | 69 | 2 | 0 | 0 | 46.96 |
ඩෙල්හි ඩෙයාඩෙවිල්ස් | 2008–2016 | 130 | 55 | 72 | 0 | 1 | 2 | 43.35 |
කොල්කොටා නයිට් රයිඩර්ස් | 2008–2016 | 129 | 67 | 60 | 0 | 2 | 0 | 52.71 |
රාජස්තාන් රෝයල්ස් | 2008–2015 | 118 | 61 | 53 | 2 | 1 | 1 | 53.41 |
ඩෙකෑන් චාර්ජර්ස් | 2008–2012 | 75 | 29 | 46 | 0 | 0 | 0 | 38.66 |
සන්රයිසර්ස් හයිඩ්‍රබාද් | 2013–2016 | 57 | 30 | 26 | 1 | 0 | 0 | 53.50 |
පූනේ වොරියර්ස් ඉන්ඩියා | 2011–2013 | 46 | 12 | 33 | 0 | 0 | 1 | 26.66 |
කෝචි ටස්කර්ස් කේරල | 2011–2011 | 14 | 6 | 8 | 0 | 0 | 0 | 42.85 |
ගුජරාට් ලයන්ස් | 2016-2016 | 12 | 7 | 5 | 0 | 0 | 0 | 58.33 |
රයිසිං පූනේ සුපර්ජයන්ට්ස් | 2016-2016 | 12 | 3 | 9 | 0 | 0 | 0 | 25.00 |
සටහන:
- අත්හිටවුනු කණ්ඩායම්
- අභාවගත කණ්ඩායම්
- සහබැඳුම+ජය සහ සහබැඳුම+පැර යන්නෙන් දැක්වෙන්නේ, "සුපිරි ඕවරයෙහි" ජයග්‍රහණය කළ හෝ පරාජය වුනු හෝ සහ බැඳුනු තරග වෙති
- ප්‍රතිඵල ප්‍රතිශතය තුල ප්‍රතිඵල නොමැති අවස්ථා අඩංගු නොමැති අතර සහ සහබැඳුම් (සහබැඳුම බිඳීමෙහි ප්‍රතිඵලය නොතකමින්) ගණන් ගනුයේ අර්ධ ජයක් ලෙසිනි
- සම්පූර්ණ තරග සංඛ්‍යාව තුල චැම්පියන්ස් ලීග් වි20 සඳහා යෙදුනු තරග අඩංගු වී නොමැත
අවසන් යාවත්කාලය: 17 මැයි 2016
වැඩිම මුළු ලකුණු
සංස්කරණයලකුණු සංඛ්‍යාව | කණ්ඩායම | ප්‍රතිවාදියා | තරග කාල වාරය |
---|---|---|---|
[a] | 263/5රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් | පූනේ වොරියර්ස් ඉන්ඩියා | 2013 |
248/3 | රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් | ගුජරාට් ලයන්ස් | 2016 |
246/5 | චෙන්නායි සුපර් කිංස් | රාජස්තාන් රෝයල්ස් | 2010 |
240/5 | චෙන්නායි සුපර් කිංස් | කිංස් XI පන්ජාබ් | 2008 |
235/1 | රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් | මුම්බායි ඉන්ඩියන්ස් | 2015 |
අවසන් යාවත්කාලය: 17 මැයි 2016
අඩුම මුළු ලකුණු
සංස්කරණයලකුණු සංඛ්‍යාව | කණ්ඩායම | ප්‍රතිවාදියා | තරග කාල වාරය |
---|---|---|---|
58 | රාජස්තාන් රෝයල්ස් | රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් | 2009 |
67 | කොල්කතා නයිට් රයිඩර්ස් | මුම්බායි ඉන්ඩියන්ස් | 2008 |
70 | රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් | රාජස්තාන් රෝයල්ස් | 2014 |
74 | කෝචි ටස්කර්ස් කේරල | ඩෙකෑන් චාර්ජර්ස් | 2011 |
79 | චෙන්නායි සුපර් කිංස් | මුම්බායි ඉන්ඩියන්ස් | 2013 |
අවසන් යාවත්කාලය: 17 මැයි 2016
වැඩිම සාර්ථක ලකුණු හඹායෑම්
සංස්කරණයලකුණු සංඛ්‍යාව | කණ්ඩායම | ප්‍රතිවාදියා | තරග කාල වාරය |
---|---|---|---|
217/7 | රාජස්තාන් රෝයල්ස් | ඩෙකෑන් චාර්ජර්ස් | 2008 |
211/4 | කිංස් XI ජන්ජාබ් | සන්රයිසර්ස් හයිඩ්‍රබාද් | 2014 |
208/5 | චෙන්නායි සුපර් කිංස් | රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් | 2012 |
206/4 | කිංස් XI ජන්ජාබ් | චෙන්නායි සුපර් කිංස් | 2014 |
204/2 | රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් | කිංස් XI ජන්ජාබ් | 2010 |
204/2 | කිංස් XI ජන්ජාබ් | කොල්කොටා නයිට් රයිඩර්ස් | 2010 |
අවසන් යාවත්කාලය: 17 මැයි 2016
එක දිගට වඩාත් ජයග්‍රහණ
සංස්කරණයසන්නානිතාවය | කණ්ඩායම | තරග කාල වාරය |
---|---|---|
10 | කොල්කොටා නයිට් රයිඩර්ස් | 2014–2015 |
8 | කිංස් XI ජන්ජාබ් | 2013–2014 |
7 | රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් | 2011 |
චෙන්නායි සුපර් කිංස් | 2013 | |
6 | රාජස්තාන් රෝයල්ස් | 2008 |
මුම්බායි ඉන්ඩියන්ස් | 2008 | |
කොල්කොටා නයිට් රයිඩර්ස් | 2012 | |
චෙන්නායි සුපර් කිංස් | 2014 |
චැලීවි20 තරග මෙයට ඇතුලත් නොවෙයි
අවසන් යාවත්කාලය: 22 Apr 2015
එක දිගට වඩාත් පරාජයන්
සංස්කරණයසන්නානිතාවය | කණ්ඩායම | තරග කාල වාරය |
---|---|---|
11 | පූනේ වොරියර්ස් | 2012–2013 |
ඩෙල්හි ඩෙයාඩෙවිල්ස් | 2014–2015 | |
9 | පූනේ වොරියර්ස් | 2013 |
8 | කොල්කොටා නයිට් රයිඩර්ස් | 2009 |
7 | ඩෙකෑන් චාර්ජර්ස් | 2008 |
පූනේ වොරියර්ස් | 2011 | |
ඩෙල්හි ඩෙයාඩෙවිල්ස් | 2013–2014 | |
කිංස් XI ජන්ජාබ් | 2015 |
චැලීවි20 තරග මෙයට ඇතුලත් නොවෙයි
අවසන් යාවත්කාලය: 22 අප්‍රේල් 2015
පිතිකරන වාර්තා
සංස්කරණයවැඩිම ලකුණු
සංස්කරණයපිතිකරුවා | ඉනිම | ලකුණු | පරායනය |
---|---|---|---|
සුරේෂ් රයිනා (CSK, GL) | 140 | 4038 | 2008–2016 |
විරාට් කෝලි (RCB) | 128 | 4002 | 2008–2016 |
රෝහිත් ෂර්මා (DC, MI) | 137 | 3844 | 2008–2016 |
ගවුතම් ගම්භීර් (DD, KKR) | 129 | 3582 | 2008–2016 |
රොබින් උත්තපා (KKR, MI, PWI, RCB) | 128 | 3354 | 2008–2016 |
අවසන් යාවත්කාලය: 19 මැයි 2016
වැඩිම පුද්ගලික ලකුණු
සංස්කරණයපිතිකරුවා | ලකුණු | පන්දු | ප්‍රති | තරග කාල වාරය |
---|---|---|---|---|
ක්‍රිස් ගේල් (RCB) | [b] | 175*66 | PWI | 2013 |
බ්‍රෙන්ඩන් මැකලම් (KKR) | 158* | 73 | RCB | 2008 |
ඒබී ඩි විලියර්ස් (RCB) | 133* | 59 | MI | 2015 |
ඒබී ඩි විලියර්ස් (RCB) | 129* | 52 | GL | 2016 |
ක්‍රිස් ගේල් (RCB) | 128* | 62 | DD | 2012 |
අවසන් යාවත්කාලය: 16 මැයි 2016
වැඩිම හයේ පහරවල් (තරගාවලියෙහි)
සංස්කරණයපිතිකරුවා | ඉනිම | 6 ඒවා | තරග කාල වාරය |
---|---|---|---|
ක්‍රිස් ගේල් (KKR, RCB) | 87 | 235 | 2009–2016 |
රෝහිත් ෂර්මා (DC, MI) | 137 | 161 | 2008–2016 |
සුරේෂ් රයිනා (CSK, GL) | 139 | 157 | 2008–2016 |
විරාට් කෝලි (RCB) | 127 | 138 | 2008–2016 |
යූසුෆ් පතාන් (RR, KKR) | 119 | 137 | 2008–2016 |
අවසන් යාවත්කාලය: 16 මැයි 2016
වැඩිම හයේ පහරවල් (ඉනිමක් තුල)
සංස්කරණයපිතිකරුවා | 6 ඒවා | ප්‍රතිවාදියා | තරග කාල වාරය |
---|---|---|---|
ක්‍රිස් ගේල් (RCB) | 17 | PWI | 2013 |
බ්‍රෙන්ඩන් මැකලම් (KKR) | 13 | RCB | 2008 |
ක්‍රිස් ගේල් (RCB) | DD | 2012 | |
ක්‍රිස් ගේල් (RCB) | 12 | KXIP | 2015 |
ඒබී ඩි විලියාර්ස් (RCB) | 12 | GL | 2016 |
සනත් ජයසූරිය (MI) | 11 | CSK | 2008 |
මුරලි විජේ (CSK) | RR | 2010 | |
ඇඩම් ගිල්ක්‍රිස්ට් (DC) | 10 | MI | 2008 |
අවසන් යාවත්කාලය: 16 මැයි 2016
වේගවත්ම ශතක
සංස්කරණය- මෙයද බලන්න: ඉන්දීය ප්‍රිමියර් ලීග ශතක ලැයිස්තුව
පිතිකරුවා | පන්දු | ප්‍රති | තරග කාල වාරය |
---|---|---|---|
ක්‍රිස් ගේල් (RCB) | 30 [c] | PWI | 2013 |
යූසුෆ් පතාන් (RR) | 37 | MI | 2010 |
ඩේවිඩ් මිලර් (KXIP) | 38 | RCB | 2013 |
ඇඩම් ගිල්ක්‍රිස්ට් (DC) | 42 | MI | 2008 |
සනත් ජයසූරිය (MI) | 45 | CSK | 2008 |
අවසන් යාවත්කාලය: 11 මැයි 2016
වේගවත්ම අර්ධ ශතක
සංස්කරණයපිතිකරුවා | පන්දු | ප්‍රති | තරග කාල වාරය |
---|---|---|---|
යූසුෆ් පතාන් (KKR) | 15 | SRH | 2014 |
සුරේෂ් රයිනා (CSK) | 16 | KXIP | 2014 |
කියරන් පොලාඩ් (MI) | 17 | KKR | 2016 |
ක්‍රිස් මොරිස් (DD) | GL | 2016 | |
ඇඩම් ගිල්ක්‍රිස්ට් (DC) | DD | 2009 | |
ක්‍රිස් ගේල් (RCB) | PWI | 2013 |
අවසන් යාවත්කාලය: 11 මැයි 2016
හොඳම ලකුණු රැස් කිරීමේ වේගය
සංස්කරණයපිතිකරුවා | ලරැවේ | තරග කාල වාරය |
---|---|---|
අන්ඩ්‍රේ රස්ල් (DD, KKR) | 171.47 | 2012–2016 |
ග්ලෙන් මැක්ස්වල් (DD, KXIP, MI) | 161.61 | 2012–2016 |
විරෙන්ද්‍ර ෂෙවාග් (DD, KXIP) | 155.44 | 2008–2015 |
ක්‍රිස් ගේල් (KKR, RCB) | 152.58 | 2008–2016 |
කියරන් පොලාඩ් (MI) | 149.00 | 2008–2016 |
මුහුණ දුන් අඩුම පන්දු සංඛ්‍යාව – 125
අවසන් යාවත්කාලය: 14 මැයි 2016
පන්දු යැවීමේ වාර්තා
සංස්කරණයවැඩිම කඩුළු
සංස්කරණයපන්දු යවන්නා | ඉනිම | කඩුළු | තරග කාල වාරය |
---|---|---|---|
ලසිත් මාලිංග (MI) | 98 | 143 | 2009–2015 |
අමිත් මිෂ්රා (DC, DD, SRH) | 109 | 124 | 2008–2016 |
පියුෂ් චව්ලා (KXIP, KKR) | 122 | 120 | 2008–2016 |
හර්බජාන් සිං (MI) | 122 | 118 | 2008–2016 |
ඩ්වෙයින් බ්‍රාවෝ (CSK, GL, MI) | 99 | 117 | 2008–2016 |
අවසන් යාවත්කාලය: 16 මැයි 2016
ඉනිමක් තුල හොඳම පන්දු යැවීමේ සටහන
සංස්කරණයක්රීඩකයා | ඕවර | ඉහොප | ප්‍රති | තරග කාල වාරය |
---|---|---|---|---|
සොහෙයිල් තන්වීර් (RR) | 4.0 | 6-14 | CSK | 2008 |
ඇඩම් සම්පා (RPS) | 4.0 | 6-19 | SRH | 2016 |
අන්ල් කුම්බ්ලේ (RCB) | 3.1 | 5-5 | RR | 2009 |
ඉෂාන් ෂර්මා (DC) | 3.0 | 5-12 | KTK | 2011 |
ලසිත් මාලිංග (MI) | 3.4 | 5-13 | DD | 2011 |
අවසන් යාවත්කාලය: 14 මැයි 2016
හොඳම පිරිමැසුම් පන්දු යැවීම්
සංස්කරණයක්රීඩකයා | තරග | පිරිමැ | තරග කාල වාරය |
---|---|---|---|
සුනිල් නාරින් (KKR) | 61 | 6.11 | 2012–2015 |
රවිචන්ද්‍රන් අෂ්වින් (CSK) | 108 | 6.53 | 2009–2008 |
ෂෝන් පොලොක් (MI) | 13 | 6.54 | 2008–2008 |
අනිල් කුම්බ්ලේ (RCB) | 42 | 6.57 | 2009–2010 |
ග්ලෙන් මැක්ග්‍රාත් (DD) | 14 | 6.61 | 2008–2008 |
අවසන් යාවත්කාලය: 16 මැයි 2016
ඉනිමක් තුල වැඩිම ලකුණු ගණනක් ලබා දීම
සංස්කරණයපන්දු යවන්නා | ඕවර | කඩුළු | ලකුණු | ප්‍රති | තරග කාල වාරය |
---|---|---|---|---|---|
ඉෂාන් ෂර්මා (SRH) | 4.0 | 0 | 66 | CSK | 2013 |
උමේෂ් යාදේව් (DD) | 4.0 | 0 | 65 | RCB | 2013 |
සන්දීප් ෂර්මා (KXIP) | 4.0 | 1 | 65 | SRH | 2014 |
වරුන් ඒරන් (DD) | 4.0 | 2 | 63 | CSK | 2012 |
අෂෝක් ඩිංඩා (PWI) | 4.0 | 0 | 63 | MI | 2013 |
අවසන් යාවත්කාලය: 14 මැයි 2015
වැඩිම නිලකුණු පන්දු යැවීම
සංස්කරණයක්රීඩකයා | ඉනිම | නිලකුණු පන්දු |
---|---|---|
ප්‍රවීන් කුමාර් | 109 | 999 |
ඩේල් ස්ටයින් | 90 | 978 |
ලසිත් මාලිංග | 98 | 970 |
හර්බජාන් සිං | 122 | 959 |
රවිචන්ද්‍රන් අෂ්වින් | 106 | 874 |
අවසන් යාවත්කාලය: 16 මැයි 2016
වැඩිම නිලකුණු පන්දු වාර යැවීම
සංස්කරණයක්රීඩකයා | ඉනිම | නිලකුණු පන්දු වාර |
---|---|---|
ප්‍රවීන් කුමාර් | 109 | 14 |
ඉර්ෆාන් පතාන් | 98 | 10 |
ලසිත් මාලිංග | 98 | 8 |
සන්දීප් ෂර්මා | 41 | 8 |
ඩේල් ස්ටයින් | 90 | 7 |
අවසන් යාවත්කාලය: 16 මැයි 2016
කඩුළු-ත්‍රිත්ව ලැයිස්තුව
සංස්කරණයඅංකය. | පන්දු යවන්නා | ප්‍රති | තරග කාල වාරය |
---|---|---|---|
1 | ලක්ෂ්මිපති බාලාජි (CSK) | KXIP | 2008 |
2 | අමිත් මිෂ්රා (DD) | DC | 2008 |
3 | මකායා එන්ටීනි (CSK) | KKR | 2008 |
4 | යුවරාජ් සිං (KXIP) | RCB | 2009 |
5 | රෝහිත් ෂර්මා (DC) | MI | 2009 |
6 | යුවරාජ් සිං (KXIP) | DC | 2009 |
7 | ප්‍රවීන් කුමාර් (RCB) | RR | 2010 |
8 | අමිත් මිෂ්රා (DC) | KXIP | 2011 |
9 | අජිට් චන්ඩිලා (RR) | PWI | 2012 |
10 | සුනිල් නාරින් (KKR) | KXIP | 2013 |
11 | අමිත් මිෂ්රා (SRH) | PWI | 2013 |
12 | ප්‍රවීන් ටම්බෙ (RR) | KKR | 2014 |
13 | ෂේන් වොට්සන් (RR) | SRH | 2014 |
14 | අක්සාර් පටේල් (KXIP) | GL | 2016 |
අයිපීඑල් හී කඩුළු ත්‍රිත්ව [1]
අවසන් යාවත්කාලය: 13 මැයි 2016
කඩුළු රැකීමේ සහ පන්දු රැකීමේ වාර්තා
සංස්කරණයවැඩිම දවාගැනීම්
සංස්කරණයකඩුළු රකින්නා | දැවීම් | රැකීම් | කඩුළුබිඳීම් | තරග කාල වාරය |
---|---|---|---|---|
ඩිනේෂ් කාර්තික් (DD, KXIP, MI, RCB) | 96 | 70 | 26 | 2008-2016 |
එම් එස් දෝනි (CSK) | 88 | 62 | 26 | 2008-2016 |
රොබින් උත්තපා (KKR, MI, PWI, RCB) | 71 | 46 | 25 | 2008-2016 |
ඇඩම් ගිල්ක්‍රිස්ට් (DC, KXIP) | 67 | 51 | 16 | 2008-2013 |
නමාන් ඕජා (DD, RR, SRH) | 66 | 56 | 10 | 2008-2016 |
අවසන් යාවත්කාලය: 16 මැයි 2016
වැඩිම පන්දු ඇල්ලීම් (පන්දු රකින්නා)
සංස්කරණයක්රීඩකයා | ඉනිම | පන්දුඇල් | තරග කාල වාරය |
---|---|---|---|
සුරේෂ් රයිනා (CSK) | 142 | 79 | 2008-2016 |
රෝහිත් ෂර්මා (DC, MI) | 141 | 61 | 2008-2016 |
ඒබී ඩි විලියර්ස් (DD, RCB) | 83 | 61 | 2008-2016 |
ඩ්වේන් බ්‍රාවෝ (CSK, MI) | 101 | 58 | 2008-2016 |
කියරන් පොලාඩ් (MI) | 105 | 55 | 2010-2016 |
අවසන් යාවත්කාලය: 16 මාර්තු 2016
විවිධ වාර්තා
සංස්කරණය- මෙයද බලන්න: ඉන්දීය ප්‍රිමියර් ලීග නායකයන් ලැයිස්තුව
වාර්තා | ක්‍රීඩකයා / කණ්ඩායම |
සංඛ්‍යාන තොරතුරු | තරග කාල වාරය / පරායනය |
---|---|---|---|
වැඩිම ජයග්‍රහණ [2] | මුම්බායි ඉන්ඩියන්ස් | 80 | (2008-2016) |
වැඩිම පරාජයන් [2] | ඩෙල්හි ඩෙයාඩෙවිල්ස් | 72 | (2008-2016) |
ඉහළම ජයග්‍රහණ %[2] | චෙන්නායි සුපර් කිංස් | 60.68 | (2008-2015) |
විශාලතම ජයග්‍රහණය (ලකුණු) | රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් එ ගුජරාට් ලයන්ස් | 144 | 2016 |
වැඩිම 100ඒවා[3] | ක්‍රිස් ගේල් (KKR, RCB) | 5 | (2008-2016) |
වැඩිම 50ඒවා[4] | ගවුතම් ගම්භීර් (DD, KKR) | 31 | (2008-2016) |
වැඩිම බින්දු [5] | හර්බජාන් සිං (MI) | 12 | (2008-2016) |
වැඩිම වරක් තරගයේ වීරයා [6] | ක්‍රිස් ගේල් (KKR, RCB) | 17 | (2008-2016) |
වැඩිම වරක් කඩුළු 4 ලබාගැනුම [7][8] | සුනිල් නාරින් (KKR) | 6 | (2012-2016) |
වැඩිම වාරයක් කඩුළු 5 ලබාගැනුම [9] | ජේම්ස් ෆෝක්නර් (KXIP, PWI, RR ) | 2 | (2011-2015) |
වැඩිම වරක් කඩුළු-ත්‍රිත්ව ලබාගැනුම[1] | අමිත් මිෂ්රා (DC, DD, SRH) | 3 | (2008-2014) |
වැඩිම සම්බන්ධතාවය [10] | විරාට් කෝලි (RCB) ඒබී ඩි විලියාර්ස් (RCB) |
229 | 2016 |
වැඩිම තරග සංඛ්‍යාව [11] | සුරේෂ් රයිනා (CSK) | 143 | (2008-2016) |
නායකයා වශයෙන් වැඩිම තරග සංඛ්‍යාව [12] | එම්එස් දෝනි (CSK) | 141 | (2008-2015) |
විනිසුරුවෙකු ලෙසින් වැඩිම කරග සංඛ්‍යාව [13] | කුමාර් ධර්මසේන | 84 | (2009-2016) |
අවසන් යාවත්කාලය: 16 මැයි 2016
ප්‍රදාන
සංස්කරණයඔරෙන්ජ් කැප්
සංස්කරණයසටහන: ඔරෙන්ජ් කැප් ජයග්‍රාහකයන් වන්නේ තරග කාල වාරයක වැඩිම ලකුණු රැස් කල ක්‍රීඩකයෝ වෙති
තරග කාල වාරය | ක්‍රීඩකයා | තරග | ලකුණු | ආශ්‍ර |
---|---|---|---|---|
2008 | ෂෝන් මාෂ් (KXIP) | 11 | 616 | [14] |
2009 | මැතිව් හේඩ්න් (CSK) | 12 | 572 | [15] |
2010 | සචින් ටෙන්ඩුල්කාර් (MI) | 15 | 618 | [16] |
2011 | ක්‍රිස් ගේල් (RCB) | 12 | 608 | [17] |
2012 | ක්‍රිස් ගේල් (RCB) | 15 | 733 | [18] |
2013 | මයිකල් හසේ (CSK) | 16 | 733 | [19] |
2014 | රොබින් උත්තපා (KKR) | 16 | 660 | [20] |
2015 | ඩේවිඩ් වෝනර් (SRH) | 14 | 562 | [21] |
අවසන් යාවත්කාලය: 25 මැයි 2015
පර්පල් කැප්
සංස්කරණයසටහන: පර්පල් කැප් ජයග්‍රාහකයන් වන්නේ තරග කාල වාරයක වඩාත්ම කඩුළු දවා ගත් ක්‍රීඩකයෝ වෙති
තරග කාල වාරය | ක්‍රීඩකයා | තරග | කඩුළු | ආශ්‍ර |
---|---|---|---|---|
2008 | සොහෙයිල් තන්වීර් (RR) | 11 | 22 | [22] |
2009 | ආර්.පී. සිං (DC) | 16 | 23 | [23] |
2010 | ප්‍රග්යාන් ඕජා (DC) | 16 | 21 | [24] |
2011 | ලසිත් මාලිංග (MI) | 16 | 28 | [25] |
2012 | මෝර්න් මෝකල් (DD) | 16 | 25 | [26] |
2013 | ඩීජේ බ්‍රාවෝ (CSK) | 18 | 32 | [27] |
2014 | මොහිත් ෂර්මා (CSK) | 16 | 23 | [28] |
2015 | ඩීජේ බ්‍රාවෝ (CSK) | 16 | 24 | [29] |
අවසන් යාවත්කාලය: 25 මැයි 2015
වැඩිම හයේ පහරවල් ප්‍රදානය
සංස්කරණයතරග කාල වාරව | ජයග්‍රාහකයා | තරග | හයේ පහරවල් | ආශ්‍ර |
---|---|---|---|---|
2008 | සනත් ජයසූරිය | 14 | 31 | [30] |
2009 | ඇඩම් ගිල්ක්‍රිස්ට් | 16 | 29 | [31] |
2010 | රොබින් උත්තපා | 16 | 27 | [32] |
2011 | ක්‍රිස් ගේල් | 12 | 44 | [33] |
2012 | ක්‍රිස් ගේල් | 15 | 59 | [34] |
2013 | ක්‍රිස් ගේල් | 16 | 51 | [35] |
2014 | ග්ලෙන් මැක්ස්වල් | 16 | 36 | [36] |
2015 | Chris Gayle | 14 | 38 | [37] |
අවසන් යාවත්කාලය: 26 මැයි 2015
තරගයේ (අවසන්) සහ තරග කාල වාරයේ ක්‍රීඩකයා
සංස්කරණයතරග කාල වාරය | අවසන් තරගයන්හී තරගයේ වීරයා | තරග කාල වාරයන්හී හොඳම ක්‍රීඩකයා | ආශ්‍ර |
---|---|---|---|
2008 | යූසුෆ් පතාන් | ෂේන් වොට්සන් | [38] |
2009 | අනිල් කුම්බ්ලේ | ඇඩම් ගිල්ක්‍රිස්ට් | [39] |
2010 | සුරේෂ් රයිනා | සචින් ටෙන්ඩුල්කාර් | [40] |
2011 | මුරලි විජේ | ක්‍රිස් ගේල් | [41] |
2012 | මන්වින්ද්‍ර බිස්ලා | සුනිල් නාරින් | [42] |
2013 | කියරන් පොලාඩ් | ෂේන් වොට්සන් | [43] |
2014 | මනිෂ් පාණ්ඩයේ | ග්ලෙන් මැක්ස්වල් | [44] |
2015 | රෝහිත් ෂර්මා | ඇන්ඩ්‍රේ රසල් | [45] |
අවසන් යාවත්කාලය: 19 අප්‍රේල් 2015
මෙයද බලන්න
සංස්කරණය
සටහන්
සංස්කරණයආශ්රිත
සංස්කරණය- ^ a b "ලිස්ට් ඔෆ් හැට්-ට්‍රික්ස් ඉන් අයිපීඑල්". නිවුස් චවුපාල්. 15 අප්‍රේල් 2015. http://newschoupal.com/2011/05/22/ipl-records-in-13-hattricks-amit-mishra-is-the-king-rajasthan-the-leader/. සම්ප්‍රවේශය කෙරුණු දිනය 15 අප්‍රේල් 2015.
- ^ a b c "රිසල්ට් සමරි". ඊහස්පීන්ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 23 මැයි 2014.
- ^ "මෝස්ට් හන්ඩ්‍රඩ්ස් ඉන් අයිපීඑල්". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 23 මැයි 2014.
- ^ "මෝස්ට් ෆිෆ්ටීස්". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 23 මැයි 2014.
- ^ "මෝස්ට් ඩක්ස්". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 23 මැයි 2014.
- ^ "මෑන් ඔෆ් ච මැචර්ස්". ස්පොර්ට්ස්කීඩා. සම්ප්‍රවේශය 11 මැයි 2016.
- ^ "මෝස්ට් ෆෝ-විකට්ස්-ඉන්-ඇන්-ඉනිංන්ස් (ඇන්ඩ් ඕවර්)". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 23 මැයි 2014.
- ^ "මෝස්ට් ෆෝ විකට්ස් ඉනිංන්ස්". අයිපීඑල්ටී20. සම්ප්‍රවේශය 11 මැයි 2016.
- ^ "මෝස්ට් ෆයිව්-විකට්ස්-ඉන්-ඇන්-ඉනිංන්ස්". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 23 මැයි 2014.
- ^ "හයස්ට් පාට්නර්ෂිප්". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 10 මැයි 2015.
- ^ "මෝස්ට් මැචර්ස්". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 23 මැයි 2014.
- ^ "මෝස්ට් මැචර්ස් ඈස් කැප්ටන්". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 23 මැයි 2014.
- ^ "මෝස්ට් මැචර්ස් ඈස් ඇක් අම්පයර්". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 23 මැයි 2014.
- ^ "මෝස්ට් රන්ස්-2008". iplt20. සම්ප්‍රවේශය 19 අප්‍රේල් 2015.
- ^ "මෝස්ට් රන්ස්-2009". iplt20. සම්ප්‍රවේශය 19 අප්‍රේල් 2015.
- ^ "මෝස්ට් රන්ස්-2010". iplt20. සම්ප්‍රවේශය 19 අප්‍රේල් 2015.
- ^ "මෝස්ට් රන්ස්-2011". iplt20. සම්ප්‍රවේශය 19 අප්‍රේල් 2015.
- ^ "මෝස්ට් රන්ස්-2012". iplt20. සම්ප්‍රවේශය 19 අප්‍රේල් 2015.
- ^ "මෝස්ට් රන්ස්-2013". iplt20. සම්ප්‍රවේශය 19 අප්‍රේල් 2015.
- ^ "මෝස්ට් රන්ස්-2014". iplt20. සම්ප්‍රවේශය 19 අප්‍රේල් 2015.
- ^ "මෝස්ට් රන්ස්-2015". iplt20. සම්ප්‍රවේශය 8 මැයි 2015.
- ^ "මෝස්ට් විකට්ස්-2008". iplt20. සම්ප්‍රවේශය 24 මැයි 2014.
- ^ "මෝස්ට් විකට්ස්-2009". iplt20. සම්ප්‍රවේශය 24 මැයි 2014.
- ^ "මෝස්ට් විකට්ස්-2010". iplt20. සම්ප්‍රවේශය 24 මැයි 2014.
- ^ "මෝස්ට් විකට්ස්-2011". iplt20. සම්ප්‍රවේශය 24 මැයි 2014.
- ^ "මෝස්ට් විකට්ස්-2012". iplt20. සම්ප්‍රවේශය 24 මැයි 2014.
- ^ "මෝස්ට් විකට්ස්-2013". iplt20. සම්ප්‍රවේශය 24 මැයි 2014.
- ^ "මෝස්ට් විකට්ස්-2014". iplt20. සම්ප්‍රවේශය 1 ජූනි 2014.
- ^ "මෝස්ට් විකට්ස්-2015". iplt20. සම්ප්‍රවේශය 8 මැයි 2015.
- ^ "මෝස්ට් 6's – 2008". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 24 මැයි 2014.
- ^ "මෝස්ට් 6's – 2009". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 24 මැයි 2014.
- ^ "මෝස්ට් 6's – 2010". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 24 මැයි 2014.
- ^ "මෝස්ට් 6's – 2011". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 24 මැයි 2014.
- ^ "මෝස්ට් 6's – 2012". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 24 මැයි 2014.
- ^ "මෝස්ට් 6's – 2013". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 24 මැයි 2014.
- ^ "මෝස්ට් 6's – 2014". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 1 ජූනි 2014.
- ^ "මෝස්ට් 6's – 2015". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 19 අප්‍රේල් 2015.
- ^ "ප්ලේයර් ඔෆ් ද සීරීස් – 2008". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 22 මැයි 2014.
- ^ "ප්ලේයර් ඔෆ් ද සීරීස් – 2009". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 22 මැයි 2014.
- ^ "ප්ලේයර් ඔෆ් ද සීරීස් – 2010". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 22 මැයි 2014.
- ^ "ප්ලේයර් ඔෆ් ද සීරීස් – 2011". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 22 මැයි 2014.
- ^ "ප්ලේයර් ඔෆ් ද සීරීස් – 2012". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 22 මැයි 2014.
- ^ "ප්ලේයර් ඔෆ් ද සීරීස් – 2013". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 22 මැයි 2014.
- ^ "ප්ලේයර් ඔෆ් ද සීරීස් – 2014". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 1 ජූනි 2014.
- ^ "ප්ලේයර් ඔෆ් ද සීරීස් – 2015". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 23 පෙබරවාරි 2016.