ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයිපීඑල්) තරගාවලියේ වාර්තා සහ සංඛ්‍යාන තොරතුරු ලැයිස්තුව

මෙය වනාහී, ඉන්දියාව පදනම් කර ගෙන පැවැත්වෙන විස්සයි20 ක්‍රිකට් තරගාවලියක් වන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියෙහි සමස්ත සංඛ්‍යාන තොරතුරු සහ වාර්තා ලැයිස්තුවකි.

කණ්ඩායම් වාර්තා සංස්කරණය

ප්‍රතිඵල සාරාංශය සංස්කරණය

කණ්ඩායම පරායනය තරග ජය පැරදුම සහබැඳුම+ජය සහබැඳුම+පැර ප්‍රතිනැත ජය %
මුම්බායි ඉන්ඩියන්ස් 2008–2016 139 80 59 0 0 0 57.55
රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් 2008–2016 136 66 65 1 1 3 50.37
චෙන්නායි සුපර් කිංස් 2008–2015 132 79 51 0 1 1 60.68
කිංස් XI ජන්ජාබ් 2008–2016 132 61 69 2 0 0 46.96
ඩෙල්හි ඩෙයාඩෙවිල්ස් 2008–2016 130 55 72 0 1 2 43.35
කොල්කොටා නයිට් රයිඩර්ස් 2008–2016 129 67 60 0 2 0 52.71
රාජස්තාන් රෝයල්ස් 2008–2015 118 61 53 2 1 1 53.41
ඩෙකෑන් චාර්ජර්ස් 2008–2012 75 29 46 0 0 0 38.66
සන්රයිසර්ස් හයිඩ්‍රබාද් 2013–2016 57 30 26 1 0 0 53.50
පූනේ වොරියර්ස් ඉන්ඩියා 2011–2013 46 12 33 0 0 1 26.66
කෝචි ටස්කර්ස් කේරල 2011–2011 14 6 8 0 0 0 42.85
ගුජරාට් ලයන්ස් 2016-2016 12 7 5 0 0 0 58.33
රයිසිං පූනේ සුපර්ජයන්ට්ස් 2016-2016 12 3 9 0 0 0 25.00

සටහන:

  •      අත්හිටවුනු කණ්ඩායම්
  •      අභාවගත කණ්ඩායම්
  • සහබැඳුම+ජය සහ සහබැඳුම+පැර යන්නෙන් දැක්වෙන්නේ, "සුපිරි ඕවරයෙහි" ජයග්‍රහණය කළ හෝ පරාජය වුනු හෝ සහ බැඳුනු තරග වෙති
  • ප්‍රතිඵල ප්‍රතිශතය තුල ප්‍රතිඵල නොමැති අවස්ථා අඩංගු නොමැති අතර සහ සහබැඳුම් (සහබැඳුම බිඳීමෙහි ප්‍රතිඵලය නොතකමින්) ගණන් ගනුයේ අර්ධ ජයක් ලෙසිනි
  • සම්පූර්ණ තරග සංඛ්‍යාව තුල චැම්පියන්ස් ලීග් වි20 සඳහා යෙදුනු තරග අඩංගු වී නොමැත

අවසන් යාවත්කාලය: 17 මැයි 2016


වැඩිම මුළු ලකුණු සංස්කරණය

ලකුණු සංඛ්‍යාව කණ්ඩායම ප්‍රතිවාදියා තරග කාල වාරය
&0000000000000264166666263/5 [lower-alpha 1] රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පූනේ වොරියර්ස් ඉන්ඩියා 2013
248/3 රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් ගුජරාට් ලයන්ස් 2016
&0000000000000247166666246/5 චෙන්නායි සුපර් කිංස් රාජස්තාන් රෝයල්ස් 2010
&0000000000000241166666240/5 චෙන්නායි සුපර් කිංස් කිංස් XI පන්ජාබ් 2008
&0000000000000235166666235/1 රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් මුම්බායි ඉන්ඩියන්ස් 2015

අවසන් යාවත්කාලය: 17 මැයි 2016

අඩුම මුළු ලකුණු සංස්කරණය

ලකුණු සංඛ්‍යාව කණ්ඩායම ප්‍රතිවාදියා තරග කාල වාරය
&000000000000006809090958 රාජස්තාන් රෝයල්ස් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් 2009
&000000000000006809090967 කොල්කතා නයිට් රයිඩර්ස් මුම්බායි ඉන්ඩියන්ස් 2008
&000000000000006809090970 රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් රාජස්තාන් රෝයල්ස් 2014
&000000000000007509090974 කෝචි ටස්කර්ස් කේරල ඩෙකෑන් චාර්ජර්ස් 2011
&000000000000008009090979 චෙන්නායි සුපර් කිංස් මුම්බායි ඉන්ඩියන්ස් 2013

අවසන් යාවත්කාලය: 17 මැයි 2016


වැඩිම සාර්ථක ලකුණු හඹායෑම් සංස්කරණය

ලකුණු සංඛ්‍යාව කණ්ඩායම ප්‍රතිවාදියා තරග කාල වාරය
217/7 රාජස්තාන් රෝයල්ස් ඩෙකෑන් චාර්ජර්ස් 2008
211/4 කිංස් XI ජන්ජාබ් සන්රයිසර්ස් හයිඩ්‍රබාද් 2014
208/5 චෙන්නායි සුපර් කිංස් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් 2012
206/4 කිංස් XI ජන්ජාබ් චෙන්නායි සුපර් කිංස් 2014
204/2 රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කිංස් XI ජන්ජාබ් 2010
204/2 කිංස් XI ජන්ජාබ් කොල්කොටා නයිට් රයිඩර්ස් 2010

අවසන් යාවත්කාලය: 17 මැයි 2016


එක දිගට වඩාත් ජයග්‍රහණ සංස්කරණය

සන්නානිතාවය කණ්ඩායම තරග කාල වාරය
10 කොල්කොටා නයිට් රයිඩර්ස් 20142015
8 කිංස් XI ජන්ජාබ් 20132014
7 රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් 2011
චෙන්නායි සුපර් කිංස් 2013
6 රාජස්තාන් රෝයල්ස් 2008
මුම්බායි ඉන්ඩියන්ස් 2008
කොල්කොටා නයිට් රයිඩර්ස් 2012
චෙන්නායි සුපර් කිංස් 2014

චැලීවි20 තරග මෙයට ඇතුලත් නොවෙයි

අවසන් යාවත්කාලය: 22 Apr 2015

එක දිගට වඩාත් පරාජයන් සංස්කරණය

සන්නානිතාවය කණ්ඩායම තරග කාල වාරය
11 පූනේ වොරියර්ස් 20122013
ඩෙල්හි ඩෙයාඩෙවිල්ස් 20142015
9 පූනේ වොරියර්ස් 2013
8 කොල්කොටා නයිට් රයිඩර්ස් 2009
7 ඩෙකෑන් චාර්ජර්ස් 2008
පූනේ වොරියර්ස් 2011
ඩෙල්හි ඩෙයාඩෙවිල්ස් 20132014
කිංස් XI ජන්ජාබ් 2015

චැලීවි20 තරග මෙයට ඇතුලත් නොවෙයි

අවසන් යාවත්කාලය: 22 අප්‍රේල් 2015


පිතිකරන වාර්තා සංස්කරණය

වැඩිම ලකුණු සංස්කරණය

පිතිකරුවා ඉනිම ලකුණු පරායනය
  සුරේෂ් රයිනා (CSK, GL) 140 4038 20082016
  විරාට් කෝලි (RCB) 128 4002 20082016
  රෝහිත් ෂර්මා (DC, MI) 137 3844 20082016
  ගවුතම් ගම්භීර් (DD, KKR) 129 3582 20082016
  රොබින් උත්තපා (KKR, MI, PWI, RCB) 128 3354 20082016

අවසන් යාවත්කාලය: 19 මැයි 2016


වැඩිම පුද්ගලික ලකුණු සංස්කරණය

පිතිකරුවා ලකුණු පන්දු ප්‍රති තරග කාල වාරය
  ක්‍රිස් ගේල් (RCB) &0000000000000175.000000175* [lower-alpha 2] 66 PWI 2013
  බ්‍රෙන්ඩන් මැකලම් (KKR) &0000000000000158.000000158* 73 RCB 2008
  ඒබී ඩි විලියර්ස් (RCB) &0000000000000133.000000133* 59 MI 2015
  ඒබී ඩි විලියර්ස් (RCB) &0000000000000129.000000129* 52 GL 2016
  ක්‍රිස් ගේල් (RCB) &0000000000000128.000000128* 62 DD 2012

අවසන් යාවත්කාලය: 16 මැයි 2016


වැඩිම හයේ පහරවල් (තරගාවලියෙහි) සංස්කරණය

පිතිකරුවා ඉනිම 6 ඒවා තරග කාල වාරය
  ක්‍රිස් ගේල් (KKR, RCB) 87 235 2009–2016
  රෝහිත් ෂර්මා (DC, MI) 137 161 2008–2016
  සුරේෂ් රයිනා (CSK, GL) 139 157 2008–2016
  විරාට් කෝලි (RCB) 127 138 2008–2016
  යූසුෆ් පතාන් (RR, KKR) 119 137 2008–2016

අවසන් යාවත්කාලය: 16 මැයි 2016


වැඩිම හයේ පහරවල් (ඉනිමක් තුල) සංස්කරණය

පිතිකරුවා 6 ඒවා ප්‍රතිවාදියා තරග කාල වාරය
  ක්‍රිස් ගේල් (RCB) 17 PWI 2013
  බ්‍රෙන්ඩන් මැකලම් (KKR) 13 RCB 2008
  ක්‍රිස් ගේල් (RCB) DD 2012
  ක්‍රිස් ගේල් (RCB) 12 KXIP 2015
  ඒබී ඩි විලියාර්ස් (RCB) 12 GL 2016
  සනත් ජයසූරිය (MI) 11 CSK 2008
  මුරලි විජේ (CSK) RR 2010
  ඇඩම් ගිල්ක්‍රිස්ට් (DC) 10 MI 2008

අවසන් යාවත්කාලය: 16 මැයි 2016


වේගවත්ම ශතක සංස්කරණය

මෙයද බලන්න: ඉන්දීය ප්‍රිමියර් ලීග ශතක ලැයිස්තුව
පිතිකරුවා පන්දු ප්‍රති තරග කාල වාරය
  ක්‍රිස් ගේල් (RCB) 30 [lower-alpha 3] PWI 2013
  යූසුෆ් පතාන් (RR) 37 MI 2010
  ඩේවිඩ් මිලර් (KXIP) 38 RCB 2013
  ඇඩම් ගිල්ක්‍රිස්ට් (DC) 42 MI 2008
  සනත් ජයසූරිය (MI) 45 CSK 2008

අවසන් යාවත්කාලය: 11 මැයි 2016


වේගවත්ම අර්ධ ශතක සංස්කරණය

පිතිකරුවා පන්දු ප්‍රති තරග කාල වාරය
  යූසුෆ් පතාන් (KKR) 15 SRH 2014
  සුරේෂ් රයිනා (CSK) 16 KXIP 2014
  කියරන් පොලාඩ් (MI) 17 KKR 2016
  ක්‍රිස් මොරිස් (DD) GL 2016
  ඇඩම් ගිල්ක්‍රිස්ට් (DC) DD 2009
  ක්‍රිස් ගේල් (RCB) PWI 2013

අවසන් යාවත්කාලය: 11 මැයි 2016


හොඳම ලකුණු රැස් කිරීමේ වේගය සංස්කරණය

පිතිකරුවා ලරැවේ තරග කාල වාරය
  අන්ඩ්‍රේ රස්ල් (DD, KKR) 171.47 20122016
  ග්ලෙන් මැක්ස්වල් (DD, KXIP, MI) 161.61 20122016
  විරෙන්ද්‍ර ෂෙවාග් (DD, KXIP) 155.44 20082015
  ක්‍රිස් ගේල් (KKR, RCB) 152.58 20082016
  කියරන් පොලාඩ් (MI) 149.00 20082016

මුහුණ දුන් අඩුම පන්දු සංඛ්‍යාව – 125

අවසන් යාවත්කාලය: 14 මැයි 2016


පන්දු යැවීමේ වාර්තා සංස්කරණය

වැඩිම කඩුළු සංස්කරණය

පන්දු යවන්නා ඉනිම කඩුළු තරග කාල වාරය
  ලසිත් මාලිංග (MI) 98 143 20092015
  අමිත් මිෂ්රා (DC, DD, SRH) 109 124 20082016
  පියුෂ් චව්ලා (KXIP, KKR) 122 120 20082016
  හර්බජාන් සිං (MI) 122 118 20082016
  ඩ්වෙයින් බ්‍රාවෝ (CSK, GL, MI) 99 117 20082016

අවසන් යාවත්කාලය: 16 මැයි 2016


ඉනිමක් තුල හොඳම පන්දු යැවීමේ සටහන සංස්කරණය

ක්‍රීඩකයා ඕවර ඉහොප ප්‍රති තරග කාල වාරය
  සොහෙයිල් තන්වීර් (RR) 4.0 &00000000000000070666666-14 CSK 2008
  ඇඩම් සම්පා (RPS) 4.0 &00000000000000061666666-19 SRH 2016
  අන්ල් කුම්බ්ලේ (RCB) 3.1 &00000000000000061666665-5 RR 2009
  ඉෂාන් ෂර්මා (DC) 3.0 &00000000000000060769235-12 KTK 2011
  ලසිත් මාලිංග (MI) 3.4 &00000000000000060714285-13 DD 2011

අවසන් යාවත්කාලය: 14 මැයි 2016


හොඳම පිරිමැසුම් පන්දු යැවීම් සංස්කරණය

ක්‍රීඩකයා තරග පිරිමැ තරග කාල වාරය
  සුනිල් නාරින් (KKR) 61 6.11 20122015
  රවිචන්ද්‍රන් අෂ්වින් (CSK) 108 6.53 20092008
  ෂෝන් පොලොක් (MI) 13 6.54 20082008
  අනිල් කුම්බ්ලේ (RCB) 42 6.57 20092010
  ග්ලෙන් මැක්ග්‍රාත් (DD) 14 6.61 20082008

අවසන් යාවත්කාලය: 16 මැයි 2016


ඉනිමක් තුල වැඩිම ලකුණු ගණනක් ලබා දීම සංස්කරණය

පන්දු යවන්නා ඕවර කඩුළු ලකුණු ප්‍රති තරග කාල වාරය
  ඉෂාන් ෂර්මා (SRH) 4.0 0 66 CSK 2013
  උමේෂ් යාදේව් (DD) 4.0 0 65 RCB 2013
  සන්දීප් ෂර්මා (KXIP) 4.0 1 65 SRH 2014
  වරුන් ඒරන් (DD) 4.0 2 63 CSK 2012
  අෂෝක් ඩිංඩා (PWI) 4.0 0 63 MI 2013

අවසන් යාවත්කාලය: 14 මැයි 2015


වැඩිම නිලකුණු පන්දු යැවීම සංස්කරණය

ක්‍රීඩකයා ඉනිම නිලකුණු පන්දු
  ප්‍රවීන් කුමාර් 109 999
  ඩේල් ස්ටයින් 90 978
  ලසිත් මාලිංග 98 970
  හර්බජාන් සිං 122 959
  රවිචන්ද්‍රන් අෂ්වින් 106 874

අවසන් යාවත්කාලය: 16 මැයි 2016


වැඩිම නිලකුණු පන්දු වාර යැවීම සංස්කරණය

ක්‍රීඩකයා ඉනිම නිලකුණු පන්දු වාර
  ප්‍රවීන් කුමාර් 109 14
  ඉර්ෆාන් පතාන් 98 10
  ලසිත් මාලිංග 98 8
  සන්දීප් ෂර්මා 41 8
  ඩේල් ස්ටයින් 90 7

අවසන් යාවත්කාලය: 16 මැයි 2016


කඩුළු-ත්‍රිත්ව ලැයිස්තුව සංස්කරණය

අංකය. පන්දු යවන්නා ප්‍රති තරග කාල වාරය
1   ලක්ෂ්මිපති බාලාජි (CSK) KXIP 2008
2   අමිත් මිෂ්රා (DD) DC 2008
3   මකායා එන්ටීනි (CSK) KKR 2008
4   යුවරාජ් සිං (KXIP) RCB 2009
5   රෝහිත් ෂර්මා (DC) MI 2009
6   යුවරාජ් සිං (KXIP) DC 2009
7   ප්‍රවීන් කුමාර් (RCB) RR 2010
8   අමිත් මිෂ්රා (DC) KXIP 2011
9   අජිට් චන්ඩිලා (RR) PWI 2012
10   සුනිල් නාරින් (KKR) KXIP 2013
11   අමිත් මිෂ්රා (SRH) PWI 2013
12   ප්‍රවීන් ටම්බෙ (RR) KKR 2014
13   ෂේන් වොට්සන් (RR) SRH 2014
14   අක්සාර් පටේල් (KXIP) GL 2016

අයිපීඑල් හී කඩුළු ත්‍රිත්ව [1]

අවසන් යාවත්කාලය: 13 මැයි 2016


කඩුළු රැකීමේ සහ පන්දු රැකීමේ වාර්තා සංස්කරණය

වැඩිම දවාගැනීම් සංස්කරණය

කඩුළු රකින්නා දැවීම් රැකීම් කඩුළුබිඳීම් තරග කාල වාරය
  ඩිනේෂ් කාර්තික් (DD, KXIP, MI, RCB) 96 70 26 2008-2016
  එම් එස් දෝනි (CSK) 88 62 26 2008-2016
  රොබින් උත්තපා (KKR, MI, PWI, RCB) 71 46 25 2008-2016
  ඇඩම් ගිල්ක්‍රිස්ට් (DC, KXIP) 67 51 16 2008-2013
  නමාන් ඕජා (DD, RR, SRH) 66 56 10 2008-2016

අවසන් යාවත්කාලය: 16 මැයි 2016

වැඩිම පන්දු ඇල්ලීම් (පන්දු රකින්නා) සංස්කරණය

ක්‍රීඩකයා ඉනිම පන්දුඇල් තරග කාල වාරය
  සුරේෂ් රයිනා (CSK) 142 79 2008-2016
  රෝහිත් ෂර්මා (DC, MI) 141 61 2008-2016
  ඒබී ඩි විලියර්ස් (DD, RCB) 83 61 2008-2016
  ඩ්වේන් බ්‍රාවෝ (CSK, MI) 101 58 2008-2016
  කියරන් පොලාඩ් (MI) 105 55 2010-2016

අවසන් යාවත්කාලය: 16 මාර්තු 2016


විවිධ වාර්තා සංස්කරණය

මෙයද බලන්න: ඉන්දීය ප්‍රිමියර් ලීග නායකයන් ලැයිස්තුව
වාර්තා ක්‍රීඩකයා /
කණ්ඩායම
සංඛ්‍යාන තොරතුරු තරග කාල වාරය /
පරායනය
වැඩිම ජයග්‍රහණ [2] මුම්බායි ඉන්ඩියන්ස් 80 (2008-2016)
වැඩිම පරාජයන් [2] ඩෙල්හි ඩෙයාඩෙවිල්ස් 72 (2008-2016)
ඉහළම ජයග්‍රහණ %[2] චෙන්නායි සුපර් කිංස් 60.68 (2008-2015)
විශාලතම ජයග්‍රහණය (ලකුණු) රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර්ගුජරාට් ලයන්ස් 144 2016
වැඩිම 100ඒවා[3]   ක්‍රිස් ගේල් (KKR, RCB) 5 (2008-2016)
වැඩිම 50ඒවා[4]   ගවුතම් ගම්භීර් (DD, KKR) 31 (2008-2016)
වැඩිම බින්දු [5]   හර්බජාන් සිං (MI) 12 (2008-2016)
වැඩිම වරක් තරගයේ වීරයා [6]   ක්‍රිස් ගේල් (KKR, RCB) 17 (2008-2016)
වැඩිම වරක් කඩුළු 4 ලබාගැනුම [7][8]   සුනිල් නාරින් (KKR) 6 (2012-2016)
වැඩිම වාරයක් කඩුළු 5 ලබාගැනුම [9]   ජේම්ස් ෆෝක්නර් (KXIP, PWI, RR ) 2 (2011-2015)
වැඩිම වරක් කඩුළු-ත්‍රිත්ව ලබාගැනුම[1]   අමිත් මිෂ්රා (DC, DD, SRH) 3 (2008-2014)
වැඩිම සම්බන්ධතාවය [10]   විරාට් කෝලි (RCB)
  ඒබී ඩි විලියාර්ස් (RCB)
229 2016
වැඩිම තරග සංඛ්‍යාව [11]   සුරේෂ් රයිනා (CSK) 143 (2008-2016)
නායකයා වශයෙන් වැඩිම තරග සංඛ්‍යාව [12]   එම්එස් දෝනි (CSK) 141 (2008-2015)
විනිසුරුවෙකු ලෙසින් වැඩිම කරග සංඛ්‍යාව [13]   කුමාර් ධර්මසේන 84 (2009-2016)

අවසන් යාවත්කාලය: 16 මැයි 2016


ප්‍රදාන සංස්කරණය

ඔරෙන්ජ් කැප් සංස්කරණය

සටහන: ඔරෙන්ජ් කැප් ජයග්‍රාහකයන් වන්නේ තරග කාල වාරයක වැඩිම ලකුණු රැස් කල ක්‍රීඩකයෝ වෙති

තරග කාල වාරය ක්‍රීඩකයා තරග ලකුණු ආශ්‍ර
2008   ෂෝන් මාෂ් (KXIP) 11 616 [14]
2009   මැතිව් හේඩ්න් (CSK) 12 572 [15]
2010   සචින් ටෙන්ඩුල්කාර් (MI) 15 618 [16]
2011   ක්‍රිස් ගේල් (RCB) 12 608 [17]
2012   ක්‍රිස් ගේල් (RCB) 15 733 [18]
2013   මයිකල් හසේ (CSK) 16 733 [19]
2014   රොබින් උත්තපා (KKR) 16 660 [20]
2015   ඩේවිඩ් වෝනර් (SRH) 14 562 [21]

අවසන් යාවත්කාලය: 25 මැයි 2015

පර්පල් කැප් සංස්කරණය

සටහන: පර්පල් කැප් ජයග්‍රාහකයන් වන්නේ තරග කාල වාරයක වඩාත්ම කඩුළු දවා ගත් ක්‍රීඩකයෝ වෙති

තරග කාල වාරය ක්‍රීඩකයා තරග කඩුළු ආශ්‍ර
2008   සොහෙයිල් තන්වීර් (RR) 11 22 [22]
2009   ආර්.පී. සිං (DC) 16 23 [23]
2010   ප්‍රග්යාන් ඕජා (DC) 16 21 [24]
2011   ලසිත් මාලිංග (MI) 16 28 [25]
2012   මෝර්න් මෝකල් (DD) 16 25 [26]
2013   ඩීජේ බ්‍රාවෝ (CSK) 18 32 [27]
2014   මොහිත් ෂර්මා (CSK) 16 23 [28]
2015   ඩීජේ බ්‍රාවෝ (CSK) 16 24 [29]

අවසන් යාවත්කාලය: 25 මැයි 2015

වැඩිම හයේ පහරවල් ප්‍රදානය සංස්කරණය

තරග කාල වාරව ජයග්‍රාහකයා තරග හයේ පහරවල් ආශ්‍ර
2008   සනත් ජයසූරිය 14 31 [30]
2009   ඇඩම් ගිල්ක්‍රිස්ට් 16 29 [31]
2010   රොබින් උත්තපා 16 27 [32]
2011   ක්‍රිස් ගේල් 12 44 [33]
2012   ක්‍රිස් ගේල් 15 59 [34]
2013   ක්‍රිස් ගේල් 16 51 [35]
2014   ග්ලෙන් මැක්ස්වල් 16 36 [36]
2015   Chris Gayle 14 38 [37]

අවසන් යාවත්කාලය: 26 මැයි 2015

තරගයේ (අවසන්) සහ තරග කාල වාරයේ ක්‍රීඩකයා සංස්කරණය

තරග කාල වාරය අවසන් තරගයන්හී තරගයේ වීරයා තරග කාල වාරයන්හී හොඳම ක්‍රීඩකයා ආශ්‍ර
2008   යූසුෆ් පතාන්   ෂේන් වොට්සන් [38]
2009   අනිල් කුම්බ්ලේ   ඇඩම් ගිල්ක්‍රිස්ට් [39]
2010   සුරේෂ් රයිනා   සචින් ටෙන්ඩුල්කාර් [40]
2011   මුරලි විජේ   ක්‍රිස් ගේල් [41]
2012   මන්වින්ද්‍ර බිස්ලා   සුනිල් නාරින් [42]
2013   කියරන් පොලාඩ්   ෂේන් වොට්සන් [43]
2014   මනිෂ් පාණ්ඩයේ   ග්ලෙන් මැක්ස්වල් [44]
2015   රෝහිත් ෂර්මා   ඇන්ඩ්‍රේ රසල් [45]

අවසන් යාවත්කාලය: 19 අප්‍රේල් 2015


මෙයද බලන්න සංස්කරණය


සටහන් සංස්කරණය

ආශ්‍රිත සංස්කරණය

  1. 1.0 1.1 "ලිස්ට් ඔෆ් හැට්-ට්‍රික්ස් ඉන් අයිපීඑල්". නිවුස් චවුපාල්. 15 අප්‍රේල් 2015. http://newschoupal.com/2011/05/22/ipl-records-in-13-hattricks-amit-mishra-is-the-king-rajasthan-the-leader/. සම්ප්‍රවේශය කෙරුණු දිනය 15 අප්‍රේල් 2015. 
  2. 2.0 2.1 2.2 "රිසල්ට් සමරි". ඊහස්පීන්ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 23 මැයි 2014.
  3. "මෝස්ට් හන්ඩ්‍රඩ්ස් ඉන් අයිපීඑල්". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 23 මැයි 2014.
  4. "මෝස්ට් ෆිෆ්ටීස්". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 23 මැයි 2014.
  5. "මෝස්ට් ඩක්ස්". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 23 මැයි 2014.
  6. "මෑන් ඔෆ් ච මැචර්ස්". ස්පොර්ට්ස්කීඩා. සම්ප්‍රවේශය 11 මැයි 2016.
  7. "මෝස්ට් ෆෝ-විකට්ස්-ඉන්-ඇන්-ඉනිංන්ස් (ඇන්ඩ් ඕවර්)". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 23 මැයි 2014.
  8. "මෝස්ට් ෆෝ විකට්ස් ඉනිංන්ස්". අයිපීඑල්ටී20. සම්ප්‍රවේශය 11 මැයි 2016.
  9. "මෝස්ට් ෆයිව්-විකට්ස්-ඉන්-ඇන්-ඉනිංන්ස්". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 23 මැයි 2014.
  10. "හයස්ට් පාට්නර්ෂිප්". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 10 මැයි 2015.
  11. "මෝස්ට් මැචර්ස්". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 23 මැයි 2014.
  12. "මෝස්ට් මැචර්ස් ඈස් කැප්ටන්". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 23 මැයි 2014.
  13. "මෝස්ට් මැචර්ස් ඈස් ඇක් අම්පයර්". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 23 මැයි 2014.
  14. "මෝස්ට් රන්ස්-2008". iplt20. සම්ප්‍රවේශය 19 අප්‍රේල් 2015.
  15. "මෝස්ට් රන්ස්-2009". iplt20. සම්ප්‍රවේශය 19 අප්‍රේල් 2015.
  16. "මෝස්ට් රන්ස්-2010". iplt20. සම්ප්‍රවේශය 19 අප්‍රේල් 2015.
  17. "මෝස්ට් රන්ස්-2011". iplt20. සම්ප්‍රවේශය 19 අප්‍රේල් 2015.
  18. "මෝස්ට් රන්ස්-2012". iplt20. සම්ප්‍රවේශය 19 අප්‍රේල් 2015.
  19. "මෝස්ට් රන්ස්-2013". iplt20. සම්ප්‍රවේශය 19 අප්‍රේල් 2015.
  20. "මෝස්ට් රන්ස්-2014". iplt20. සම්ප්‍රවේශය 19 අප්‍රේල් 2015.
  21. "මෝස්ට් රන්ස්-2015". iplt20. සම්ප්‍රවේශය 8 මැයි 2015.
  22. "මෝස්ට් විකට්ස්-2008". iplt20. සම්ප්‍රවේශය 24 මැයි 2014.
  23. "මෝස්ට් විකට්ස්-2009". iplt20. සම්ප්‍රවේශය 24 මැයි 2014.
  24. "මෝස්ට් විකට්ස්-2010". iplt20. සම්ප්‍රවේශය 24 මැයි 2014.
  25. "මෝස්ට් විකට්ස්-2011". iplt20. සම්ප්‍රවේශය 24 මැයි 2014.
  26. "මෝස්ට් විකට්ස්-2012". iplt20. සම්ප්‍රවේශය 24 මැයි 2014.
  27. "මෝස්ට් විකට්ස්-2013". iplt20. සම්ප්‍රවේශය 24 මැයි 2014.
  28. "මෝස්ට් විකට්ස්-2014". iplt20. සම්ප්‍රවේශය 1 ජූනි 2014.
  29. "මෝස්ට් විකට්ස්-2015". iplt20. සම්ප්‍රවේශය 8 මැයි 2015.
  30. "මෝස්ට් 6's – 2008". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 24 මැයි 2014.
  31. "මෝස්ට් 6's – 2009". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 24 මැයි 2014.
  32. "මෝස්ට් 6's – 2010". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 24 මැයි 2014.
  33. "මෝස්ට් 6's – 2011". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 24 මැයි 2014.
  34. "මෝස්ට් 6's – 2012". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 24 මැයි 2014.
  35. "මෝස්ට් 6's – 2013". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 24 මැයි 2014.
  36. "මෝස්ට් 6's – 2014". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 1 ජූනි 2014.
  37. "මෝස්ට් 6's – 2015". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 19 අප්‍රේල් 2015.
  38. "ප්ලේයර් ඔෆ් ද සීරීස් – 2008". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 22 මැයි 2014.
  39. "ප්ලේයර් ඔෆ් ද සීරීස් – 2009". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 22 මැයි 2014.
  40. "ප්ලේයර් ඔෆ් ද සීරීස් – 2010". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 22 මැයි 2014.
  41. "ප්ලේයර් ඔෆ් ද සීරීස් – 2011". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 22 මැයි 2014.
  42. "ප්ලේයර් ඔෆ් ද සීරීස් – 2012". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 22 මැයි 2014.
  43. "ප්ලේයර් ඔෆ් ද සීරීස් – 2013". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 22 මැයි 2014.
  44. "ප්ලේයර් ඔෆ් ද සීරීස් – 2014". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 1 ජූනි 2014.
  45. "ප්ලේයර් ඔෆ් ද සීරීස් – 2015". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 23 පෙබරවාරි 2016.