ඉන්දියානු මොනරා
සැවුල් කුලයට අයත් විශාල සහ දීප්තිමත් වර්ණැති පක්ෂියෙකි.
ඉන්දියානු මොනරා හෙවත් නිල් මොනරා (Pavo cristatus) යනුවෙන් හැඳින්වෙන්නේ දකුණු ආසියාවට ස්වදේශීය වූ විශාල සහ දීප්තිමත් වර්ණ සහිත මොනර විශේෂයකි. නමුත් පසුකාලීනව ලෝකයේ බොහෝ ප්‍රදේශවලට හඳුන්වා දී ඇත.
ඉන්දියානු මොනරා | |
---|---|
![]() | |
පිරිමි (මොනරා) පිල්විදහා සිටින අයුරු | |
![]() | |
ගැහැනු (සෙබඩ) | |
විද්‍යාත්මක වර්ගීකරණය ![]() | |
රාජධානිය: | Animalia |
වංශය: | Chordata |
වර්ගය: | Bird |
ගෝත්‍රය: | Galliformes |
කුලය: | Phasianidae |
ගණය: | Pavo (ගණය) ලිනේයස්, 1758 |
විශේෂය: | Pavo cristatus |
ද්වීපද නාමය | |
Pavo cristatus ලිනේයස්, 1758 | |
![]() | |
දේශීය ව්‍යාප්තිය පෙන්වන සිතියමක් |
ආශ්‍රේයයන්සංස්කරණය
- ↑ "Pavo cristatus". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2013.2. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය. 2012. Retrieved 26 November 2013.
{{cite web}}
: Invalid|ref=harv
(help)