ඉන්දියානු මොනරා
සැවුල් කුලයට අයත් විශාල සහ දීප්තිමත් වර්ණැති පක්ෂියෙකි.
ඉන්දියානු මොනරා හෙවත් නිල් මොනරා (Pavo cristatus) යනුවෙන් හැඳින්වෙන්නේ දකුණු ආසියාවට ස්වදේශීය වූ විශාල සහ දීප්තිමත් වර්ණ සහිත මොනර විශේෂයකි. නමුත් පසුකාලීනව ලෝකයේ බොහෝ ප්‍රදේශවලට හඳුන්වා දී ඇත.
ඉන්දියානු මොනරා | |
---|---|
පිරිමි (මොනරා) පිල්විදහා සිටින අයුරු | |
ගැහැනු (සෙබඩ) | |
විද්‍යාත්මක වර්ගීකරණය | |
අධිරාජධානිය: | Eukaryota |
රාජධානිය: | අනිමාලියා |
වර්ගය: | Aves |
ගෝත්‍රය: | Galliformes |
ගණය: | Pavo |
විශේෂය: | ''P. cristatus'' |
ද්වීපද නාමය | |
Pavo cristatus | |
දේශීය ව්‍යාප්තිය පෙන්වන සිතියමක් |
ආශ්‍රේයයන්
සංස්කරණය- ^ "Pavo cristatus". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2013.2. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය. 2012. සම්ප්‍රවේශය 26 නොවැම්බර් 2013.
{{cite web}}
: Invalid|ref=harv
(help)