ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමේ දකුණු අප්‍රිකා සංචාරය 2017-2018
ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායම 2018 ජනවාරි සහ පෙබරවාරි මාසවලදී දකුණු අප්‍රිකාවේ සංචාරය කරමින් ටෙස්ට් තරග තුනක්, එක්දින ජාත්‍යන්තර (එදිජා) තරග 6 ක් සහ විස්සයි20 ජාත්‍යන්තර (වි20ජා) තරග තුනක් ක්‍රීඩා කලහ.[2][3][4][5][6][7][8] මෙම ටෙස්ට් තරගමාලාව ෆ්‍රීඩම් කුසලානය වෙනුවෙන් පැවැත්වීය. දකුණු අප්‍රිකාව ටෙස්ට් තරගාවලිය 2-1 ක් ලෙස ජයග්‍රහණය කළේය.[9][10][11][12][7][13][14][15] පළමු එක්දින තරඟය අතරතුර දකුණු අප්‍රිකානු නායක ෆෆ් දු ප්ලෙසිස් ඇඟිල්ලේ සිදුවූ ආබාධයක් නිසා ඉතිරිව තිබූ එක්දින තරඟ ක්‍රීඩා කිරීමට නොහැකි විය.[16] ඔහු වෙනුවට ඒඩ්න් මර්ක්‍රාම් දකුණු අප්‍රිකානු නායකත්වයට පත්විය.[17][18]
ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමේ දකුණු අප්‍රිකා සංචාරය 2018 | |||||
දකුණු අප්‍රිකාව | ඉන්දියාව | ||||
දින වකවානුව | 5 ජනවාරි 2018 – 24 පෙබරවාරි 2018 | ||||
නායකයන් | ෆෆ් දු ප්ලෙසිස් (ටෙස්ට් සහ එදිජා)[n 1] ජේ.පී. ඩුමිනි (වි20ජා) |
විරාත් කෝලි[n 2] | |||
ටෙස්ට් තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 3 කින් යුතු තරග මාලාව 2–1 ලෙසින් දකුණු අප්‍රිකාව ජයග්‍රහණය කළේය | ||||
වැඩිම ලකුණු | ඒ. බී. ද විලියර්ස් (211) | විරාත් කෝලි (286) | |||
වැඩිම කඩුළු | වර්නන් පිලේන්ඩර් (15) කගිසෝ රබාඩා (15) |
මොහමඩ් ෂාමි (15) | |||
තරගමාලාවේ ක්‍රීඩකයා | වර්නන් පිලේන්ඩර් | ||||
එක් දින ජාත්‍යන්තර තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 6 කින් යුතු තරග මාලාව 5–1 ලෙසින් ඉන්දියාව ජයග්‍රහණය කළේය | ||||
වැඩිම ලකුණු | හෂීම් අම්ලා (154) | විරාත් කෝලි (558) | |||
වැඩිම කඩුළු | ලුන්ගි න්ගිදි (8) | කුල්දීප් යාදව් (17) | |||
තරගමාලාවේ ක්‍රීඩකයා | විරාත් කෝලි[1] | ||||
විස්සයි20 ජාත්‍යන්තර තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 3 කින් යුතු තරග මාලාව 2–1 ලෙසින් ඉන්දියාව ජයග්‍රහණය කළේය | ||||
වැඩිම ලකුණු | ජේ.පී. ඩුමිනි (122) | ෂිකර් ධවාන් (143) | |||
වැඩිම කඩුළු | ජූනියර් ඩලා (7) | භුවනේෂ්වර් කුමාර් (7) | |||
තරගමාලාවේ ක්‍රීඩකයා | භුවනේෂ්වර් කුමාර් |
පස්වැනි එක්දින තරගය ලකුණු 73 කින් ජය ගැනීමත් සමඟ ඉන්දියාව එක්දින තරගමාලාව 5-1 ක් ලෙස ජය ගැනීමට සමත් විය. මෙම ජයග්‍රහණය ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායම දකුණු අප්‍රිකාවේදී ලබාගත් පළමු එක්දින තරගාවලි ජයග්‍රහණයයි.[19] එමෙන්ම ඉන්දියාව අයිසීසී එක්දින ශ්‍රේණිගතකිරීම්වල අංක එකේ ස්ථානයටද පත්විය.[20]
වි20ජා තරගමාලාවද ඉන්දියාව 2-1 ක් ලෙස ජය ගැනීමට සමත් විය.[21]
ටෙස්ට් තරගමාලාව
සංස්කරණය1වන ටෙස්ට්
සංස්කරණය5–9 ජනවාරි 2018
Scorecard |
එ
|
||
- කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාව පන්දුවට පහරදීමට තීරණය කළේය.
- වර්ෂාව නිසා තුන්වන දිනය ක්‍රීඩා කිරීමට නොහැකි විය.
- ජස්ප්‍රිට් බුම්රා ටෙස්ට් මංගලාවතරණය ලැබීය.
- ව්රිද්ධිමන් සහා ටෙස්ට් තරගයක උඩපන්දු දහයක් රැකගත් පළමු කඩුලු රකින්නා බවට පත්විය.[22]
2වන ටෙස්ට්
සංස්කරණය13–17 ජනවාරි 2018
Scorecard |
එ
|
||
- කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාව පන්දුවට පහරදීමට තීරණය කළේය.
- වර්ෂාව සහ ආලෝකය මදිවූ නිසා තුන්වන දිනයේ ක්‍රීඩා කිරීමට නොහැකි විය.
- ලුන්ගි න්ගිදි ටෙස්ට් මංගලාවතරණය ලැබීය.
- මොහමඩ් ෂාමි සිය 100වන ටෙස්ට් කඩුල්ල දවාගත්තේය.[23]
- ලුන්ගි න්ගිදි මංගල ටෙස්ට් තරගයේදී කඩුලු 5ක් දවාගත් 23වන දකුණු අප්‍රිකානුවා බවට පත්විය.[24]
3වන ටෙස්ට්
සංස්කරණය24–28 ජනවාරි 2018
Scorecard |
එ
|
||
- කාසියේ වාසිය දිනූ ඉන්දියාව පන්දුවට පහරදීමට තීරණය කළේය.
- වර්නන් පිලේන්ඩර් සිය 50වන ටෙස්ට් තරගයට ක්‍රීඩා කළේය.[26]
- විරාත් කෝලි ඉන්දියානු ටෙස්ට් නායකයෙකු ලබාගත් වැඩිම ලකුණු ප්‍රමාණයේ සීමාව පසු කළේය.[27]
එදිජා තරගමාලාව
සංස්කරණය1වන එදිජා
සංස්කරණයඑ
|
||
- කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාව පන්දුවට පහරදීමට තීරණය කළේය.
2වන එදිජා
සංස්කරණයඑ
|
||
- කාසියේ වාසිය දිනූ ඉන්දියාව පන්දු රැකීමට තීරණය කළේය.
- කායා සොන්ඩො එදිජා මංගලාවතරණය ලැබීය.
- ඒඩ්න් මර්ක්‍රාම් අඩුම වයසකින් දකුණු අප්‍රිකානු එදිජා නායකත්වයට පත්වූ ක්‍රීඩකයා බවට පත්විය.[29]
- දකුණු අප්‍රිකාව මෙම තරගයේදී ලබාගත් ලකුණු ප්‍රමාණය ඔවුන් සිය රටේදී එදිජා තරගයක ලබාගත් අඩුම ලකුණු ප්‍රමාණයයි.[30]
- යුස්වේන්ද්‍ර චහාල් සිය ප්‍රථම එදිජා කඩුලු පහේ දස්කම දැක්වීය.[31]
3වන එදිජා
සංස්කරණයඑ
|
||
- කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාව පන්දු රැකීමට තීරණය කළේය.
- හෙන්රිච් ක්ලාසන් සහ ලුන්ගි න්ගිදි එදිජා මංගලාවතරණය ලැබීය.
- විරාත් කෝලි සිය 34වන ජාත්‍යන්තර ශතකය වාර්තා කළේය.[32]
- එම්.එස්. ධෝනි කඩුලු රකින්නෙකු ලෙස කඩුලු 400ක් දවාගත් පළමු ඉන්දියානුවා බවට පත්විය.[33]
4වන එදිජා
සංස්කරණයඑ
|
||
- කාසියේ වාසිය දිනූ ඉන්දියාව පන්දුවට පහරදීමට තීරණය කළේය.
- වර්ෂාව නිසා දකුණු අප්‍රිකාවට හිමිවූ ඉලක්කය පන්දුවාර 28 ට ලකුණු 202 කි.
- ෂිකර් ධවාන් සිය 100වන එදිජා තරගයේදී ශතකයක් ලබාගත් පළමු ඉන්දියානු ක්‍රීඩකයා බවට පත්විය.[34][35]
5වන එදිජා
සංස්කරණයඑ
|
||
- කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාව පන්දු රැකීමට තීරණය කළේය.
6වන එදිජා
සංස්කරණයඑ
|
||
- කාසියේ වාසිය දිනූ ඉන්දියාව පන්දු රැකීමට තීරණය කළේය.
- විරාත් කෝලි සිය 35වන එදිජා ශතකය ලබාගත්තේය.[36]
- විරාත් කෝලි ජාත්‍යන්තර ලකුණු 17,000 සීමාව පසු කළේය.[37][1]
වි20ජා තරගමාලාව
සංස්කරණය1වන වි20ජා
සංස්කරණයඑ
|
||
- කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාව පන්දු රැකීමට තීරණය කළේය.
- ජූනියර් ඩලා සහ හෙන්රිච් ක්ලාසන් වි20ජා මංගලාවතරණය ලැබීය.
- මෙම ලකුණු ප්‍රමාණය ඉන්දියාව දකුණු අප්‍රිකාවට එරෙහිව වි20ජා තරගයක ලබාගත් වැඩිම ලකුණු ප්‍රමාණයයි.[38]
- භුවනේෂ්වර් කුමාර් සිය පළමු විස්සයි20 ජාත්‍යන්තර කඩුලු පහේ දස්කම දැක්වීය.[39]
2වන වි20ජා
සංස්කරණයඑ
|
||
- කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාව පන්දු රැකීමට තීරණය කළේය.
- ශාර්දුල් තකුර් වි20ජා මංගලාවතරණය ලැබීය.
- යුස්වේන්ද්‍ර චාහෙල් වි20ජා තරගවල විරුද්ධ පිතිකරුවන්ට වැඩිම ලකුණු ප්‍රමාණයක් ලබාදුන් ඉන්දියානු පන්දුයවන්නා බවට පත්විය.
3වන වි20ජා
සංස්කරණයඑ
|
||
- කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාව පන්දු රැකීමට තීරණය කළේය.
- ක්‍රිස්ටියාන් ජොන්කර් වි20ජා මංගලාවතරණය ලැබීය.
සටහන්
සංස්කරණයමුලාශ්ර
සංස්කරණය- ^ a b "Stats: Most runs by a player in a bilateral ODI series". CricTracker. සම්ප්‍රවේශය 17 February 2018.
- ^ "South Africa v India: Boxing Day out, New Year likely to begin late". ESPN Cricinfo. සම්ප්‍රවේශය 19 August 2017.
- ^ "South Africa-India New Year's Test likely from January 5". ESPN Cricinfo. සම්ප්‍රවේශය 18 September 2017.
- ^ "Sri Lanka's return visit could impact India's tour to South Africa". ESPN Cricinfo. සම්ප්‍රවේශය 29 July 2017.
- ^ "Unhappy BCCI Not to Play Boxing Day Test in South Africa". News18. සම්ප්‍රවේශය 21 August 2017.
- ^ "Future Tours Programme" (PDF). International Cricket Council. සම්ප්‍රවේශය 16 January 2016.
- ^ a b "CSA and BCCI announce India Tour Itinerary". Cricket South Africa. සම්ප්‍රවේශය 20 September 2017.
- ^ "SA invite India for 2017-18 instead of SL". ESPN Cricinfo. සම්ප්‍රවේශය 5 January 2017.
- ^ "Debutant Ngidi's 6 for 39 seals series for South Africa". ESPN Cricinfo. සම්ප්‍රවේශය 17 January 2018.
- ^ "Ruthless India finish third win in South Africa". ESPN Cricinfo. සම්ප්‍රවේශය 27 January 2018.
- ^ "A first in Test history: 120 wickets up for grabs, 120 wickets taken". ESPN Cricinfo. සම්ප්‍රවේශය 27 January 2018.
- ^ "India retain ICC Test Championship mace". International Cricket Council. සම්ප්‍රවේශය 27 January 2018.
- ^ "Kingsmead not to host India Test". ESPN Cricinfo. සම්ප්‍රවේශය 27 September 2017.
- ^ "CSA announces Zimbabwe and India tour itineraries". Cricket South Africa. සම්ප්‍රවේශය 27 September 2017.
- ^ "India opt out of warm-up game ahead of SA Tests". ESPN Cricinfo. සම්ප්‍රවේශය 11 December 2017.
- ^ "Finger injury rules Du Plessis out of India ODI and T20 Series". Cricket South Africa. 3 February 2018 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2 February 2018.
- ^ "Aiden Markram to fill in as South Africa captain". ESPN Cricinfo. සම්ප්‍රවේශය 3 February 2018.
- ^ "Markram appointed captain for remainder of ODI series". Cricket South Africa. 4 February 2018 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 4 February 2018.
- ^ "Rohit, wristspin fetch India first ODI series win in SA". ESPN Cricinfo. සම්ප්‍රවේශය 13 February 2018.
- ^ "India seals number-one ODI ranking". International Cricket Council. සම්ප්‍රවේශය 13 February 2018.
- ^ "India vs South Africa, 3rd T20, Cape Town, full cricket score: IND beat SA by 7 runs, win series 2-1". Hindustan Times. සම්ප්‍රවේශය 24 February 2018.
- ^ "Wriddhiman Saha breaks MS Dhoni's record of most dismissals by an Indian wicketkeeper in a Test". Times of India. සම්ප්‍රවේශය 8 January 2018.
- ^ "India v South Africa, 2nd Test: Mohammed Shami reaches 100 Test wickets". Times of India. සම්ප්‍රවේශය 14 January 2018.
- ^ "Bowling records: Test matches (South Africa)". ESPN Cricinfo. සම්ප්‍රවේශය 17 January 2018.
- ^ "Jasprit Bumrah makes a statement in Test cricket with maiden 5-wicket haul". India Today. සම්ප්‍රවේශය 25 January 2018.
- ^ "CONGRATS! 50-up for Proteas' Philander". Sports24. සම්ප්‍රවේශය 24 January 2018.
- ^ "Kohli becomes India's highest scoring Test captain". ESPN Cricinfo. සම්ප්‍රවේශය 26 January 2018.
- ^ "In Stats: Chahal, Kuldeep Run Riot as South Africa Hit Record Low". The Quint. සම්ප්‍රවේශය 4 February 2018.
- ^ "Aiden Markram to fill in as South Africa's ODI captain". ESPN Cricinfo. සම්ප්‍රවේශය 4 February 2018.
- ^ "India vs South Africa: Yuzvendra Chahal's five-wicket haul leaves Sehwag in awe". India Today. සම්ප්‍රවේශය 4 February 2018.
- ^ "South Africa's lowest total at home". ESPN Cricinfo. සම්ප්‍රවේශය 4 February 2018.
- ^ "Virat Kohli slams ODI century number 34; most by India captain". The Indian Express. සම්ප්‍රවේශය 7 February 2018.
- ^ "India vs South Africa: MS Dhoni Becomes First Indian Wicket-keeper to Effect 400 Dismissals in ODIs". News18. සම්ප්‍රවේශය 7 February 2018.
- ^ "Shikhar Dhawan's 100th ODI: His top five centuries". Times of India. සම්ප්‍රවේශය 10 February 2018.
- ^ "Shikhar Dhawan scores century in his 100th ODI, first Indian to do so". TimesNow. සම්ප්‍රවේශය 10 February 2018.
- ^ "Virat Kohli hits 35th ODI century, 13th as captain of India". Indian Express. සම්ප්‍රවේශය 16 February 2018.
- ^ "India vs South Africa: Virat Kohli quickest to 17000 international runs". India Today. සම්ප්‍රවේශය 16 February 2018.
- ^ "South Africa vs India, 2018: 1st T20I – Statistical Highlights". CricTracker. සම්ප්‍රවේශය 18 February 2018.
- ^ "Bhuvneshwar Kumar five-wicket haul helps India beat SA by 28 runs". India Today. සම්ප්‍රවේශය 18 February 2018.