ඉන්දීය ප්‍රිමියර් ලීගය 2022
2022 ඉන්දියානු ප්‍රිමියර් ලීගය, IPL 15 ලෙසද හැඳින්වේ. නැතහොත්, අනුග්‍රාහක හේතූන් මත Tata IPL 2022 ලෙසද හදුන්වයි. ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් පිහිටුවන ලද වෘත්තීය විස්සයි20 ක්‍රිකට් ලීගයක් වන ඉන්දීය ප්‍රිමියර් ලීගයේ (IPL) පහළොස්වන වාරයයි. 2007 දී තරගාවලිය ආරම්භ කල අතර මෙවර තරගවාරය 2022 මාර්තු 26 සිට 2022 මැයි 29 වන දින අවසන් තරඟයෙන් අවසන් වීමට නියමිතය. තරඟාවලියේ කණ්ඩායම් අදියර සම්පුර්ණයෙන්ම මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ පැවැත්වෙන අතර මුම්බායි සහ පූනේ තරඟ සඳහා සත්කාරකත්වය දරයි.තරඟාවලියේ සම්පූර්ණ කාලසටහන 2022 මාර්තු 06 වන දින ප්‍රකාශයට පත් කරන ලදී.
ඉන්දීය ප්‍රිමියර් ලීගය 2022 | |
---|---|
කාලය | 2022 මාර්තු 26 – 2022 මැයි 29 |
පරිපාලක(යෝ) | ඉන්දියාවේ ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI) |
ක්‍රිකට් තරඟ ආකෘතිය | වි20 |
තරඟාවලි ආකෘතිය | කණ්ඩායම් අදියර සහ ප්ලේ-ඕෆ්[1] |
සත්කාරකත්වය | ඉන්දියාව |
ශූරයන් | ගුජරාට් ටයිටන්ස් (පළමු ශූරතාව) |
අනුශූරයන් | රාජස්ථාන් රෝයල්ස් |
සහභාගීත්වය | 10 |
තරඟ | 74 |
තරඟාවලියේ වීරයා | ජෝස් බට්ලර් (රාජස්ථාන් රෝයල්ස්) |
වැඩිම ලකුණු | ජෝස් බට්ලර් (රාජස්ථාන් රෝයල්ස්) (863) |
වැඩිම කඩුලු | යුස්වේන්ද්‍ර චාහල් (රාජස්ථාන් රෝයල්ස්) (27) |
නිල වෙබ් අඩවිය | iplt20.com |
කණ්ඩායම් | |
---|---|
චෙන්නායි සුපර් කිංග්ස් දිල්ලි කැපිටල්ස් ගුජරාට් ටයිටන්ස් කොල්කටා නයිට් රයිඩර්ස් ලක්නව් සුපර් ජයන්ට් මුම්බායි ඉන්දියන්ස් පන්ජාබ් කිංග්ස් රාජස්ථාන් රෝයල්ස් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් සන්රයිසස් හයිද්‍රාබාද් |
නව කණ්ඩායම් දෙකක් එකතු කිරීමත් සමඟ මෙම තරගවාරයේ ලීග් කොටස දීර්ඝ විය.[2] එබැවින්, 2011 තරඟාවලියෙන් පසු කණ්ඩායම් දහයක් සහභාගී වූ දෙවන වාරය මෙය විය. චෙන්නායි සුපර් කිංග්ස් වත්මන් ශූරයන් වන අතර, පෙර වාරයේදී ඔවුන්ගේ සිව්වන ශූරතාව දිනා ඇත.[3]
පසුබිම
සංස්කරණයපෙර වාරයේ දී තවත් කණ්ඩායම් දෙකක් එකතු කිරීමට යෝජනා වුවද,[4] BCCI ඔවුන්ගේ 89 වන වාර්ෂික මහ සභාවේදී නිවේදනය කළේ ලීගය පුළුල් කිරීම 2022 දී පමණ සිදු වන බවයි. 2021 අගෝස්තු මාසයේදී, BCCI තහවුරු කළේ 2022 වාරයේ සිට නව කණ්ඩායම් දෙකක් ලීගයට එක්වන බවයි. BCCI විසින් ලැයිස්තුගත කර ඇති නගර හයෙන් දෙකකට එම අවස්ථාව හිමි වනු ඇති බව ද නිවේදනය කරන ලදී. ඒ අහමදාබාද්, කටක්, ධර්මශාලා, ගුවහාටි, ඉන්දෝර් සහ ලක්නව්.
2021 ඔක්තෝබර් 25 දින පැවති සංවෘත ලංසුවකදී RPSG Group සහ CVC Capital කණ්ඩායම් දෙක සඳහා ලංසු දිනා ගත්හ.[5] [6] RPSG ඉන්දියන් රුපියල් කෝටි 7090 (ඇ.ඩො. බිලියන 1.1) ලක්නව් සඳහාද CVC ඉන්දියන් රුපියල් කෝටි 5625 (ඇ.ඩො. මිලියන 880) සඳහා අහමදාබාද් දිනා ගත්තේය. ලක්නව් කණ්ඩායම 2022 ජනවාරි 24 වන දින ලක්නව් සුපර් ජයන්ට් ලෙස නම් කරන ලද අතර,[7] අහමදාබාද් කණ්ඩායම 2022 පෙබරවාරි 9 වන දින ගුජරාට් ටයිටන්ස් ලෙස නම් කරන ලදී.
Vivo තරඟාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස 2022 ජනවාරි 11 දින ඉවත් විය. Vivo, මීට පෙර 2020 දී අනුග්‍රාහකයින් ලෙස ඉවත් වී, 2023 දක්වා හිමිකම් අනුග්රාහකයන් ලෙස ගිවිසුම් අත්සන් කර ඇත. Vivo හි ඉතිරි කොන්ත්‍රාත්තුවේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස Tata Group නම් කරන ලදී.[8]
පුද්ගල වෙනස්කම්
සංස්කරණයදැනට පවතින සෑම කණ්ඩායමකටම උපරිම වශයෙන් ක්‍රීඩකයින් හතර දෙනෙකු රඳවා තබා ගැනීමට අවසර දී ඇති අතර, නව කණ්ඩායම් දෙකට වෙන්දේසියට පෙර උපරිම වශයෙන් ක්‍රීඩකයින් තිදෙනෙකු තෝරා ගැනීමට අවසර ලබා දී ඇත. දැනට පවතින කණ්ඩායම් අටේ රඳවාගත් ක්‍රීඩකයින් 2021 නොවැම්බර් 30 වන දින ප්‍රකාශයට පත් කරන ලදී, සහ නව කණ්ඩායම් දෙක 2022 ජනවාරි 22 දින ඔවුන්ගේ ක්‍රීඩකයින් නම් කරන ලදී.
වෙන්දේසිය 2022 පෙබරවාරි 12 සහ 13 යන දිනවල බැංගලෝර්හිදී පැවැත්විණි. මුම්බායි ඉන්දියන්ස් විසින් ඉන්දියන් රුපියල් කෝටි 15.25 (ඇ.ඩො. මිලියන 2.4) කට මිලදී ගත් වෙන්දේසියේ මිල අධිකම මිලදී ගැනීම ඉෂාන් කිෂාන් විය.[9] වඩාත්ම මිල අධික විදේශීය ක්‍රීඩකයා වූයේ පන්ජාබ් කිංග්ස් විසින් ඉන්දියන් රුපියල් කෝටි 11.50 (ඇ.ඩො. මිලියන 1.8) කට මිලදී ගත් ලියෑම් ලිවින්ස්ටෝන් ය
ආකෘතිය
සංස්කරණයනව කණ්ඩායම් හඳුන්වාදීමත් සමඟ කණ්ඩායම් දහයක ආකෘතියක් නිර්මාණය විය. මෙම ආකෘතිය තරඟ 74 කින් සමන්විත වන අතර පෙර පැවති ආකෘතියම රඳවා තබා ගතහොත් තරඟ 94 ක් ඇති වන අතර, එය පෙර වාරයේ තරඟ 60 ට වඩා සැලකිය යුතු ලෙස විශාල වේ.
කණ්ඩායම් දහය, පස් දෙනෙකුගෙන් යුත් කාණ්ඩ දෙකකට බෙදා ඇත. කණ්ඩායම් අදියරේදී, සෑම කණ්ඩායමක්ම තරඟ 14 ක් ක්‍රීඩා කරයි. ඒ ඔවුන්ගේ කාණ්ඩයේ කණ්ඩායම් සමග එක් වතාවක් හා අනෙක් කාණ්ඩයේ කණ්ඩායම් සමග දෙවතාව බැගිනි. තරඟාවලිය සඳහා කණ්ඩායම් 2022 පෙබරවාරි 25 දින ප්‍රකාශයට පත් කරන ලදී
භාවිතා කරන ලද ආකෘතිය 2011 දී භාවිතා කරන ලද ආකෘතියට සමාන වේ, එකම වෙනස වන්නේ අහඹු ලෙස ඇඳීම වෙනුවට සීඩින් අනුව කණ්ඩායම් ඇඳීමයි. වරහන් තුළ ඇති සංඛ්‍යාවලින් දැක්වෙන්නේ කණ්ඩායම විසින් දිනාගත් ශූරතා සංඛ්‍යාවයි.
ඒ කාණ්ඩය | බී කාණ්ඩය |
---|---|
මුම්බායි ඉන්දියන්ස් (5) | චෙන්නායි සුපර් කිංග්ස් (4) |
කොල්කටා නයිට් රයිඩර්ස් (2) | සන්රයිසස් හයිද්‍රාබාද් (1) |
රාජස්ථාන් රෝයල්ස් (1) | රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් |
දිල්ලි කැපිටල්ස් | පන්ජාබ් කිංග්ස් |
ලක්නව් සුපර් ජයන්ට් | ගුජරාට් ටයිටන්ස් |
ක්‍රීඩාංගණ
සංස්කරණයමුම්බායි හි ක්‍රීඩාංගණ තුනක් සහ පූනේහි එක් ක්‍රීඩාංගනයක් ලීග් අදියරේ තරඟ සඳහා සත්කාරකත්වය දරයි. තරඟාවලියේ මුල් කාලසටහනට මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගණයේ සහ නවි මුම්බායි හි ඩී වයි පටිල් ක්‍රීඩාංගනයේ තරඟ 20 බැගින් පැවතීමට නියමිත අතර, මුම්බායි හි බ්‍රබෝර්න් ක්‍රීඩාංගනය සහ පූනේ එම්සීඒ ජාත්‍යන්තර ක්‍රීඩාංගනය තරඟ 15 බැගින් සත්කාරකත්වය දරයි. සෑම කණ්ඩායමක්ම වන්කඩේ සහ ඩී වයි පටිල් ක්‍රීඩාංගණයේදී තරග හතර බැගින් ද, බ්‍රබෝර්න් සහ එම්සීඒ ක්‍රීඩාංගණයේදී තරග තුන බැගින් ද ක්‍රීඩා කිරීමට නියමිතව තිබිණි.
කෙසේ වෙතත්, දිල්ලි කැපිටල්ස් කඳවුර තුළ කොවිඩ්-19 රෝගීන් හේතුවෙන්, තරඟ දෙකක් පූනේ හි MCA ජාත්‍යන්තර ක්‍රීඩාංගණයෙන් වෙනත් ස්ථානයකට ගෙන යන ලදී. ඒ 2022 අප්‍රේල් 20 වන දින තරඟය බ්‍රබෝර්න් ක්‍රීඩාංගනය වෙත ගෙන යන ලද අතර, තරඟය 2022 අප්‍රේල් 22 දින වන්කඩේ ක්‍රීඩාංගනය වෙත ගෙන යන ලදී.
මුම්බායි | නවී මුම්බායි | පූනේ | |
---|---|---|---|
වන්කඩේ ක්‍රීඩාංගනය | බ්‍රබෝර්න් ක්‍රීඩාංගනය | ඩී වයි පටිල් ක්‍රීඩාංගණය | එම් සී ඒ ජාත්‍යන්තර ක්‍රීඩාංගනය |
ධාරිතාව: 33,108 | ධාරිතාව: 20,000 | ධාරිතාව: 55,000 | ධාරිතාව: 37,000 |
ගොනුව:Sahara Stadium pune 1.jpg | |||
කොල්කටා | අහමදාබාද් | ||
ඊඩ්න් ගාර්ඩ්න් | නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණය | ||
ධාරිතාව: 66,000 | ධාරිතාව: 132,000 | ||
කණ්ඩායම් සහ ස්ථාවරයන්
සංස්කරණයලකුණු වගුව
සංස්කරණයස්ථා. | කාණ්. | කණ්ඩායම | ත | ජ | ප | විනැ | ප්‍ර | ශුලවේ | සුදුසුකම් |
---|---|---|---|---|---|---|---|---|---|
1 | බී | ගුජරාට් ටයිටන්ස් | 14 | 10 | 4 | 0 | 20 | 0.316 | සුදුසුකම් 1 වෙත ඉදිරියට යාම |
2 | ඒ | රාජස්ථාන් රෝයල්ස් | 14 | 9 | 5 | 0 | 18 | 0.298 | |
3 | ඒ | ලක්නව් සුපර් ජයන්ට් (4) | 14 | 9 | 5 | 0 | 18 | 0.251 | ඉවත් කිරීම වෙත ඉදිරියට යාම |
4 | බී | රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් | 14 | 8 | 6 | 0 | 16 | -0.253 | |
5 | ඒ | දිල්ලි කැපිටල්ස් | 14 | 7 | 7 | 0 | 14 | 0.204 | |
6 | බී | පන්ජාබ් කිංග්ස් | 14 | 7 | 7 | 0 | 14 | 0.126 | |
7 | ඒ | කොල්කටා නයිට් රයිඩර්ස් | 14 | 6 | 8 | 0 | 12 | 0.146 | |
8 | බී | සන්රයිසස් හයිද්‍රාබාද් | 14 | 6 | 8 | 0 | 12 | −0.379 | |
9 | බී | චෙන්නායි සුපර් කිංග්ස් | 14 | 4 | 10 | 0 | 8 | −0.203 | |
10 | ඒ | මුම්බායි ඉන්දියන්ස් | 14 | 4 | 10 | 0 | 8 | −0.506 |
තරඟ සාරාංශය
සංස්කරණයකණ්ඩායම | මූලික වටය | ප්ලේ ඕෆ් | |||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | සු1/ඉ | සු2 | අ | |
චෙන්නායි සුපර් කිංග්ස් | 0 | 0 | 0 | 0 | 2 | 2 | 4 | 4 | 6 | 6 | 8 | 8 | 8 | 8 | |||
දිල්ලි කැපිටල්ස් | 2 | 2 | 2 | 4 | 4 | 6 | 6 | 8 | 8 | 10 | 10 | 12 | 14 | 14 | |||
ගුජරාට් ටයිටන්ස් | 2 | 4 | 6 | 6 | 8 | 10 | 12 | 14 | 16 | 16 | 16 | 18 | 20 | 20 | ජ | ජ | |
කොල්කටා නයිට් රයිඩර්ස් | 2 | 2 | 4 | 6 | 6 | 6 | 6 | 6 | 6 | 8 | 8 | 10 | 12 | 12 | |||
ලක්නව් සුපර් ජයන්ට් | 0 | 2 | 4 | 6 | 6 | 8 | 8 | 10 | 12 | 14 | 16 | 16 | 16 | 18 | ප | ||
මුම්බායි ඉන්දියන්ස් | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 2 | 4 | 4 | 6 | 6 | 8 | |||
පන්ජාබ් කිංග්ස් | 2 | 2 | 4 | 4 | 6 | 6 | 6 | 8 | 8 | 10 | 10 | 12 | 12 | 14 | |||
රාජස්ථාන් රෝයල්ස් | 2 | 4 | 4 | 6 | 6 | 8 | 10 | 12 | 12 | 12 | 14 | 14 | 16 | 18 | ප | ජ | ප |
රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් | 0 | 2 | 4 | 6 | 6 | 8 | 10 | 10 | 10 | 10 | 12 | 14 | 14 | 16 | ජ | ප | |
සන්රයිසස් හයිද්‍රාබාද් | 0 | 0 | 2 | 4 | 6 | 8 | 10 | 10 | 10 | 10 | 10 | 10 | 12 | 12 |
- සටහන - කොල පැහැයෙන් ජයගත් තරග, රතු පැහැයෙන් පරාජය වූ තරග
- සටහන - ඉලක්කමෙන් ඒ වනවිට ලබා ඇති ප්‍රසාද ලකුණු
සංචාරක කණ්ඩායම → | චෙන්නායි | දිල්ලි | ගුජරාට් | කොල්කටා | ලක්නව් | මුම්බායි | පන්ජාබ් | රාජස්ථාන් | බැංගලෝර් | හයිද්‍රාබාද් |
---|---|---|---|---|---|---|---|---|---|---|
සත්කාරක කණ්ඩායම ↓ | ||||||||||
චෙන්නායි සුපර් කිංග්ස් | චෙන්නායි
ලකුණු 91 |
ගුජරාට්
කඩුලු 7 |
කොල්කටා
කඩුලු 6 |
මුම්බායි
කඩුලු 5 |
පන්ජාබ්
ලකුණු 54 |
චෙන්නායි
ලකුණු 23 |
හයිද්‍රාබාද්
කඩුලු 8 | |||
දිල්ලි කැපිටල්ස් | දිල්ලි
කඩුලු 4යි |
ලක්නව්
ලකුණු 6 |
දිල්ලි
කඩුලු 4 |
දිල්ලි
කඩුලු 9 |
රාජස්ථාන්
ලකුණු 15 |
බැංගලෝර්
ලකුණු 16 |
දිල්ලි
ලකුණු 21 | |||
ගුජරාට් ටයිටන්ස් | ගුජරාට්
කඩුලු 3 |
ගුජරාට්
ලකුණු 14 |
ගුජරාට්
කඩුලු 5 |
මුම්බායි
ලකුණු 5 |
පන්ජාබ්
කඩුලු 8 |
ගුජරාට්
කඩුලු 6 |
ගුජරාට්
කඩුලු 5 | |||
කොල්කටා නයිට් රයිඩර්ස් | දිල්ලි
ලකුණු 44 |
ගුජරාට්
ලකුණු 8 |
ලක්නව්
ලකුණු 2 |
කොල්කටා
කඩුලු 5 |
කොල්කටා
කඩුලු 6 |
කොල්කටා
කඩුලු 7 |
කොල්කටා
ලකුණු 54 | |||
ලක්නව් සුපර් ජයන්ට් | ලක්නව්
කඩුලු 6 |
ගුජරාට්
ලකුණු 62 |
ලක්නව්
ලකුණු 75 |
ලක්නව්
ලකුණු 36 |
රාජස්ථාන්
ලකුණු 24 |
බැංගලෝර්
ලකුණු 18 |
ලක්නව්
ලකුණු 12 | |||
මුම්බායි ඉන්දියන්ස් | චෙන්නායි
කඩුලු 3 |
මුම්බායි
කඩුලු 5 |
කොල්කටා
ලකුණු 52 |
ලක්නව්
ලකුණු 18 |
පන්ජාබ්
ලකුණු 12 |
රාජස්ථාන්
ලකුණු 23 |
හයිද්‍රාබාද්
ලකුණු 3 | |||
පන්ජාබ් කිංග්ස් | පන්ජාබ්
ලකුණු 11 |
දිල්ලි
ලකුණු 17 |
ගුජරාට්
කඩුලු 6 |
ලක්නව්
ලකුණු 20 |
රාජස්ථාන්
කඩුලු 6 |
පන්ජාබ්
කඩුලු 5 |
හයිද්‍රාබාද්
කඩුලු 7 | |||
රාජස්ථාන් රෝයල්ස් | රාජස්ථාන්
කඩුලු 5 |
දිල්ලි
කඩුලු 8 |
ගුජරාට්
ලකුණු 37 |
රාජස්ථාන්
ලකුණු 7 |
රාජස්ථාන්
ලකුණු 3 |
මුම්බායි
කඩුලු 6 |
බැංගලෝර්
කඩුලු 4 |
|||
රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් | බැංගලෝර්
ලකුණු 13 |
බැංගලෝර්
කඩුලු 8 |
බැංගලෝර්
කඩුලු 3 |
බැංගලෝර්
කඩුලු 7 |
පන්ජාබ්
ලකුණු 54 |
රාජස්ථාන්
ලකුණු 29 |
හයිද්‍රාබාද්
කඩුලු 9 | |||
සන්රයිසස් හයිද්‍රාබාද් | චෙන්නායි
ලකුණු 13 |
හයිද්‍රාබාද්
කඩුලු 8 |
හයිද්‍රාබාද්
කඩුලු 7 |
පන්ජාබ්
කඩුලු 5 |
රාජස්ථාන්
ලකුණු 61 |
බැංගලෝර්
ලකුණු 67 |
කණ්ඩායම් අදියර
සංස්කරණයකණ්ඩායම් අදියර සඳහා කාලසටහන 2022 මාර්තු 06 වන දින IPL නිල වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කරන ලදී.
තරග
සංස්කරණයචෙන්නායි සුපර් කිංග්ස්
131/5 (ඕවර 20) |
එ
|
කොල්කටා නයිට් රයිඩර්ස්
133/4 (ඕවර 18.3) |
- කොල්කටා නයිට් රයිඩර්ස් කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
මුම්බායි ඉන්දියන්ස්
177/5 (ඕවර 20) |
එ
|
දිල්ලි කැපිටල්ස්
179/6 (ඕවර 18.2) |
- දිල්ලි කැපිටල්ස් කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර්
205/2 (ඕවර 20) |
එ
|
පන්ජාබ් කිංග්ස්
208/5 (ඕවර 19) |
- පන්ජාබ් කිංග්ස් කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
- රාජ් බාවා (පන්ජාබ් කිංග්ස්) ඔහුගේ පළමු T20 තරඟයට සහභාගී විය.
ලක්නව් සුපර් ජයන්ට්
158/6 (ඕවර 20) |
එ
|
ගුජරාට් ටයිටන්ස්
161/5 (ඕවර 19.4) |
- ගුජරාට් ටයිටන්ස් කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
රාජස්ථාන් රෝයල්ස්
210/6 (ඕවර 20) |
එ
|
සන්රයිසස් හයිද්‍රාබාද්
149/7 (ඕවර 20) |
- සන්රයිසස් හයිද්‍රාබාද් කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
කොල්කටා නයිට් රයිඩර්ස්
128 (ඕවර 18.5) |
එ
|
රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර්
132/7 (ඕවර 19.2) |
- රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
චෙන්නායි සුපර් කිංග්ස්
210/7 (ඕවර 20) |
එ
|
ලක්නව් සුපර් ජයන්ට්
211/4 (ඕවර 19.3) |
- ලක්නව් සුපර් ජයන්ට් කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
පන්ජාබ් කිංග්ස්
137 (ඕවර 18.2) |
එ
|
කොල්කටා නයිට් රයිඩර්ස්
141/4 (ඕවර 14.3) |
- කොල්කටා නයිට් රයිඩර්ස් කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
රාජස්ථාන් රෝයල්ස්
193/8 (ඕවර 20) |
එ
|
මුම්බායි ඉන්දියන්ස්
170/8 (ඕවර 20) |
- මුම්බායි ඉන්දියන්ස් කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
ගුජරාට් ටයිටන්ස්
171/6 (ඕවර 20) |
එ
|
දිල්ලි කැපිටල්ස්
157/9 (ඕවර 20) |
- දිල්ලි කැපිටල්ස් කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
පන්ජාබ් කිංග්ස්
180/8 (ඕවර 20) |
එ
|
චෙන්නායි සුපර් කිංග්ස්
126 (ඕවර 18 ) |
- චෙන්නායි සුපර් කිංග්ස් කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
ලක්නව් සුපර් ජයන්ට්
169/7 (ඕවර 20) |
එ
|
සන්රයිසස් හයිද්‍රාබාද්
157/9 (ඕවර 20) |
- සන්රයිසස් හයිද්‍රාබාද් කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
රාජස්ථාන් රෝයල්ස්
169/3 (ඕවර 20) |
එ
|
රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර්
173/6 (ඕවර 19.1) |
- රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
මුම්බායි ඉන්දියන්ස්
161/4 (ඕවර 20) |
එ
|
කොල්කටා නයිට් රයිඩර්ස්
162/5 (ඕවර 16 ) |
- කොල්කටා නයිට් රයිඩර්ස් කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
- පැට් කමින්ස් (කොල්කටා නයිට් රයිඩර්ස්) IPL හි ඒකාබද්ධ වේගවත්ම අර්ධ ශතකය (පන්දු 14) රැස් කළේය.[10]
දිල්ලි කැපිටල්ස්
149/3 (ඕවර 20) |
එ
|
ලක්නව් සුපර් ජයන්ට්
155/4 (ඕවර 19.4) |
- ලක්නව් සුපර් ජයන්ට් කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
පන්ජාබ් කිංග්ස්
189/9 (ඕවර 20) |
එ
|
ගුජරාට් ටයිටන්ස්
190/4 (ඕවර 20) |
- ගුජරාට් ටයිටන්ස් කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
චෙන්නායි සුපර් කිංග්ස්
154/7 (ඕවර 20) |
එ
|
සන්රයිසස් හයිද්‍රාබාද්
155/2 (ඕවර 17.4) |
- සන්රයිසස් හයිද්‍රාබාද් කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
මුම්බායි ඉන්දියන්ස්
151/6 (ඕවර 20) |
එ
|
රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර්
152/3 (ඕවර 18.3) |
- රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
දිල්ලි කැපිටල්ස්
215/5 (ඕවර 20) |
එ
|
කොල්කටා නයිට් රයිඩර්ස්
171 (ඕවර 19.4) |
- කොල්කටා නයිට් රයිඩර්ස් කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
රාජස්ථාන් රෝයල්ස්
165/6 (ඕවර 20) |
එ
|
ලක්නව් සුපර් ජයන්ට්
162/8 (ඕවර 20) |
- ලක්නව් සුපර් ජයන්ට් කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
ගුජරාට් ටයිටන්ස්
162/7 (ඕවර 20) |
එ
|
සන්රයිසස් හයිද්‍රාබාද්
168/2 (ඕවර 19.1) |
- සන්රයිසස් හයිද්‍රාබාද් කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
චෙන්නායි සුපර් කිංග්ස්
216/4 (ඕවර 20) |
එ
|
රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර්
193/9 (ඕවර 20) |
- රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
පන්ජාබ් කිංග්ස්
198/5 (ඕවර 20) |
එ
|
මුම්බායි ඉන්දියන්ස්
186/9 (ඕවර 20) |
- මුම්බායි ඉන්දියන්ස් කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
ගුජරාට් ටයිටන්ස්
192/4 (ඕවර 20) |
එ
|
රාජස්ථාන් රෝයල්ස්
155/9 (ඕවර 20) |
- රාජස්ථාන් රෝයල්ස් කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
කොල්කටා නයිට් රයිඩර්ස්
175/8 (ඕවර 20) |
එ
|
සන්රයිසස් හයිද්‍රාබාද්
176/3 (ඕවර 17.5) |
- සන්රයිසස් හයිද්‍රාබාද් කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
ලක්නව් සුපර් ජයන්ට්
199/4 (ඕවර 20) |
එ
|
මුම්බායි ඉන්දියන්ස්
181/9 (ඕවර 20) |
- මුම්බායි ඉන්දියන්ස් කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර්
189/5 (ඕවර 20) |
එ
|
දිල්ලි කැපිටල්ස්
173/7 (ඕවර 20) |
- දිල්ලි කැපිටල්ස් කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
පන්ජාබ් කිංග්ස්
151 (ඕවර 20) |
එ
|
සන්රයිසස් හයිද්‍රාබාද්
152/3 (ඕවර 18.5) |
- සන්රයිසස් හයිද්‍රාබාද් කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
චෙන්නායි සුපර් කිංග්ස්
169/5 (ඕවර 20) |
එ
|
ගුජරාට් ටයිටන්ස්
170/7 (ඕවර 19.5) |
- කාසියේ වාසිය දිනූ ගුජරාට් ටයිටන්ස් පිල පන්දු රැකීමට තීරණය කළේය
රාජස්ථාන් රෝයල්ස්
217/5 (ඕවර 20) |
එ
|
කොල්කටා නයිට් රයිඩර්ස්
210 (ඕවර 19.4) |
- කොල්කටා නයිට් රයිඩර්ස් කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
- යුස්වේන්ද්‍ර චාහල් (රාජස්ථාන් රෝයල්ස්) කඩුළු ත්‍රිත්වයක් සහ කඩුලු පහක් දවා ගත්තේය.[11]
රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර්
181/6 (ඕවර 20) |
එ
|
ලක්නව් සුපර් ජයන්ට්
163/8 (ඕවර 20) |
- ලක්නව් සුපර් ජයන්ට් කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
පන්ජාබ් කිංග්ස්
115 (ඕවර 20) |
එ
|
දිල්ලි කැපිටල්ස්
119/1 (ඕවර 10.3) |
- දිල්ලි කැපිටල්ස් කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
මුම්බායි ඉන්දියන්ස්
155/7 (ඕවර 20) |
එ
|
චෙන්නායි සුපර් කිංග්ස්
156/7 (ඕවර 20) |
- චෙන්නායි සුපර් කිංග්ස් කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
- රිතික් ශුකීන් (මුම්බායි ඉන්දියන්ස්) ඔහුගේ පළමු T20 තරඟය සිදු කළේය.
රාජස්ථාන් රෝයල්ස්
222/2 (ඕවර 20) |
එ
|
දිල්ලි කැපිටල්ස්
207/8 (ඕවර 20) |
- දිල්ලි කැපිටල්ස් කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
- ජෝස් බට්ලර් (රාජස්ථාන් රෝයල්ස්) ශිකර් ධවාන් ට පසුව IPL හි පිට පිට ශතක රැස් කළ දෙවන ක්‍රීඩකයා බවට පත් විය. බට්ලර් විරාත් කෝලි ට පසුව එක් IPL වාරයක ශතක තුනක් හෝ වැඩි ගණනක් රැස් කළ දෙවන ක්‍රීඩකයා බවට පත් විය.[12]
ගුජරාට් ටයිටන්ස්
156/9 (ඕවර 20) |
එ
|
කොල්කටා නයිට් රයිඩර්ස්
148/8 (ඕවර 20) |
- ගුජරාට් ටයිටන්ස් කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.
රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර්
68 (ඕවර 16.1) |
එ
|
සන්රයිසස් හයිද්‍රාබාද්
72/1 (ඕවර 8) |
- සන්රයිසස් හයිද්‍රාබාද් කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
ලක්නව් සුපර් ජයන්ට්
168/6 (ඕවර 20) |
එ
|
මුම්බායි ඉන්දියන්ස්
132/8 (ඕවර 20) |
- මුම්බායි ඉන්දියන්ස් කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
පන්ජාබ් කිංග්ස්
187/4 (ඕවර 20) |
එ
|
චෙන්නායි සුපර් කිංග්ස්
176/6 (ඕවර 20) |
- චෙන්නායි සුපර් කිංග්ස් කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
රාජස්ථාන් රෝයල්ස්
144/8 (ඕවර 20) |
එ
|
රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර්
115 (ඕවර 19.3) |
- රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
සන්රයිසස් හයිද්‍රාබාද්
195/6 (ඕවර 20) |
එ
|
ගුජරාට් ටයිටන්ස්
199/5 (ඕවර 20) |
- ගුජරාට් ටයිටන්ස් කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
- උම්රාන් මලික් (සන්රයිසස් හයිද්‍රාබාද්) ප්‍රථම වරට ඉන්දීය ප්‍රිමියර් ලීගයේ කඩුලු පහක දවා ගත්තේය.[13]
කොල්කටා නයිට් රයිඩර්ස්
146/9 (ඕවර 20) |
එ
|
දිල්ලි කැපිටල්ස්
150/6 (ඕවර් 19) |
- දිල්ලි කැපිටල්ස් කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
- හර්ෂිත් රානා (කොල්කටා නයිට් රයිඩර්ස්) ඔහුගේ මංගල විස්සයි20 තරගයට සහභාගි විය.
ලක්නව් සුපර් ජයන්ට්
153/8 (ඕවර 20) |
එ
|
පන්ජාබ් කිංග්ස්
133/8 (ඕවර 20) |
- පන්ජාබ් කිංග්ස් කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර්
170/6 (ඕවර 20) |
එ
|
ගුජරාට් ටයිටන්ස්
174/4 (ඕවර 19.3) |
- රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.
රාජස්ථාන් රෝයල්ස්
158/6 (ඕවර 20) |
එ
|
මුම්බායි ඉන්දියන්ස්
161/5 (ඕවර 19.2) |
- මුම්බායි ඉන්දියන්ස් කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
ලක්නව් සුපර් ජයන්ට්
195/3 (ඕවර 20) |
එ
|
දිල්ලි කැපිටල්ස්
189/7 (ඕවර 20) |
- ලක්නව් සුපර් ජයන්ට් කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.
චෙන්නායි සුපර් කිංග්ස්
202/2 (ඕවර 20) |
එ
|
සන්රයිසස් හයිද්‍රාබාද්
189/6 (ඕවර 20) |
- සන්රයිසස් හයිද්‍රාබාද් කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
රාජස්ථාන් රෝයල්ස්
152/5 (ඕවර 20) |
එ
|
කොල්කටා නයිට් රයිඩර්ස්
158/3 (ඕවර 19.1) |
- කොල්කටා නයිට් රයිඩර්ස් කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
ගුජරාට් ටයිටන්ස්
143/8 (ඕවර 20) |
එ
|
පන්ජාබ් කිංග්ස්
145/2 (ඕවර 16 ) |
- ගුජරාට් ටයිටන්ස් කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.
රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර්
173/8 (ඕවර 20) |
එ
|
චෙන්නායි සුපර් කිංග්ස්
160/8 (ඕවර 20) |
- චෙන්නායි සුපර් කිංග්ස් කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
දිල්ලි කැපිටල්ස්
207/3 (ඕවර 20) |
එ
|
සන්රයිසස් හයිද්‍රාබාද්
186/8 (ඕවර 20) |
- සන්රයිසස් හයිද්‍රාබාද් කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
මුම්බායි ඉන්දියන්ස්
177/6 (ඕවර 20) |
එ
|
ගුජරාට් ටයිටන්ස්
172/5 (ඕවර 20) |
- ගුජරාට් ටයිටන්ස් කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
පන්ජාබ් කිංග්ස්
189/5 (ඕවර 20) |
එ
|
රාජස්ථාන් රෝයල්ස්
190/4 (ඕවර 19.4) |
- පන්ජාබ් කිංග්ස් කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.
ලක්නව් සුපර් ජයන්ට්
176/7 (ඕවර 20) |
එ
|
කොල්කටා නයිට් රයිඩර්ස්
101 (ඕවර 14.3) |
- කොල්කටා නයිට් රයිඩර්ස් කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර්
192/3 (ඕවර 20) |
එ
|
සන්රයිසස් හයිද්‍රාබාද්
125 (ඕවර 19.2) |
- තරගයේ කාසියේ වාසිය දිනූ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
චෙන්නායි සුපර් කිංග්ස්
208/6 (ඕවර 20) |
එ
|
දිල්ලි කැපිටල්ස්
117 (ඕවර 17.4) |
- දිල්ලි කැපිටල්ස් කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
කොල්කටා නයිට් රයිඩර්ස්
165/9 (ඕවර 20) |
එ
|
මුම්බායි ඉන්දියන්ස්
113 (ඕවර 17.3) |
- තරගයේ කාසියේ වාසිය දිනූ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පන්දු රැකීමට තීරණය කළේය.
ගුජරාට් ටයිටන්ස්
144/4 (ඕවර 20) |
එ
|
ලක්නව් සුපර් ජයන්ට්
82 (ඕවර 13.5) |
- තරගයේ කාසියේ වාසිය දිනූ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
- මෙම තරගයේ ප්‍රතිඵලයක් ලෙස ගුජරාට් ටයිටන්ස් පිල අවසන් වටයට සුදුසුකම් ලබා ගත්තේය.[14]
රාජස්ථාන් රෝයල්ස්
160/6 (ඕවර 20) |
එ
|
දිල්ලි කැපිටල්ස්
161/2 (ඕවර 18.1) |
- දිල්ලි කැපිටල්ස් කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
චෙන්නායි සුපර් කිංග්ස්
97 (ඕවර 16 ) |
එ
|
මුම්බායි ඉන්දියන්ස්
103/5 (ඕවර 14.5) |
- තරගයේ කාසියේ වාසිය දිනූ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පන්දු රැකීමට තීරණය කළේය.
- මෙම තරගයේ ප්‍රතිඵලය අනුව චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම තරගාවලියෙන් ඉවත් විය.[15]
පන්ජාබ් කිංග්ස්
209/9 (ඕවර 20) |
එ
|
රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර්
155/9 (ඕවර 20) |
- රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළේය.
කොල්කටා නයිට් රයිඩර්ස්
177/6 (ඕවර 20) |
එ
|
සන්රයිසස් හයිද්‍රාබාද්
123/8 (ඕවර 20) |
- කාසියේ වාසිය දිනූ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
චෙන්නායි සුපර් කිංග්ස්
133/5 (ඕවර 20) |
එ
|
ගුජරාට් ටයිටන්ස්
137/3 (ඕවර 19.1) |
- කාසියේ වාසිය දිනූ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය
රාජස්ථාන් රෝයල්ස්
178/6 (ඕවර 20) |
එ
|
ලක්නව් සුපර් ජයන්ට්
154/8 (ඕවර 20) |
- කාසියේ වාසිය දිනූ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය
දිල්ලි කැපිටල්ස්
159/7 (ඕවර 20) |
එ
|
පන්ජාබ් කිංග්ස්
142/9 (ඕවර 20) |
මිචෙල් මාෂ් 63 (48)
ලියම් ලිවින්ග්ස්ටන් 3/27 (ඕවර 4) |
ජිතේෂ් ෂර්මා 44 (34)
ෂර්දුල් තාකූර් 4/36 (ඕවර 4) |
- පන්ජාබ් කිංග්ස් පිලේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළේය.
සන්රයිසස් හයිද්‍රාබාද්
193/6 (ඕවර 20) |
එ
|
මුම්බායි ඉන්දියන්ස්
190/7 (ඕවර 20) |
රෝහිත් ෂර්මා 48 (36)
උම්රාන් මලික් 3/23 (ඕවර 3) |
- කාසියේ වාසිය දිනූ මුම්බායි ඉන්දියන්ස් ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කළේය
ලක්නව් සුපර් ජයන්ට්
210/0 (ඕවර 20) |
එ
|
කොල්කටා නයිට් රයිඩර්ස්
208/8 (ඕවර 20) |
ක්වින්ටන් ඩි කොක් 140* (70)
|
- කාසියේ වාසිය දිනූ ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
- ලක්නව් සුපර්ජයන්ට්ස් පිල අවසන් වටයට සුදුසුකම් ලැබූ අතර කොල්කටා නයිට් රයිඩර්ස් පිල මෙම තරගයෙන් ඉවත් විය.
- කේ.එල් රාහුල් සහ ක්වින්ටන් ඩී කොක් IPL තරඟාවලියේ වැඩිම ආරම්භක සබඳතාවයක් රැස් කළහ
ගුජරාට් ටයිටන්ස්
168/5 (ඕවර 20) |
එ
|
රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර්
170/2 (ඕවර 18.4) |
- තරගයේ කාසියේ වාසිය දිනූ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
- තරගයේ ප්‍රතිඵලයක් ලෙස පන්ජාබ් කිංග්ස් සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම් ඉවත් විය.
චෙන්නායි සුපර් කිංග්ස්
150/6 (ඕවර 20) |
එ
|
රාජස්ථාන් රෝයල්ස්
151/5 (ඕවර 19.4) |
- කාසියේ වාසිය දිනූ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
- මෙම තරගයේ ප්‍රතිඵලයක් ලෙස රාජස්ථාන් රෝයල්ස් පිල අවසන් වටයට සුදුසුකම් ලබා ගත්තේය.
දිල්ලි කැපිටල්ස්
159/7 (ඕවර 20) |
එ
|
මුම්බායි ඉන්දියන්ස්
160/5 (ඕවර 19.1) |
- කාසියේ වාසිය දිනූ මුම්බායි ඉන්දියන්ස් ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කළේය
- මෙම තරගයේ ප්‍රතිඵලයක් ලෙස රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් පිල අවසන් වටයට සුදුසුකම් ලබා ගත්තේය.
සන්රයිසස් හයිද්‍රාබාද්
157/8 (ඕවර 20) |
එ
|
පන්ජාබ් කිංග්ස්
160/5 (ඕවර 15.1) |
- කාසියේ වාසිය දිනූ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය
ප්ලේ ඕෆ් වටය
සංස්කරණයඅවසන් මහා තරගය 2022 මැයි 29 දින පැවැත්වීමට නියමිතය ප්ලේ-ඕෆ් සඳහා සම්පූර්ණ කාලසටහන 2022 අප්‍රේල් 23 දින ප්‍රකාශයට පත් කරන ලදී.
පූර්වගාමී
සංස්කරණය- සුදුසුකම් 1
රාජස්ථාන් රෝයල්ස්
188/6 (ඕවර 20) |
එ
|
ගුජරාට් ටයිටන්ස්
191/3 (ඕවර 19.3) |
- කාසියේ වාසිය දිනූ ගුජරාට් ටයිටන්ස් ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කළේය
- ඉවත් කරන්නා
රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර්
207/4 (ඕවර 20) |
එ
|
ලක්නව් සුපර් ජයන්ට්
193/6 (ඕවර 20) |
- කාසියේ වාසිය දිනූ ලක්නව් සුපර්ජයන්ට්ස් පන්දු රැකීමට තීරණය කළේය.
- සුදුසුකම් 2
රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර්
157/8 (ඕවර 20) |
එ
|
රාජස්ථාන් රෝයල්ස්
161/3 (ඕවර 18.1) |
රාජත් පටිදාර් 58 (42)
ප්‍රසිද් ක්‍රිෂ්ණා 3/22 (ඕවර 4) |
ජොස් බට්ලර් 106* (60)
ජොෂ් හේසල්වුඩ් 2/23 (ඕවර 4) |
- කාසියේ වාසිය දිනූ රාජස්ථාන් රෝයල්ස් ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කළේය
අවසාන
සංස්කරණයරාජස්ථාන් රෝයල්ස්
130/9 (20 overs) |
එ
|
ගුජරාට් ටයිටන්ස්
133/3 (ඕවර 18.1) |
- කාසියේ වාසිය දිනූ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
තරගාවලියේ සංඛ්‍යා ලේඛණ
සංස්කරණයප්රධාන ලිපිය : 2022 ඉන්දීය ප්‍රීමියර් ලීගය සංඛ්‍යා ලේඛණ
යොමු කිරීම්
සංස්කරණය- ^ "BCCI announces the successful bidders for two new Indian Premier League Franchises". bcci.tv. Board of Control for Cricket in India. සම්ප්‍රවේශය 25 October 2021.
- ^ "IPL 2022: CONFIRMED! Two new IPL teams will be announced on THIS date". Zee News. 28 September 2021. සම්ප්‍රවේශය 29 September 2021.
- ^ "Chennai Super Kings beat Kolkata Knight Riders in final to win fourth title". BBC Sport. සම්ප්‍රවේශය 24 October 2021.
- ^ "BCCI approves 10 teams in IPL 2022; backs cricket's inclusion in 2028 Los Angeles Olympics". Times Now News. 24 December 2020 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 6 January 2021.
- ^ "IPL bidding war see Ahmedabad and Lucknow teams bought for more than $2 billion". ABC News. සම්ප්‍රවේශය 26 October 2021.
- ^ "Sanjiv Goenka's RPSG Group, CVC Capital new IPL franchises". Hindustan Times. 25 October 2021. සම්ප්‍රවේශය 25 October 2021.
- ^ "IPL 2022: Ahmedabad team officially named Gujarat Titans". Hindustan Times (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 9 February 2022.
- ^ "BCCI stitches IPL deal with Tatas to hand Vivo a smooth exit". Times of India. සම්ප්‍රවේශය 12 January 2022.
- ^ "IPL 2022 Auction: Ishan Kishan costliest, 8 Indians in 10 most expensive buys". India Today (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 14 February 2022.
- ^ "IPL 2022: Pat Cummins smashes joint-fastest half-century in league history; equals KL Rahul's record with 14-ball fifty". Hindustan Times (ඉංග්‍රීසි බසින්). 6 April 2022. සම්ප්‍රවේශය 12 April 2022.
- ^ "Jos Buttler ton, Yuzvendra Chahal hat-trick give රාජස්ථාන් රෝයල්ස් narrow win". ESPN Cricinfo. සම්ප්‍රවේශය 18 April 2022.
- ^ "Tendulkar leads as cricket fraternity reserve massive praise for Buttler". Hindustan Times (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 23 April 2022.
- ^ "GT vs SRH: Umran Malik breathes fire to claim first five-wicket haul in IPL". India Today. සම්ප්‍රවේශය 27 April 2022.
- ^ "Gill 63*, Rashid four-for lead Gujarat Titans to playoffs". ESPN Cricinfo. සම්ප්‍රවේශය 14 May 2022.
- ^ "Sams, Meredith lead rout of Chennai Super Kings". ESPN Cricinfo. සම්ප්‍රවේශය 14 May 2022.
බාහිර සබැඳි
සංස්කරණය- ESPNcricinfo හි ශ්‍රේණි නිවස