2016 ගිම්හාන ඔලිම්පික් තරග වලදී ඇල්ජීරියාව

(ඇල්ජීරියාව at the 2016 Summer Olympics වෙතින් යළි-යොමු කරන ලදි)

බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ නුවර පැවැත්වෙන 2016 ගිම්හාන ඔලිම්පික් උලෙළට ඇල්ජීරියාව සහභාගී වන්නේ දහතුන්වැනි වරටය.

2016 ගිම්හාන ඔලිම්පික් තරග වලදී
ඇල්ජීරියාව
IOC codeALG
NOCඇල්ජීරියානු ඔලිමිපික් කමිටුව
Websitecoalgerie.com
in Rio de Janeiro
Competitors64 in 13 sports
Flag bearerSonia Asselah[1]
Medals
Ranked 62 වන
Gold Silver Bronze Total
0 2 0 2
ගිම්හාන ඔලිම්පික් තරග පෙනීසිටීම්

පදක්කම් සංස්කරණය

ක්‍රීඩා අනුව පදක්කම්
ක්‍රීඩාව       එකතුව
මලල ක්‍රීඩා 0 2 0 2
එකතුව 0 2 0 2

පදක්කම්ලාභීන් සංස්කරණය

පදක්කම නම ක්‍රීඩාව ඉසව්ව දිනය
  රිදී තාෆික් මකෝලුෆි මලල ක්‍රීඩා පිරිමි - 800m අගෝස්තු 15
  රිදී තාෆික් මකෝලුෆි මලල ක්‍රීඩා පිරිමි - 1500m අගෝස්තු 20

මලල ක්‍රීඩා සංස්කරණය

  • Q = ඊලඟ වටය සඳහා සුදුසුකම් ලැබීම
  • NR = ජාතික වාර්ථාව

පිරිමි සංස්කරණය

ධාවන හා මාර්ග ඉසව් සංස්කරණය

ක්‍රීඩකයා ඉසව්ව මූලික වටය අවසන් පූර්ව වටය අවසන් වටය
ප්‍රතිඵලය ස්ථානය ප්‍රතිඵලය ස්ථානය ප්‍රතිඵලය ස්ථානය
අමීන් බෙල්ෆරර් 800m 1:48.40 3Q 1:46.55 7 සුදුසුකම් ලබා නැත
යසීන් හැටට් 1:46.81 3Q 1:44.81 3
තාෆික් මකෝලුෆි 1:49.17 1Q 1:43.85 Q 1:42.61NR  
සලීම් කෙඩර් 1500m 3:40.63 11 සුදුසුකම් ලබා නැත
තාෆික් මකෝලුෆි 3:46.82 1Q 3:39.88 Q 3:50.11  
අබ්දුල්මලික් හලූලු 400m කඩුලු පැනීම 48.62 1Q 49.08 4 සුදුසුකම් ලබා නැත
මිලූද් රවුමනි 49.73 5 සුදුසුකම් ලබා නැත
හිචම් බෝචිචා 3000m බාධක දිවීම 8:33.61 8 N/A සුදුසුකම් ලබා නැත
අලී මෙසෝදි තේරී නැත
බිලාම් තබ්ටි 8:38.87 11
එල්-හදී ලම්චී මැරතන් N/A නිමාකර නැත
හකීම් සාදි 2:26:47 104

බද්ධ ඉසව් - දස ප්‍රයාම සංස්කරණය

ක්‍රීඩකයා ඉසව්ව -> 100m දුර පැනීම යගුලිය දැමීම උස පැනීම 400m 110m කඩුලු

පැනීම

කවපෙත්ත

විසි කිරීම

රිටි පැනීම හෙල්ල

විසිකිරීම

1500m අවසන් ලකුණු ස්ථානය
ලාබි බොරාඩා ප්‍රතිඵලය -> 10.75 7.52 13.78 2.10 47.98 14.15 42.39 4.60 66.49 4:14.60 8521 AF[2] 5
ලකුණු -> 917 940 715 896 910 955 713 790 836 849

කාන්තා සංස්කරණය

ධාවන හා මාර්ග ඉසව් සංස්කරණය

ක්‍රීඩකයා ඉසව්ව මූලික වටය අවසන් වටය
ප්‍රතිඵලය ස්ථානය ප්‍රතිඵලය ස්ථානය
අමීනා බටීච් 3000m බාධක දිවීම 10:26.91 18 සුදුසුකම් ලබා නැත
කෙන්සා ධාමනී මැරතන් N/A 2:38:37 50
sඌද් අත් සලීම් නිමාකර නැත

බොක්සිං සංස්කරණය

පිරිමි සංස්කරණය

  • W - ජයග්‍රහණය
  • L - පරාජය
  1. "JO-2016: la judokate Sonia Asselah porte-drapeau à Rio" (ප්‍රංශ බසින්). Algérie Presse Service. 18 July 2016. සම්ප්‍රවේශය 19 July 2016. {{cite news}}: Unknown parameter |trans_title= ignored (|trans-title= suggested) (help)
  2. AF - අප්‍රිකානු වාර්ථාව