ඇනී එර්නෝ (විවාහයට පෙර  ඩුෂෙන්; උපත 1 සැප්තැම්බර් 1940) යනු ප්‍රංශ ලේඛිකාවක්, සාහිත්‍යය පිළිබඳ මහාචාර්යවරියක් සහ නොබෙල් ත්‍යාගලාභියෙක් වෙයි. ඇයගේ සාහිත්‍ය කෘති, බොහෝ විට ස්වයංචරිතාපදාන, සමාජවිද්‍යාව සමග සමීප බැඳියක් දරයි.[1] එර්නෝ වෙත 2022 සාහිත්‍යය සඳහා නොබෙල් ත්‍යාගය පිරිනැමුනේ " පුද්ගල මතකයන්හී මූලයන්, විරක්තියන් සහ සාමූහික සංයමයන් ඇය විසින් අනාවරණය කිරීම පිළිබඳ දැක්වූ ධෛර්යය සහ සායනික තීක්ෂ්ණතාව වෙනුවෙනි". [2]

ඇනී එර්නෝ
එර්නෝ 2017 වසරෙහිදී
උපතඇනී ඩුෂෙන්
1 සැප්තැම්බර් 1940 (1940-09-01) (වයස 83)
ලීල්බන්, ප්‍රංශය
අධ්‍යාපනය
සංගණ්‍ය ත්‍යාගය(ගයන්)සාහිත්‍යය සඳහා නොබෙල් ත්‍යාගය (2022)
කලත්‍රයා(යන්)
ෆිලිප් එර්නෝ
(divorced)
දරුවෝ2

[http://annie-ernaux.org annie-ernaux.org]

මූලාශ්‍ර සංස්කරණය

භාහිර සබැඳි සංස්කරණය

 
විකිඋද්ධෘත සතුව පහත තේමාව සම්බන්ධයෙන් උද්ධෘත එකතුවක් ඇත:
"https://si.wikipedia.org/w/index.php?title=ඇනී_එර්නෝ&oldid=517041" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි