ඇනී එර්නෝ
ඇනී එර්නෝ (විවාහයට පෙර ඩුෂෙන්; උපත 1 සැප්තැම්බර් 1940) යනු ප්‍රංශ ලේඛිකාවක්, සාහිත්‍යය පිළිබඳ මහාචාර්යවරියක් සහ නොබෙල් ත්‍යාගලාභියෙක් වෙයි. ඇයගේ සාහිත්‍ය කෘති, බොහෝ විට ස්වයංචරිතාපදාන, සමාජවිද්‍යාව සමග සමීප බැඳියක් දරයි.[1] එර්නෝ වෙත 2022 සාහිත්‍යය සඳහා නොබෙල් ත්‍යාගය පිරිනැමුනේ " පුද්ගල මතකයන්හී මූලයන්, විරක්තියන් සහ සාමූහික සංයමයන් ඇය විසින් අනාවරණය කිරීම පිළිබඳ දැක්වූ ධෛර්යය සහ සායනික තීක්ෂ්ණතාව වෙනුවෙනි". [2]
ඇනී එර්නෝ | |
---|---|
උපත | ඇනී ඩුෂෙන් 1 සැප්තැම්බර් 1940 ලීල්බන්, ප්‍රංශය |
අධ්‍යාපනය | |
සංගණ්‍ය ත්‍යාගය(ගයන්) | සාහිත්‍යය සඳහා නොබෙල් ත්‍යාගය (2022) |
කලත්‍රයා(යන්) | ෆිලිප් එර්නෝ (divorced) |
දරුවෝ | 2 |
[http://annie-ernaux.org annie-ernaux.org] |
මූලාශ්‍ර
සංස්කරණය- ^ ඌලීන්, ඩේවිඩ් එල්. (21 ජනවාරි 2018). "අන්ඕර්තඩොක්ස් ස්නැප්ෂොට්ස් ඔෆ් ලයිෆ්". ලොස් ඇන්ජලීස් ටයිම්ස්: p. F10. https://www.newspapers.com/clip/110805302/david-l-ulin-unorthodox-snapshots-of/.
- ^ (6 ඔක්තොම්බර් 2022). "ද නොබෙල් ප්‍රයිස් ඉන් ලිට්රිචර් 2022". පුවත්පත් නිවේදනය.
භාහිර සබැඳි
සංස්කරණයඇනී එර්නෝ හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.
විකිඋද්ධෘත සතුව පහත තේමාව සම්බන්ධයෙන් උද්ධෘත එකතුවක් ඇත:
- නිල වෙබ් අඩවිය
- Critical bibliography (Auteurs.contemporain.info) (ප්‍රංශ බසින්)
- ඇනී එර්නෝ සඳහා IMDb හි ඇති තොරතුරු
- ඇනී එර්නෝ on Nobelprize.org