ආසියාව සඳහා එක්සත් ජාතීන්ගේ භූපරික්‍රමය

මෙහි පහත දැක්වෙන්නේ එක්සත් ජාතීන් විසින් භාවිතා කරන සහ සංඛ්‍යානමය භාවිත සඳහා UNSD දෙපාර්තමේන්තුව විසින් නඩත්තු කරනු ලබන ආසියාව සඳහා එක්සත් ජාතීන්ගේ භූපරික්‍රමයෙහි උපප්‍රදේශ අකාරාදිමය ලැයිස්තුවකි.[1]

ආසියාවෙහි උපප්‍රදේශ සඳහා එජ භූපරික්‍රමය

දකුණු ආසියාව සංස්කරණය

මෙම උපප්‍රදේශය වෙතින් ආවරණය වන්නේ ඉරාන සානුවෙහි සිට ඉන්දියානු උප මහාද්වීපය දක්වා භූගෝලීය ප්‍රදේශ වන අතර, පහත භූදේශපාලනමය ස්ථිතීන් පූර්ණ වශයෙන් ආවරණය කරයි:

  1. United Nations Statistics Division – Standard Country and Area Codes Classifications