1997 ආසියානු ක්‍රිකට් කුසලානය

ක්‍රිකට් තරඟාවලිය
(ආසියානු කුසලානය 1997 වෙතින් යළි-යොමු කරන ලදි)

1997 ආසියානු කුසලානය (1997 පෙප්සි ආසියානු කුසලානය ලෙසද හැඳින්වෙන) හයවන ආසියානු කුසලාන තරඟාවලිය වන අතර ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන දෙවැන්නවේ. 1997 ජූලි 14-26 අතර තරඟාවලිය පැවැත්විණි. මෙම තරඟාවලිය සඳහා කණ්ඩායම් 4 ක් සහභාගී වූහ. එනම් ඉන්දියාව, පකිස්ථානය, ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය .

1997 ආසියානු කුසලානය
පරිපාලක(යෝ)ආසියානු ක්‍රිකට් කවුන්සිලය
ක්‍රිකට් තරඟ ආකෘතියඑක්දින ජාත්‍යන්තර
තරඟාවලි ආකෘතියරවුන්ඩ්-රොබින් තරඟාවලිය
සත්කාරකත්වය ශ්‍රී ලංකාව
ශූරයන් ශ්‍රී ලංකාව (2 වන වරට)
අනුශූරයන් ඉන්දියාව
සහභාගීත්වය4
තරඟ7
තරඟාවලියේ වීරයාශ්‍රී ලංකාව අර්ජුන රණතුංග
වැඩිම ලකුණුශ්‍රී ලංකාව අර්ජුන රණතුංග (272)
වැඩිම කඩුලුඉන්දියාව වෙන්කටේෂ් ප්‍රසාද් (7)
1995
2000

1997 ආසියානු කුසලානය සෑම කණ්ඩායමක්ම එක් වරක් අනෙක් කණ්ඩායම් ක්‍රීඩා කළ රවුන්ඩ් රොබින් තරඟාවලියක් වූ අතර අවසන් මහා තරඟය සඳහා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සුදුසුකම් ලැබූ අතර එහිදී ශ්‍රී ලංකාව කඩුලු 8 කින් ජයග්‍රහණය කරමින් දෙවන ආසියානු කුසලානය ජයග්‍රහණය කළ අතර ඉන්දියාව අඛණ්ඩව දිනාගත් ශූරතා තුන අවසන් කළේය.

තරග සංස්කරණය

කණ්ඩායම් අදියර සංස්කරණය

තරග ජය පරාජ සම විනැ ප්‍රසාද ශු.ල.වේ
  ශ්‍රී ලංකාව 3 3 0 0 0 6 1.035
  ඉන්දියාව 3 1 1 0 1 3 1.405
  පකිස්තානය 3 1 1 0 1 3 0.940
  බංග්ලාදේශය 3 0 3 0 0 0 -2.895
1997 ජූලි 14
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව  
239 (ඕවර 49.5)
  පකිස්තානය
224/9 (ඕවර 50)
  • කාසියේ වාසිය දිනා ගත් පකිස්ථානය පන්දු රැකීමට තීරණය කළේය.

1997 ජූලි 16
ලකුණු පුවරුව
පකිස්තානය  
319/5 (ඕවර 50)
  බංග්ලාදේශය
210 (ඕවර 49.3)
  • කාසියේ වාසිය දිනා ගත් පකිස්ථානය පන්දුවට පහර දීමට තීරණය කළේය.
  •   ෂෙයික් සලාහුදීන් ඔහුගේ මංගල එක්දින ජාත්‍යන්තර තරගය ආරම්භ කළේය.

1997 ජූලි 18
ලකුණු පුවරුව
ඉන්දියාව  
227/6 (ඕවර 50)
  ශ්‍රී ලංකාව
231/4 (ඕවර 44.4)
  • කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පන්දු රැකීමට තීරණය කළේය.

1997 ජූලි 20
ලකුණු පුවරුව
පකිස්තානය  
30/5 (ඕවර 9)
විසදුමක් නොමැත
සිංහල ක්‍රීඩා සමාජ පිටිය, කොළඹ
තරගයේ වීරයා:
විනිසුරුවන්:   බී. සී. කුරේ සහ   කේ. ටී. ෆ්‍රැන්සිස්
  • කාසියේ වාසිය දිනා ගත් ඉන්දියාව පන්දු රැකීමට තීරණය කළේය.
  • වර්ෂාව සහ අයහපත් ආලෝකය හේතුවෙන් ඕවර 5 කට පසු තරගය නවතා දැමූ අතර විනිසුරුවන් එක් පැත්තකට ඕවර 33 දක්වා අඩු කළහ.
    තරගය නැවත ආරම්භ වූ විට අයහපත් ආලෝකය හේතුවෙන් එය නැවත නතර කිරීමට සිදු විය.

1997 ජූලි 21
ලකුණු පුවරුව
පන්දු යැවීමකින් තොරව තරගය අතහැර දමන ලදි
සිංහල ක්‍රීඩා සමාජ පිටිය, කොළඹ
තරගයේ වීරයා:
විනිසුරුවන්:   බී. සී. කුරේ සහ   කේ. ටී. ෆ්‍රැන්සිස්

1997 ජූලි 22
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව  
296/4 (ඕවර 46)
  බංග්ලාදේශය
193/8 (ඕවර 46)
ශ්‍රී ලංකාව ලකුණු 103 කින් ජයග්‍රහණය කළේය
සිංහල ක්‍රීඩා සමාජ පිටිය, කොළඹ
තරගයේ වීරයා:   සනත් ජයසූරිය
විනිසුරුවන්:   සලීම් බදර් සහ   එස් වෙන්කටරාඝවන්
  • කාසියේ වාසිය දිනූ බංග්ලාදේශය පන්දු රැකීමට තීරණය කළේය.
  •   මෆිසුර් රහ්මාන් ඔහුගේ මංගල එක්දින ජාත්‍යන්තර තරගයට ක්‍රීඩා කළේය.

1997 ජූලි 24
ලකුණු පුවරුව
බංග්ලාදේශය  
130/8 (ඕවර 43)
  ඉන්දියාව
132/1 (ඕවර 15)
ඉන්දියාව කඩුලු 9 කින් ජයග්‍රහණය කළේය
සිංහල ක්‍රීඩා සමාජ පිටිය, කොළඹ
තරගයේ වීරයා:   සෞරව් ගංගුලි
විනිසුරුවන්:   කේ. ටී. ෆ්‍රැන්සිස් සහ   මොහොමඩ් නසීර්
  • කාසියේ වාසිය දිනා ගත් ඉන්දියාව පන්දු රැකීමට තීරණය කළේය.
  •   සකීර් හසන් ඔහුගේ මංගල එක්දින ජාත්‍යන්තර තරඟය ආරම්භ කළේය.

අවසාන තරගය සංස්කරණය

1997 ජූලි 26
ලකුණු පුවරුව
ඉන්දියාව  
239/7 (ඕවර 50)
  ශ්‍රී ලංකාව
240/2 (ඕවර 36.5)
ශ්‍රී ලංකාව කඩුලු 8 කින් ජයග්‍රහණය කළේය
ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය, කොළඹ
තරගයේ වීරයා:   මාවන් අතපත්තු
විනිසුරුවන්:   මොහොමඩ් නසීර් සහ   සලීම් බදර්
  • කාසියේ වාසිය දිනා ගත් ඉන්දියාව පන්දුවට පහර දීමට තීරණය කළේය.
  •   නිලේෂ් කුල්කර්නි ඔහුගේ මංගල එක්දින ජාත්‍යන්තර තරඟය ආරම්භ කළේය.

යොමු සංස්කරණය

බාහිර සම්බන්ධක සංස්කරණය

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග