1997 ආසියානු ක්‍රිකට් කුසලානය
ක්‍රිකට් තරඟාවලිය
(ආසියානු කුසලානය 1997 වෙතින් යළි-යොමු කරන ලදි)
1997 ආසියානු කුසලානය (1997 පෙප්සි ආසියානු කුසලානය ලෙසද හැඳින්වෙන) හයවන ආසියානු කුසලාන තරඟාවලිය වන අතර ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන දෙවැන්නවේ. 1997 ජූලි 14-26 අතර තරඟාවලිය පැවැත්විණි. මෙම තරඟාවලිය සඳහා කණ්ඩායම් 4 ක් සහභාගී වූහ. එනම් ඉන්දියාව, පකිස්ථානය, ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය .
1997 ආසියානු කුසලානය | |
---|---|
පරිපාලක(යෝ) | ආසියානු ක්‍රිකට් කවුන්සිලය |
ක්‍රිකට් තරඟ ආකෘතිය | එක්දින ජාත්‍යන්තර |
තරඟාවලි ආකෘතිය | රවුන්ඩ්-රොබින් තරඟාවලිය |
සත්කාරකත්වය | ශ්‍රී ලංකාව |
ශූරයන් | ශ්‍රී ලංකාව (2 වන වරට) |
අනුශූරයන් | ඉන්දියාව |
සහභාගීත්වය | 4 |
තරඟ | 7 |
තරඟාවලියේ වීරයා | අර්ජුන රණතුංග |
වැඩිම ලකුණු | අර්ජුන රණතුංග (272) |
වැඩිම කඩුලු | වෙන්කටේෂ් ප්‍රසාද් (7) |
1997 ආසියානු කුසලානය සෑම කණ්ඩායමක්ම එක් වරක් අනෙක් කණ්ඩායම් ක්‍රීඩා කළ රවුන්ඩ් රොබින් තරඟාවලියක් වූ අතර අවසන් මහා තරඟය සඳහා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සුදුසුකම් ලැබූ අතර එහිදී ශ්‍රී ලංකාව කඩුලු 8 කින් ජයග්‍රහණය කරමින් දෙවන ආසියානු කුසලානය ජයග්‍රහණය කළ අතර ඉන්දියාව අඛණ්ඩව දිනාගත් ශූරතා තුන අවසන් කළේය.
තරග
සංස්කරණයකණ්ඩායම් අදියර
සංස්කරණයතරග | ජය | පරාජ | සම | විනැ | ප්‍රසාද | ශු.ල.වේ | |
---|---|---|---|---|---|---|---|
ශ්‍රී ලංකාව | 3 | 3 | 0 | 0 | 0 | 6 | 1.035 |
ඉන්දියාව | 3 | 1 | 1 | 0 | 1 | 3 | 1.405 |
පකිස්තානය | 3 | 1 | 1 | 0 | 1 | 3 | 0.940 |
බංග්ලාදේශය | 3 | 0 | 3 | 0 | 0 | 0 | -2.895 |
1997 ජූලි 16
ලකුණු පුවරුව |
එ
|
||
- කාසියේ වාසිය දිනා ගත් පකිස්ථානය පන්දුවට පහර දීමට තීරණය කළේය.
- ෂෙයික් සලාහුදීන් ඔහුගේ මංගල එක්දින ජාත්‍යන්තර තරගය ආරම්භ කළේය.
1997 ජූලි 20
ලකුණු පුවරුව |
එ
|
||
- කාසියේ වාසිය දිනා ගත් ඉන්දියාව පන්දු රැකීමට තීරණය කළේය.
- වර්ෂාව සහ අයහපත් ආලෝකය හේතුවෙන් ඕවර 5 කට පසු තරගය නවතා දැමූ අතර විනිසුරුවන් එක් පැත්තකට ඕවර 33 දක්වා අඩු කළහ.
තරගය නැවත ආරම්භ වූ විට අයහපත් ආලෝකය හේතුවෙන් එය නැවත නතර කිරීමට සිදු විය.
1997 ජූලි 22
ලකුණු පුවරුව |
එ
|
||
- කාසියේ වාසිය දිනූ බංග්ලාදේශය පන්දු රැකීමට තීරණය කළේය.
- මෆිසුර් රහ්මාන් ඔහුගේ මංගල එක්දින ජාත්‍යන්තර තරගයට ක්‍රීඩා කළේය.
1997 ජූලි 24
ලකුණු පුවරුව |
එ
|
||
- කාසියේ වාසිය දිනා ගත් ඉන්දියාව පන්දු රැකීමට තීරණය කළේය.
- සකීර් හසන් ඔහුගේ මංගල එක්දින ජාත්‍යන්තර තරඟය ආරම්භ කළේය.
අවසාන තරගය
සංස්කරණය 1997 ජූලි 26
ලකුණු පුවරුව |
එ
|
||
- කාසියේ වාසිය දිනා ගත් ඉන්දියාව පන්දුවට පහර දීමට තීරණය කළේය.
- නිලේෂ් කුල්කර්නි ඔහුගේ මංගල එක්දින ජාත්‍යන්තර තරඟය ආරම්භ කළේය.
යොමු
සංස්කරණය- ඊඑස්පීඑන් ක්‍රික්ඉන්ෆෝ: 1997 ජූලි මස ශ්‍රී ලංකාවේ ආසියානු කුසලානය http://www.espncricinfo.com/ci/engine/series/61008.html
බාහිර සම්බන්ධක
සංස්කරණයශ්රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග