ආගම් විවේචනය
ආගමික විශ්වාස, සංකල්ප සහ ඒවායේ වලංගුභාවය ගැන ප්‍රශ්න කරන විවේචනයන් ආගම් විවේචනයට අයත් වේ.[1] ආගම් වලට එරෙහි විවේචන වලට වසර දහස් ගණනක ඉතිහාසයක් තිබේ. පොදු යුගයට පෙර 5 වැනි සියවසෙහි, පුරාතන ග්‍රීසියෙහි ජීවත් වූ මෙලොස්හි දියාගොරස් නම් අදේවවාදියා ආගම් විවේචනයට ලක් කර ඇත. පුරාතන රෝම කවියෙක් සහ දාර්ශනිකයෙක් වූ ලුක්රීටියස්ගේ De rerum natura නමැති කාව්‍යයත් මුල් කාලීනව ආගම් වලට එරෙහිව සිදු කෙරුනු විවේචනයකට උදාහරණයකි.
ලොව සෑම බහිෂ්කාරී ආගමක්ම (එනම් පරම සත්‍යය වන්නේ එම ආගම පමණක්මය යන්න විශ්වාස කෙරෙන ආගම්) නිසගයෙන්ම අනෙකුත් ආගම් වල විවේචනයක් වේ.[2] ආගම් විවේචනය කරන්නන් බොහෝ විට ආගම් පුද්ගලයින්ට සහ සමාජයට හානිදායක වන බවත්, විද්‍යාවෙහි සහ මනුෂ්‍යා වර්ගයාගේ ප්රගමනයට බාධා කරන බවත්, සදාචාර විරෝධි ක්‍රියා හෝ චාරිත්‍ර සඳහා අනුබල දෙන බවත්, සමාජය පාලනය කිරීම සඳහා දේශපාලනික මෙවලමක් ලෙස භාවිත කෙරෙන බවටත් චෝදනා කරයි.
ආශ්රිත
සංස්කරණය- ^ Fitzgerald, Timothy (2000). The Ideology of Religious Studies. New York: Oxford University Press (published 2003). p. 235. ISBN 978-0195347159. සම්ප්‍රවේශය 30 Apr 2019.
... this book consists mainly of a critique of the concept of religion ... .
- ^ See Saumur v Quebec (City of).
See also:
Katharine Gelber; Adrienne Sarah Ackary Stone (2007). Hate Speech and Freedom of Speech in Australia. Federation Press. p. 179. ISBN 978-1862876538.
In some belief systems, religious leaders and believers maintain the right to both emphasise the benefits of their own religion and criticise other religions; that is, they make their own claims and deny the truth claims of others.
Michael Herz; Peter Molnar (2012). The Content and Context of Hate Speech: Rethinking Regulation and Responses. Cambridge University Press. ISBN 978-1107375611.people of every religion, as well as of no religion, have a reason for wanting it to be possible to face other people with challenges to their faith, namely that this is the only way those people can be brought to see the truth.
"No Compulsion in Religion: An Islamic Case Against Blasphemy Laws" (PDF). Quilliam Foundation. 2016-03-04 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී.Due to the nature of religious belief, one person's faith often implies that another's is wrong and perhaps even offensive, constituting blasphemy. For example, the major world religions often have very different formulations and beliefs concerning god or gods, Muhammad, Jesus, Buddha and the Hindu deities, as well as about various ethical and social matters