අවුරන්ගාබාද් දිස්ත්‍රික්කය, මහාරාෂ්ට්‍රා

අවුරන්ගාබාද් දිස්ත්‍රික්කය (මරාති: औरंगाबाद जिल्हा) යනු, බටහිර ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙහි දිස්ත්‍රික්ක 35 අතුරින් එකකි. එය මායිම් වී ඇත්තේ, බටහිරින් නාෂික දිස්ත්‍රික්කයෙන්, උතුරින් ජල්ගෝන් දිස්ත්‍රික්කයෙන්ද, නැගෙනහිරින් ජල්නා දිස්ත්‍රික්කයෙන් සහ, දකුණින් අහමද්නගර් දිස්ත්‍රික්කයෙන්ද වෙයි. අවුරන්ගාබාද් යනු මූලස්ථානය සහ ප්‍රධාන නගරය වෙයි. දිස්ත්‍රික්කය පැතිර පවතින භූමි ප්‍රමාණය 10,100 කිමී² වන අතර, එයින් 141.1 කිමී² ප්‍රමාණයක් නාගරික සහ 9,958.9 කිමී² ප්‍රමාණයක් ග්‍රාමීය වෙයි.

අවුරන්ගාබාද් දිස්ත්‍රික්කය
औरंगाबाद जिल्हा
මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙහි දිස්ත්‍රික්කය
මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙහි අවුරන්ගාබාද් දිස්ත්‍රික්කයෙහි පිහිටුම
මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙහි අවුරන්ගාබාද් දිස්ත්‍රික්කයෙහි පිහිටුම
රටඉන්දියාව
ප්‍රාන්තයමහාරාෂ්ට්‍ර
පරිපාලනමය කොට්ඨාශයඅවුරන්ගාබාද් කොට්ඨාශය
මූලස්ථානයඅවුරන්ගාබාද්, මහාරාෂ්ට්‍ර
ටහ්සිර්1. අවුරන්ගාබාද්, 2. පයිතාන්, 3. වයිජපූර්, 4. ගංගාපූර්, 5. කුල්දාබාද්, 6. පුලම්බ්‍රි, 7. කන්නද්, 8. සිල්ලොද්, 9. සොයිගොන්
රජය
 • ලෝක් සභා මැතිවරණ කොට්ඨාශ1. අවුරන්ගාබාද්, 2. ජල්නා ( ජල්නා දිස්ත්‍රික්කය සමග හවුලේ) ( මැතිවරණ කොමිසම වෙබ් අඩවිය පදනම් කොට)
සරිය
 • සම්පූර්ණ10,100 කිමී2 (3,900 සතරැස් සැත)
ජනගහණය(2001)
 • සම්පූර්ණ2,897,013
 • ඝණත්වයBad rounding here290/කිමී2 (Bad rounding here740/වර්ග සැත)
 • නාගරික37.53%
ජනවිකාස
 • සාක්ෂරතාව61.15%
 • ස්ත්‍රී-පුරුෂ අනුපාතය924
ප්‍රධාන මහාමාර්ගNH-211
මධ්‍යන්‍ය වාර්ෂික වර්ෂාපතනය734 මිමී
වෙබ් අඩවියනිල වෙබ් අඩවිය
බිබී කා මක්බරා යනු අවුරන්සේබ්ගේ පුතා විසින් වසර 1660දී, ඔහුගේ මව වූ ඩිල්රස්බානො බෙගම් හට උපහාරයක් වශයෙන් තැනවුනු ස්මාරකයකි.