අවන්ති (පුරාතන ඉන්දියාව)

ඉන්දියාවේ ඓතිහාසික ජනපදය
(අවන්ති (ඉන්දියාව) වෙතින් යළි-යොමු කරන ලදි)

අවන්ති (සංස්කෘත: अवन्ति) යනුවෙන් හැඳින්වෙන්නේ දළ වශයෙන් වර්තමාන මාල්වා ප්‍රදේශයේ පිහිටා තිබූ පුරාතන ඉන්දියානු මහාජනපදයකි. බෞද්ධ පාඨ ග්‍රන්ථයක් වන අංගුත්තර නිකාය අනුව, අවන්තිය ක්‍රි.පූ. 6වන සියවසේ පැවති සොළොස් මහාජනපදවලින් එකකි. වින්ධ්‍යා කඳු මඟින් මෙම ජනපදය කොටස් දෙකකට වෙන්වූ අතර, එහි උතුරු කොටසෙහි අගනුවර උජ්ජයිනි හි ද, දකුණු කොටස මහිෂ්මතී වටා ද කේන්ද්‍රගතව පැවතිණි.[1][2]

අවන්ති රාජධානිය

ක්‍රි.පූ. 700 පමණ–ක්‍රි.පූ. 300 පමණ
පශ්චාත් වෛදික යුගයෙහි වූ අවන්ති සහ සොළොස් මහාජනපද.
පශ්චාත් වෛදික යුගයෙහි වූ අවන්ති සහ සොළොස් මහාජනපද.
අගනුවරඋජ්ජයිනි
පොදු භාෂාවන්සංස්කෘත
ආගම
හින්දු ආගම
බුද්ධාගම
ජෛන ආගම
රජයරාජාණ්ඩුව
මහාරාජ 
ඓතිහාසික යුගයලෝකඩ යුගය, යකඩ යුගය
• ස්ථාපිත කළේ
ක්‍රි.පූ. 700 පමණ
• අහෝසි කළේ
ක්‍රි.පූ. 300 පමණ
අනුප්‍රාප්ති වනුයේ
මාලවයෝ
වර්තමානයේ මෙය අයත් වන්නේ ඉන්දියාව
ක්‍රි.පූ. 540 පමණ ඉන්දියාවේ වෛදික යුගයෙහි පැවති සොළොස් මහාජනපද සහ අනෙකුත් රාජධානි නිරූපිත සිතියමක්.

ආශ්‍රේයයන් සංස්කරණය

උද්ධෘත සංස්කරණය

  1. Mahajan, V.D. (1960, reprint 2007). Ancient India, New Delhi:S. Chand, ISBN 81-219-0887-6, p.233
  2. Raychaudhuri, H.C. (1972). Political History of Ancient India, Calcutta: University of Calcutta, pp.85,129-30

මූලාශ්‍ර සංස්කරණය

මේවාත් බලන්න සංස්කරණය