අවකාශ පර්යේෂණ සඳහා ජාතික ආයතනය

අවකාශ පර්යේෂණ සඳහා ජාතික ආයතනය (පෘතුගීසි: ඉන්ස්ටිටුටෝ නෂියොනල් ඩි පෙස්කීසස් ඉස්පැසියස්, INPE) යනු බ්‍රසීලියානු විද්‍යා, තාක්ෂණ සහ නවෝත්පාදන පිළිබඳ අමාත්‍යාශයෙහි පර්යේෂණ ඒකකයක් වන අතර, එහි ප්‍රධාන අරමුණු වන්නේ අභ්‍යාවකාශ සහ වායුගෝල විද්‍යා, අවකාශ ඉංජිනේරු විද්‍යාව, සහ අවකාශ තාක්ෂණ විද්‍යාව යන ක්ෂේත්‍රයන්හී විද්‍යාත්මක පර්යේෂණ සහ තාක්ෂණික යෙදුම් සහ පිරිස් පුහුණු කිරීම් සඳහා ධෛර්යය සැපයීමයි.

අවකාශ පර්යේෂණ සඳහා ජාතික ආයතනය
ඉන්ස්ටිටුටෝ නෂියොනල් ඩි පෙස්කීසස් ඉස්පැසියස්
සංක්ෂිප්තයINPE
සංස්ථාපනයඅප්‍රේල් 22, 1971
නෛතික තත්ත්වයසක්‍රීය
අභිප්‍රායඅවකාශ පර්යේෂණ
මූලස්ථානයසාඹ් ජෝසේ දොස් කැම්පොස්,
සම් පවුල්, බ්‍රසීලය
නිල භාෂා
පෘතුගීසි
පීතෘ සංවිධානය
විද්‍යා, තාක්ෂණ සහ නවෝත්පාදන පිළිබඳ අමාත්‍යාශය
වෙබ් අඩවියinpe.br
INPE තුල චන්ද්‍රිකා පිරික්සුම් පහසුකම් කොටසක්
INPE තුල නිරැව් කිළියක්