අලිමංකඩ දුම්රිය පොළ
අලිමංකඩ දුම්රිය පොළ නොහොත් අලිමංකඩ දුම්රිය ස්ථානය (දෙමල බසින් : ஆனையிறவு தொடருந்து நிலையம் ; ඉංගිරිසි බසින් : Elephant Pass Railway Station) යනු සිරි ලක උතුරු පළාතෙහි අලිමංකඩ පිහිටි දුම්රිය පොළකි. රජයයේ දුම්රිය ක්‍රියාකරු වන ශ්‍රී ලංකා දුම්රිය සේවයට අයත් මෙ දුම්රිය පොළ කොළඹ අගනුවර සමඟ උතුර සම්බන්ධ කරන උතුරු මඟේ කොටසකි. ජනප්‍රිය යාල් දේවි දුම්රිය මෙහි නවත්වයි. ත්‍රස්තවාදය හේතුවෙන් 1990 සිටැ 2014 දක්වා මෙ දුම්රිය පොළ ක්‍රියාත්මක නොවී යැ. අලිමංකඩ ඇතුළත් කිලිනොච්චිය හා පලෙයි අතරැ දුම්රිය ගමන් 2014 මාරතු 4 වන දින යළි ඇරැඹිණ. [1] [2]
අලිමංකඩ දුම්රිය පොළ | |||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|
ශ්‍රී ලංකාවේ පිහිටි දුම්රිය පොළකි. | |||||||||||
සාමාන්‍ය තොරතුරු | |||||||||||
පිහිටි ස්ථානය | අලිමංකඩ ශ්‍රී ලංකාව | ||||||||||
භූගෝලීය ඛණ්ඩාංක | 9°31′53.10″N 80°23′59.20″E / 9.5314167°N 80.3997778°Eඛණ්ඩාංක: 9°31′53.10″N 80°23′59.20″E / 9.5314167°N 80.3997778°E | ||||||||||
හිමිකාරීත්වය | ශ්‍රී ලංකා දුම්රිය සේවය | ||||||||||
දුම්රිය මාර්ග(ය) | උතුරු මඟ | ||||||||||
වෙනත් තොරතුරු | |||||||||||
තත්ත්වය | ක්‍රියාත්මකයි | ||||||||||
ඉතිහාසය | |||||||||||
ප්‍රතිස්ථාපනය | 2014 මාරතු 4 | ||||||||||
විද්යුතනය | නැත. | ||||||||||
Services | |||||||||||
|
යොමු කිරීම්
සංස්කරණය- ^ "Yal Devi off to Palai". The Daily Mirror (Sri Lanka). 4 March 2014.
- ^ Mendis, B. D. Jude (4 March 2014). "New extended Northern Railway Line opens (Photos)". News First. 22 April 2016 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 1 July 2022.