අරුණ ලේකම්ගේ
අරුණ ලේකම්ගේ (ඉංග්‍රීසි: Aruna Lekamge) යනු මහවැලි කේන්ද්‍රය අධ්යක්ෂ වරයාය. තවද ඔහු සභාපති ඒ.පි.එල්. (A.P.L) ව්‍යාපාර සමූහය, හිටපු කළමනාකාර අධ්යක්ෂ ද ෆිනෑන්ස් ආයතනයද වෙයි.
අරුණ ලේකම්ගේ | |
---|---|
උපත | |
ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
අධ්‍යාපනය | නාලන්දා විද්‍යාලය, කොළඹ |
ප්‍රසිද්ධව ඇත්තේ | අධ්යක්ෂ මහවැලි කේන්ද්‍රය |
ආගම | බෞද්ධ |
ජීවන සටහන්
සංස්කරණයඅරුණ කැළණිය විශ්ව විද්‍යාලයේ මෙන්ම එක්සත් රාජධානියේ මැන්චෙස්ටර් මෙට්‍රොපොලිටන් විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධිධාරියෙකු වෙයි. අරුණ ලේකම්ගේ කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.
ආශ්රිත
සංස්කරණය- මහවැලි කේන්ද්‍රයේ නව අධ්යක්ෂ ලෙස අරුණ ලේකම්ගේ මහතා පත් කෙරේ සංරක්ෂණය කළ පිටපත 2016-03-27 at the Wayback Machine
- ද ෆිනෑන්ස් සමාගම ඉදිරි වසරවලදී ලාභ ලබන තත්ත්වයට පත් කරනවාසමාගමේ 75වැනි සංවත්සරයේදී කළමනාකාර අධ්යක්ෂ අරුණ ලේකම්ගේ කියයි සංරක්ෂණය කළ පිටපත 2017-04-22 at the Wayback Machine
- Motivated by Challenges සංරක්ෂණය කළ පිටපත 2016-03-25 at the Wayback Machine