අරුණ ලේකම්ගේ (ඉංග්‍රීසි: Aruna Lekamge) යනු මහවැලි කේන්ද්‍රය අධ්‍යක්ෂ වරයාය. තවද ඔහු සභාපති ඒ.පි.එල්. (A.P.L) ව්‍යාපාර සමූහය, හිටපු කළමනාකාර අධ්‍යක්ෂ ද ෆිනෑන්ස් ආයතන‍යද වෙයි.

අරුණ ලේකම්ගේ
උපත
ජාතිකත්වයශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
ප්‍රසිද්ධව ඇත්තේඅධ්‍යක්ෂ මහවැලි කේන්ද්‍රය
ආගමබෞද්ධ

ජීවන සටහන් සංස්කරණය

අරුණ කැළණිය විශ්ව විද්‍යාලයේ මෙන්ම එක්සත් රාජධානියේ මැන්චෙස්ටර් මෙට්‍රොපොලිටන් විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධිධාරියෙකු වෙයි. අරුණ ලේකම්ගේ කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

ආශ්‍රිත සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=අරුණ_ලේකම්ගේ&oldid=591308" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි