අයෝනිසෝ මනසිකාරය සහ යෝනිසෝ මනසිකාරය
(අයෝනිසෝ මනසිකාරය වෙතින් යළි-යොමු කරන ලදි)
අයෝනිසෝ මනසිකාරය සහ යෝනිසෝ මනසිකාරය බුදු දහමේ එන ප්‍රතිවිරුද්ධ සංකල්ප දෙකකි.
අයෝනිසෝ මනසිකාරය සංස්කරණය
අයෝනිසෝ මනසිකාරයේ ලක්‍ෂණ පහත පරිදිවේ. [1]
අයෝනිසෝ මනසිකාරයෙන් උපදින දිට්ඨි සංස්කරණය
අයෝනිසෝ මනසිකාරයෙන් යුතු පුද්ගලයන්ට පහත සඳහන් සවැදෑරුම් දිට්ඨි උපදී. [2]
යෝනිසෝ මනසිකාරය සංස්කරණය
යෝනිසෝ මනසිකාරයේ ත්‍රිපිටකයේ ඍජුව විස්තර කර නැත. එය අයෝනිසෝ මනසිකාරයේ ප්‍රතිවරුද්ධ ලක්‍ෂණය බව අපෝහනය ව්‍යංගවේ. එබැවින් යෝනිසෝ මනසිකාරයේ ලක්‍ෂණ පහත පරිදිවේ. [3]