අයි (I) යනු 2015 වසරේ එස්.ශන්කර්ගේ අධ්‍යක්ෂණයෙන් තිරගත වූ දෙමළ චිත්‍රපටයකි. ඔස්කාර් ෆිල්ම්ස් ආයතනය මගින් වී.රවිචන්ද්‍රන් නිෂ්පාදනය කළ මෙම චිත්‍රපටයට වික්‍රම්, ඒමි ජැක්සන්, සුරේෂ් ගෝපි යන අය ප්‍රධාන චරිත වලින්ද, සන්දානම්, උපන් පටේල් යන අය සෙසු චරිත සදහාද රංගනයෙන් දායක වෙති. අයෝමය පුරුෂයෙක් සතුරන්ගේ වැරදි වලට අකමැති වීම නිසා ශරීරය විකෘති වීම හේතුවෙන් තමා ඊට් පිළිබදව මෙහි මනා ලෙස නිරූපණය කර ඇත.

"https://si.wikipedia.org/w/index.php?title=අයි_(I)&oldid=433350" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි