I (අයි) යනු 2015 වසරේ එස්.ශන්කර්ගේ අධ්‍යක්ෂණයෙන් තිරගත වූ ඉන්දියානු ආදර, විද්‍යා ප්‍රබන්ධ හා ක්‍රියාදාම චිත්‍රපටිය චිත්‍රපටයකි. ඔස්කාර් ෆිල්ම්ස් ආයතනය මගින් වී.රවිචන්ද්‍රන් නිෂ්පාදනය කළ මෙම චිත්‍රපටයට වික්‍රම්, ඒමි ජැක්සන්, සුරේෂ් ගෝපි යන අය ප්‍රධාන චරිත වලින්ද, සන්දානම්, උපන් පටේල් යන අය සෙසු චරිත සදහාද රංගනයෙන් දායක වෙති. අයෝමය පුරුෂයෙක් සතුරන්ගේ වැරදි වලට අකමැති වීම නිසා ශරීරය විකෘති වීම හේතුවෙන් තමා ඊට් පිළිබදව මෙහි මනා ලෙස නිරූපණය කර ඇත.

I (අයි)
පෝස්ටරය
නාට්‍ය නිකුත් කිරීමේ පෝස්ටරය
අධ්‍යක්‍ෂණයS. Shankar
රචනයS. Shankar
Dialogues by
නිශ්පාදනය
V Ravichandran
  • D. Ramesh Babu
රංගන ශිල්පීන්
සිනෙමාරූපණයP. C. Sreeram
සංස්කරණයAnthony
සංගීතයA. R. Rahman
නිෂ්පාදන
company
බෙදාහැරීම
Aascar Films Pvt. Ltd.
නිකුත්වූ දිනය
  • 14 ජනවාරි 2015 (2015-01-14)
තිර කාලය
188 minutes[1]
රටIndia
භාෂාවTamil
පිරිවැයINR100 crore[2]
ආදායම₹240 crore[3][4][5][6]

මූලාශ්‍ර

සංස්කරණය
  1. ^ Shankar's I run time is 188 min සංරක්ෂණය කළ පිටපත 10 ජනවාරි 2015 at the Wayback Machine. The Times of India. 7 January 2015. Retrieved 7 January 2015
  2. ^ "Shankar's 'I': Big is not always great". Business Standard. 14 January 2015. 19 June 2017 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 17 January 2015.
  3. ^ "Times of India Tamil Samayam ₹227 crore". 1 June 2023 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 1 June 2023.
  4. ^ "NDTV ₹239 crore". 15 June 2022 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 1 June 2023.
  5. ^ "Forbes ₹240 crore". Forbes. 17 June 2018 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 15 June 2023.
  6. ^ Upadhyaya, Prakash (15 December 2015). "SS Rajamouli's Baahubali to Ajith's Vedalam: The Top 10 Highest grossing Tamil movies in 2015". International Business Times, India Edition. 24 November 2017 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 15 December 2015.

බාහිර සබැඳි

සංස්කරණය
"https://si.wikipedia.org/w/index.php?title=අයි_(2015_චිත්‍රපටය)&oldid=721671" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි