අයිසීසී අන්තර් මහද්වීපික කුසලානය

මෙම තරගාවලිය අයිසීසී ටෙස්ට් වරම් නොලද කණ්ඩායම් සඳහා පැවැත්වෙන ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියකි. මෙම තරගාවලිය සඳහා කණ්ඩායම් 14 ක් සහභාගී වෙයි. ඒවා මෙසේය,

අයිසීසී අන්තර් මහද්වීපික කුසලානය
ගොනුව:ICC intercontinental logo.jpg
තරගාවලියේ නිල ලාංඡනය
පරිපාලකජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය
ආකෘතියමුල් පෙළ ක්‍රිකට්
පළමු තරගාවලිය2004
කණ්ඩායම් ගණන14
වත්මන් ශූරයා අයර්ලන්තය
වඩාත් ජයග්‍රාහී අයර්ලන්තය (4 වතාවක්)
වඩාත් ලකුණුස්ටීව් ටිකොලෝ (1,918)[1]
වඩාත් කඩුළුට්‍රෙන්ට් ජොන්ස්ටන් (81)[2]

තරගාවලි ඉතිහාසය සංස්කරණය

වසර ශූරතාවය අනුශූරතාවය
2004   ස්කොට්ලන්තය   කැනඩාව
2005   අයර්ලන්තය   කෙන්යාව
2006–07   අයර්ලන්තය   කැනඩාව
2007–08   අයර්ලන්තය   නැමිබියාව
2009–10   ඇෆ්ගනිස්තානය   ස්කොට්ලන්තය
2011–13   අයර්ලන්තය   ඇෆ්ගනිස්තානය
2015–17   ඇෆ්ගනිස්තානය   අයර්ලන්තය
2018-19 TBA TBA

මුලාශ්‍ර සංස්කරණය

  1. "Records / ICC Intercontinental Cup / Most runs". cricinfo.com.
  2. "Records / ICC Intercontinental Cup / Most wickets". cricinfo.com.