අඹේවෙල එයිට්කන් ස්පෙන්ස් සුළං විදුලි බල උද්‍යානය
(අඹේවෙල එයිට්කන් ස්පෙන්ස් සුලං ගොවිපොළ වෙතින් යළි-යොමු කරන ලදි)
අඹේවෙල එයිට්කන් ස්පෙන්ස් සුළං විදුලි බල උද්‍යානය ශ්‍රී ලංකාවේ අඹේවෙල ඉදිකල කුඩා සුළං විදුලි බල උද්‍යානයකි. බල උද්‍යානයේ හිමිකාරීත්වය සහ මෙහෙයවීම් කටයුතු, එයිට්කින් ස්පෙන්ස්හී අනු කොටසක් වන එයිස් වින්ඩ් පවර් (Ace Wind Power) විසින් සිදු කරනු ලැබේ. වර්ථමානයේ බල උද්‍යානය සතු ටර්බයින (වා රෝද) දොළහක් ක්‍රියාත්මකව පවතින අතර, එක් එක් ටර්බයිනයෙන් කිලෝවොට් 250 ක විදුලි ප්‍රමාණයක් ජනනය කරයි. බලාගාරයේ සමස්ථ විද්‍යුත් ජනන ධාරිතාවය මෙගාවොට් 3 කි.[1][2]
අඹේවෙල එයිට්කන් ස්පෙන්ස් සුළං විදුලි බල උද්‍යානය Ambewela Aitken Spence Wind Farm | |
---|---|
Ambewela Aitken Spence Wind Farm | |
රට | ශ්‍රී ලංකාව |
ඛණ්ඩාංක | 06°50′36″N 80°48′47″E / 6.84333°N 80.81306°Eඛණ්ඩාංක: 06°50′36″N 80°48′47″E / 6.84333°N 80.81306°E |
තත්ත්වය | සක්‍රීය |
අධිකාරී දිනය | 2012 පෙබරවාරි |
අයිතිකරු(වන්) | එයිස් වින්ඩ් පවර් |
Turbine information | |
Turbines | කිලෝවොට් 12 × 0.25 |
Power generation information | |
Installed capacity | 3 MW |
As of 2012 ඔක්තෝම්බර් |
මේවාද බලන්න
සංස්කරණයඅඹේවෙල එයිට්කන් ස්පෙන්ස් සුළං විදුලි බල උද්‍යානය හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.
ආශ්‍රිත
සංස්කරණය- ^ "බ්ලූ චිප්ස් අයි මෝර් හයිඩ්‍රො, වින්ඩ් පවර් ප්ලාන්ට්ස්". DailyNews.lk. 8 ජුනි 2011. සම්ප්‍රවේශය 7 ඔක්තෝම්බර් 2012.
- ^ "ඉට්කෙන් ස්පෙන්ස් පීබීටී ග්රොව්ස් බයි 25% ඉන් ෆස්ට් ක්වාටර්". 4 අගෝස්තු 2012. සම්ප්‍රවේශය 7 ඔක්තෝම්බර් 2012.