ශ්‍රී ලංකාවේ බලාගාර ලැයිස්තුව
විකිමීඩියා ලැයිස්තු ලිපිය
ශ්‍රී ලංකාවේ දැනට බලාගාර වර්ග කිහිපයක් ක්‍රියාත්මක වේ.
නැවත ජනනය කල නොහැකි සම්පත් යොදා ගන්නා බලාගාර
සංස්කරණයගල් අගුරු
සංස්කරණයබලාගාරයේ නම | පිහිටුම | ඒකක ධාරිතාවය | තත්වය |
---|---|---|---|
ලක් විජය බලාගාරය | 08°00′52″N 79°43′18″E / 8.01444°N 79.72167°E | 3 × 300 MW | සක්‍රීය |
සාම්පුර් බලාගාරය | 08°29′10″N 81°18′00″E / 8.48611°N 81.30000°E | 2 × 250 MW | ඉදිකරමින් පවතින |
ඩිසල්, ගෑස් වෙනත් ඉන්දන වර්ග
සංස්කරණයබලාගාරයේ නම | පිහිටුම | ඒකක ධාරිතාවය | තත්වය |
---|---|---|---|
සොබාදනවි විදුලි බලාගාරය | |||
යුගදනවි විදුලි බලාගාරය | 07°00′40″N |
නැවත ජනනය කල හැකි සම්පත් යොදා ගන්නා බලාගාර
සංස්කරණයජලය
සංස්කරණයසුළං බලය
සංස්කරණයශ්රී ලංකාවේ විශාලතම සුළං විදුලි බලාගාරය තම්බපවනී සුළං විදුලි බලාගාරය වෙයි. [තහවුරු කර නොමැත]
සුර්ය බලය
සංස්කරණයබලාගාරය | හිමිකාරීත්වය | පිහිටුම | ධාරිතාවය (MW) | තත්වය | Ref |
---|---|---|---|---|---|
හම්බන්තොට සූර්ය විදුලි බල උද්‍යානය | රජයට අයත් | 06°13′34″N 81°04′35″E / 6.22611°N 81.07639°E | 1.237 | සක්‍රීය | [1] |
තිරප්පනේ සූර්ය විදුලි බල උද්‍යානය | උලගල්ල වලව්ව රිසෝට් P L | 0.123 | ඉදිකරමින් පවතී |
අමතර අවධානයට
සංස්කරණයමූලාශ්ර
සංස්කරණය- ^ "සෝලාර් පවර් ටු බී ඇඩඩ් ටු නැෂනල් ග්‍රිඩ් බයි ඒප්‍රිල්". February 2011. සම්ප්‍රවේශය 19 May 2011.
භාහිර සබැඳි
සංස්කරණයශ්රී ලංකාවේ බලාගාර ලැයිස්තුව හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.