අමිත කුමාර ගමගේ (ඉංග්‍රීසි: Amitha Kumara Gamage) යනු සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරි ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය වෙයි.

අමිත කුමාර ගමගේ
උපත
ජාතිකත්වයශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
ප්‍රසිද්ධව ඇත්තේසභාපති සහ ප්‍රධාන විධායක නිලධාරි ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය
ආගමබෞද්ධ

ජීවන සටහන් සංස්කරණය

අමිත ගමගේ කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි. ඕස්ට්‍රේලියාව වෙස්ටන් සිඩ්නි විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධිධරයෙකු වෙයි. ඔහු වරලත් ගණකාධිකාරිවරයෙකි. අමිත විගනණය හා සම්බන්ධ සුප්‍රසිද්ධ KPMG ආයතනයේ (Ford Rhodes Thornton & Company) හා එංගලන්තයේ මෙරාලිස් ගණකාධිකරණ ආයතනයේ ගණකාධිකාරිවරයෙකු ලෙස සේවය කර ඇත. ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය රංජනී ගමගේ ඔහුගේ භාර්යාවයි.

ආශ්‍රිත සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=අමිත_කුමාර_ගමගේ&oldid=443970" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි