20වන සියවසේ මුල් කාලයේ වරදවා බසවක්කුලම ලෙස හැඳින්වුනු අභය වැව හෙවත් අභයවාපි යනු පණ්ඩුකාභය රජ විසින් කරවන ලද වැවකි. [1]

අභය වැව
Abhaya Wewa
අභය වැව Abhaya Wewa is located in Sri Lanka
අභය වැව Abhaya Wewa
අභය වැව
Abhaya Wewa
ස්ථානයඅනුරාධපුරය
ඛණ්ඩාංක08°21′07.9″N 080°23′17.4″E / 8.352194°N 80.388167°E / 8.352194; 80.388167ඛණ්ඩාංක: 08°21′07.9″N 080°23′17.4″E / 8.352194°N 80.388167°E / 8.352194; 80.388167
වර්ගයකෘතිම ජලාශය
පෘෂ්ඨ ක්ෂේත්‍රඵලයඅක්කර 1235
Average depthඅඩි 15.5
ජල ධාරිතාවය133,000,000 cu ft (3,800,000 m3)

එය අනුරාධපුරයේ පිහිටා තිබේ

ආශ්‍රිත

මූලාශ්‍ර

  1. ^ "බසවක්කුලම වැව, වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යාංශය වෙබ් අඩවිය". සම්ප්‍රවේශය 2015-08-12.
"https://si.wikipedia.org/w/index.php?title=අභය_වැව&oldid=719826" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි