අභය වැව
(අභයවාපි වෙතින් යළි-යොමු කරන ලදි)
20වන සියවසේ මුල් කාලයේ වරදවා බසවක්කුලම ලෙස හැඳින්වුනු අභය වැව හෙවත් අභයවාපි යනු පණ්ඩුකාභය රජ විසින් කරවන ලද වැවකි. [1]
අභය වැව Abhaya Wewa | |
---|---|
ස්ථානය | අනුරාධපුරය |
ඛණ්ඩාංක | 08°21′07.9″N 080°23′17.4″E / 8.352194°N 80.388167°Eඛණ්ඩාංක: 08°21′07.9″N 080°23′17.4″E / 8.352194°N 80.388167°E |
වර්ගය | කෘතිම ජලාශය |
පෘෂ්ඨ ක්ෂේත්රඵලය | අක්කර 1235 |
Average depth | අඩි 15.5 |
ජල ධාරිතාවය | 133,000,000 cu ft (3,800,000 m3) |
එය අනුරාධපුරයේ පිහිටා තිබේ
ආශ්‍රිත
මූලාශ්‍ර
- ^ "බසවක්කුලම වැව, වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යාංශය වෙබ් අඩවිය". සම්ප්‍රවේශය 2015-08-12.