අභයතිලකාරත්නරාමය
ශ්‍රී ලංකාවේ රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට පිහිටි අභයතිලකාරත්නරාම විහාරය මෙරට පුරාවිද්‍යා වටිනාකමකින් යුත් බෞද්ධ පුදබිමක් සේ සැළකේ. එය කුරුවිට-එරත්න මාර්ගයේ කුරුවිට හන්දියේ සිට ස්වල්ප දුරකින් පිහිටා ඇත.
අභයතිලකාරත්නරාමය
Abhayathilakarathnaramaya | |
---|---|
මූලික තොරතුරු | |
පිහිටීම | කුරුවිට, ශ්‍රී ලංකාව |
අනුබැඳියාව | බුද්ධාගම |
දිස්ත්‍රික්කය | රත්නපුරය |
පළාත | සබරගමුව පළාත |
උරුම නාමකරණය | පුරාවිද්‍යා ආරක්‍ෂිත ස්මාරකය[1] (22 නොවැම්බර් 2002) |
ගෘහනිර්මාණ විස්තර | |
ගෘහනිර්මාණ ප්‍රභේදය | බෞද්ධ විහාරය |
මූලාශ්‍ර
සංස්කරණය- ^ "ප්‍රොටෙක්ටඩ් මොනියුමන්ට් ලිස්ට් 2012-12-12" (PDF). පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව. 12 දෙසැම්බර් 2012. සම්ප්‍රවේශය 6 ජූලි 2016.