අප්‍රිකාවේ බුද්ධාගම

ප්‍රධාන ලෝක ආගමක් වශයෙන්, බුද්ධාගම, අප්‍රිකාවේ පරිචයනය කරනු ලබයි. අප්‍රිකාවේ බොහෝ බෞද්ධයන් ජීවත් වන්නේ දකුණු අප්‍රිකාවේය. සමහරක් අප්‍රිකානුවන් අතර ආගමික අනුවර්තනයන් සිදුවී තිබුණද, අප්‍රිකාවේ බොහෝ බෞද්ධයන්, වැඩි වශයෙන් චීන, වියට්නාම් හෝ ජපන් සම්භවයක් සහිත ආසියානුවන් වෙති. දකුණු අප්‍රිකාවේ ජනගහනයෙන් 0.01% බෞද්ධයෝ වෙති. නයිජීරියානු සම්භවයක් සහිත ප්‍රසිද්ධ නළුවෙකු වන අඩේවාලේ අකින්නුඔයේ-අග්බාජේ වැනි උසස් කීර්තිමත් පුද්ගලයන් බුද්ධාගම වැලඳගැනීමේ අවස්ථාද ඇත[1]

අප්‍රිකානු සම්භවයක් සහිත ආශ්‍රමික සංඝයාවහන්සේ ඉතා කිහිප දෙනා අතර එත් අයෙකු වන්නේ, උගන්ඩා බෞද්ධ මධ්‍යස්ථානයේ ප්‍රාරම්භක වන්නාවූ උගන්ඩා ජාතික ගෞර්වහාර්භ (භන්තේ) බුද්ධරක්ඛිත ස්වාමින් වහන්සේ වෙති.

වැඩිදුර කියවීම් සංස්කරණය

  • Clasquin, Michel / Krüger, Jacobus S. (eds.) (1999): Buddhism and Africa. Pretoria: University of South Africa

ආශ්‍රිත සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=අප්‍රිකාවේ_බුද්ධාගම&oldid=591248" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි