අනුරාධපුර මැතිවරණ දිස්ත්‍රික්කය (තාවකාලික)


අනුරාධපුර මැතිවරණ දිස්ත්‍රික්කය යනු ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් ශ්‍රී ලංකාවේ සැදුණු බහු-මන්ත්‍රී මැතිවරණ දිස්ත්‍රික්ක 22 අතුරින් එකකි. උතුරු මැද පළාතේ පිහිටි අනුරාධපුර පරිපාලන දිස්ත්‍රික්කය හා සමග මෙම මැතිවරණ දිස්ත්‍රික්කය සමීපවර්තී වෙයි. වර්තමානයෙහිදී ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවෙහි මන්ත්‍රීවරුන් 225 අතුරින් 9 දෙනෙකු මෙම දිස්ත්‍රික්කය විසින් තෝරා පත් කරනු ලබන අතර 2010 දී එහි ලියාපදිංචි ඡන්දදායකයන් 579,261 සිටියහ.[1]

අනුරාධපුර
ශ්‍රී ලංකාවේ මැතිවරණ දිස්ත්‍රික්කය
පළාත උතුරු මැද
අනුරූපී පරිපාලන
දිස්ත්‍රික්ක(ය)
අනුරාධපුර
මැතිවරණ
කොට්ඨාශ
7
ඡන්දදායකයන් 579,261[1] (2010)
ජනගහනය 809,000[2] (2008)
වර්ග ප්‍රමාණය 7,179 කිමී2[3]
මන්ත්‍රීවරුන් ගණන 9
මන්ත්‍රීවරුන් එස්. එම්. චන්ද්‍රෙස්න, එජනිස
දුමින්ද දිසානායක, එජනිස
පී. වීරකුමාර දිසානායක, එජනිස
ඩබ්. බී. ඒකනායක, එජනිස
පී. හැරිසන්, එජාපෙ
චන්ද්‍රානි බණ්ඩාර ජයසිංහ, එජාපෙ
තිස්ස කරලියැද්දෙ, එජනිස
සරත් චන්ද්‍රසිරි මුතුකුමාරණ, එජනිස
අසංක ෂෙහාන් සේමසිංහ, එජනිස

ආශ්‍රිත සංස්කරණය

  1. 1.0 1.1 උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; 2010pe නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  2. "එස්ටිමේටඩ් මිඩ් ඉයර් පොපියුලේෂන් බයි ඩිස්ට්‍රික්ට්, 2004–2008" (PDF). සටැටිස්ටිකල් ඇබ්ස්ට්‍රෑක්ට් 2009. ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  3. "ඒරියා ඔෆ් ශ්‍රී ලංකා බයි පොවින්ස් ඇන්ඩ් ඩිස්ට්‍රික්ට්" (PDF). ස්ටැටිස්ටිකල් ඇබ්ස්ට්‍රෑක්ට් 2009. ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.