අනුරාධපුර අටමස්ථාන ඒදා සහ අද
මිහිදු මහ රහතන් වහන්සේ අනුරාධපුර සීමා නිර්ණය කිරීමේදී සදහන් කරන ලද අටමස්ථාන.
සංස්කරණය- බෝධිගෘහය
- ලෝවාමහාපාය
- සන්නිපාත ශාලාව
- රාශ්‍රි මාලකය
- ලහබත් ගෙය
- මහාථූපය
- කණිෂ්ඨක ථූපය
- ප්‍රතිමා ගෘහය
දේවානම්පියතිස්ස රජු සමයේ අටමස්ථාන.
සංස්කරණය- තිස්සමහාරාමය
- කර්මමාලක සීමාව
- ජන්තාඝාර පොකුණ පිහිටි ස්ථානය
- ශ්‍රී මහාබෝධිය
- සංඝයාගේ පොහෝය ගෙය
- සංඝයාට ලැබුන දේ බෙදන ස්ථානය
- චතුස්සාගාරය
- රත්නමාලි චෙෙත්‍ය භූමිය
13 වන සියවස වන විට අටමස්ථාන.
සංස්කරණය- දකුණු මහා සෑය
- ශ්‍රී මහාබෝධිය
- ලෝවාමහාපාය
- පිරිත් ශාලාගෙය
- ජන්තාඝාර පොකුණ පිහිටි ස්ථානය
- ථූපාරාමය
- රූවන්වැලිසෑය
- මිහින්තලේ මහා සෑය