අනුජ පෙරේරා (ඉංග්‍රීසි: Anuja Perera) යනු හිටපු ශ්‍රී ලංකා ජාතික රගර් කණ්ඩායම් ක්‍රීඩක.

අනුජ පෙරේරා
උපත
ජාතිකත්වයශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
ආගමබෞද්ධ

ජීවන සටහන් සංස්කරණය

අනුජ පෙරේරා නාලන්දා විද්‍යාලය, කොළඹහි ආදි සිසුවෙකි. අනුජ, එන්ගලන්තයෙහි ඇන්ග්ලියා රස්කින් විශ්ව විද්‍යාලය උපාධි ධරයෙකි.

ආශ්‍රිත සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=අනුජ_පෙරේරා&oldid=499783" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි