අදා ඛාන්

ඉන්දියානු රූපවාහිනී නිළිය සහ නිරූපිකාව

අදා ඛාන් යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියානු රූපවාහිනී නිළියක සහ නිරූපිකාවකි.[2][3][4][5] ඇයව ජනයා විසින් හඳුනාගන්නා ලද්දේ විවිධ වැඩසටහන්වල ඇය නිරූපණය කළ චරිත නිසාවෙනි. මේ අතරට බෙහෙනෙයින්හි ආකාශි, අම්රිත් මන්තන්හි රාජ්කුමාරී අම්රිත්,[6][7][8] පියා බසන්ති රේහි පියා, නාගින්හි ශේෂා[9][10] සහ පර්දේස් මේන් හේ මේරා දිල්හි ආහනා යන චරිත ප්‍රධාන වේ.

අදා ඛාන්
2014 බොක්ස් ක්‍රිකට් ලීගයේ ජය සැමරුම් සාදයක දී අදා ඛාන්
උපත
අදා ඛාන්

12 මැයි 1989 (1989-05-12) (වයස 34)[1]
ජාතිකත්වයඉන්දියානු
රැකියාවනිළියක, නිරූපිකාව
සක්‍රීය වසර2009—වර්තමානය
ප්‍රසිද්ධව ඇත්තේබෙහෙනෙයින්, අම්රිත් මන්තන්, පියා බසන්ති රේ, නාගින්, පර්දේස් මේන් හේ මේරා ‍දිල්
ආගමඉස්ලාම්

ඇය සිය රංගන දායකත්වය සැපයූ රූපවාහිනී කතාමාලා ලෙස පලම්පූර් එක්ස්ප්‍රස්, බෙහෙනෙයින්, අම්රිත් මන්තන්, යේ හේ ආෂිකි, සාව්ධාන් ඉන්ඩියා @ 11, ක්‍රයිම් පෙට්‍රල්, පියා බසන්ති රේ, Code Red, මෙරි ආෂිකි තුම් ‍සේ හි, පර්දේස් මේන් හේ මේරා දිල් සහ නාගින් යන කතාමාලා ප්‍රධාන වේ. මීට අමතරව, ඇය වෙල්කම් 2 – බාසි මෙහ්මාන් නවාසි කි, ද ග්‍රේට් ඉන්ඩියන් ෆැමිලි ඩ්‍රාමා, කොමඩි නයිට්ස් විත් කපිල්, කොමඩි නයිට්ස් බචාඕ, ජලක් දිඛ්ලා ජා රීලෝඩඩ් සහ කොමඩි ක්ලාසස් වැනි රූපවාහිනී වැඩසටහන් සඳහා සහභාගී වී ඇත.

වෘත්තිය සංස්කරණය

ඛාන් සිය ජීවිකාව ආරම්භ කළේ මෝස්තර නිරූපණ ශිල්පිණියක් ලෙස ය.[11] අනතුරුව ඇය වෙළඳ දැන්වීම් කිහිපයක් සඳහා පෙනී සිටියා ය.[12][13][14] ඇය සිය රංගන දිවිය ආරම්භ කළේ සෝනි ඉන්ඩියා නාළිකාවේ පාලම්පූර් එක්ස්ප්‍රස් නැමැති රූපවාහිනී වැඩසටහන ඔස්සේ ය.[15] 2010දී, ඛාන් විසින් ස්ටාර් ප්ලස් නාළිකාවේ විකාශය වූ බෙහෙනෙයින් රූපවාහිනී කතාමාලාවේ ආකාශි නැමැති සහාය චරිතයක් නිරූපණය කළා ය.[16][17] මීට අමතරව ඇය විසින් යේ හේ ආෂිකි,[18][19] Crime Patrol, Code Red සහ සාව්ධාන් ඉන්ඩියා @ 11 යන කතාමාලාවල කථාංගීය චරිත නිරූපණයෙන් දායක වී තිබේ.[20] ලයිෆ් ඕකේ රූපවාහිනී නාළිකාවේ විකාශය වූ අම්රිත් මන්තන් නැමැති රූපවාහිනී කතාමාලාවේ එන රාජකුමාරී අම්රිත් කොවුර් නැමැති වීරවරියගේ චරිතයට ද ඇයව තෝරාගැනිණි.[21][22] මීට අමතරව ඇය වෙල්කම් 2 – බාසි මෙහ්මාන් නවාසි කි නැමැති රියැලිටි වැඩසටහන සඳහා ද සහභාගී වී තිබේ.[23] 2014දී, ඇය විසින් සෝනි පැල් රූපවාහිනී නාළිකාවේ විකාශය වූ පියා බසන්ති රේ කතාමාලාවේ පියා නැමැති චරිතය නිරූපණය කරන ලදී. කලර්ස් ටීවී නාළිකාවෙන් විකාශය වූ බාලාජි ටෙලිෆිල්ම්ස් ආයතනය විසින් නිෂ්පාදිත සුප්‍රකට නාගින් රූපවාහිනී කතාමාලාවේ ප්‍රධාන චරිතයක් වූ ශේෂා නාගිනියගේ චරිතය ද නිරූපණය කළේ ඛාන් විසිනි. එසේම ඇය කලර්ස් ටීවී නාළිකාවේ කොමඩි නයිට්ස් බචාඕ සඳහා ද දායක වූවා ය. 2016දී බොක්ස් ක්‍රිකට් ලීගය - 2වන වාරය සඳහා ඇය ජායිපූර් රාජ් ජෝෂිලේ කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළා ය.

රූපවාහිනිය සංස්කරණය

සම්මාන සංස්කරණය

වර්ෂය සම්මානය ප්‍රවර්ගය චරිතය වැඩසටහන ප්‍රතිඵලය
2011 ස්ටාර් පරිවාර් සම්මාන ප්‍රියතම බෙහෙන් ආකාශි බෙහෙනෙයින් නිර්දේශිත
2013 ඉන්දියානු ටෙල්ලි සම්මාන ඍණාත්මක චරිතයක හොඳම නිළිය (ජූරියේ) අම්රිත් අම්රිත් මන්තන් දිනාගති[28]
2013 ඉන්දියානු ටෙල්ලි සම්මාන ඍණාත්මක චරිතයක හොඳම නිළිය (ජනප්‍රිය) අම්රිත් අම්රිත් මන්තන් නිර්දේශිත[29]
2016 ලයන්ස් ස්වර්ණ සම්මාන ඍණාත්මක චරිතයක හොඳම නිළිය ශේෂා නාගින් දිනාගති
2016 සී ස්වර්ණ සම්මාන ඍණාත්මක චරිතයක හොඳම නිළිය ශේෂා නාගින් දිනාගති
2016 සී ස්වර්ණ සම්මාන ඍණාත්මක චරිතයක හොඳම නිළිය (ජනප්‍රිය) ශේෂා නාගින් නිර්දේශිත
2016 ඉන්ඩියා නිව්ස් සම්මාන වසරේ ගැළපෙනම තරුව ශේෂා/අදා ඛාන් නාගින් දිනාගති
2017 ඉන්දියානු කලාකාර් සම්මාන ඍණාත්මක චරිතයක හොඳම නිළිය ශේෂා නාගින් දිනාගති

මේවාත් බලන්න සංස්කරණය

ආශ්‍රේයයන් සංස්කරණය

  1. Mulla, Zainab (14 May 2016). "Hotness Alert! Naagin actresses Mouni Roy chilling on the beaches of Goa, Adaa Khan celebrates birthday in Srinagar". India.com. සම්ප්‍රවේශය 1 June 2016.
  2. Uniyal, Parmita (12 May 2016). "Birthday special: Five reasons we love Adaa Khan aka Sesha of Naagin". India Today. සම්ප්‍රවේශය 6 August 2016.
  3. Chatterjee, Swasti (20 August 2012). "Shopping before Eid is an addiction for Adaa Khan". The Times of India. සම්ප්‍රවේශය 5 August 2016.
  4. Chatterjee, Swasti (3 September 2013). "Books are Adaa Khan's latest obsession". The Times of India. සම්ප්‍රවේශය 5 August 2016.
  5. Maheshwri, Neha (14 December 2014). "Why Adaa Khan is very emotional about this tattoo". The Times of India. සම්ප්‍රවේශය 5 August 2016.
  6. Tiwari, Vijaya (9 July 2012). "Adaa Khan misses Dimple!". The Times of India. සම්ප්‍රවේශය 5 August 2016.
  7. Bhopatkar, Tejashree (25 June 2013). "Ankita Sharma and Adaa Khan at logger heads!". The Times of India. සම්ප්‍රවේශය 5 August 2016.
  8. "Adaa Khan". The Times of India. සම්ප්‍රවේශය 5 July 2016. {{cite news}}: Italic or bold markup not allowed in: |publisher= (help)
  9. "Adaa Khan in Naagin 2". timesofindia.com. සම්ප්‍රවේශය 8 August 2016.
  10. "Playing Naagin is challenging for Adaa Khan". The Indian Express. 25 December 2015. සම්ප්‍රවේශය 5 August 2016.
  11. Jambhekar, Shruti (17 April 2013). "After every three months I get a new 'reel' look: Adaa Khan". The Times of India. සම්ප්‍රවේශය 5 August 2016.
  12. "Adaa Khan shoots for jewellery designer Nidhi Jain". The Times of India. 11 February 2014. සම්ප්‍රවේශය 5 August 2016.
  13. Mulchandani, Amrita (3 June 2012). "TV shows are getting bolder: Adaa Khan". The Times of India. සම්ප්‍රවේශය 5 August 2016.
  14. "Adaa Khan shoots for jewellery designer Nidhi Jain". Zee News. 10 February 2014. සම්ප්‍රවේශය 5 August 2016.
  15. "Not full of ego in real life, says TV actress Adaa Khan". NDTV Movies. 30 July 2012. 7 October 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 5 August 2016.
  16. "Behenein brings more spice with IPL!". One India. 25 March 2010. සම්ප්‍රවේශය 5 August 2016.
  17. Mulchandani, Amrita (21 April 2012). "No Bollywood for me, can't handle stardom: Adaa Khan". The Times of India. සම්ප්‍රවේශය 5 August 2016.
  18. Maheshwri, Neha (28 August 2013). "Adaa Khan to play a rape victim". The Times of India. සම්ප්‍රවේශය 5 August 2016.
  19. "Yeh Hai Aashiqui: Adaa Khan plays a rape survivor". IBN Live. 14 September 2013. සම්ප්‍රවේශය 5 August 2016.
  20. Kulkarni, Onkar (13 September 2013). "Adaa Khan opts for episodics". The Indian Express. සම්ප්‍රවේශය 5 August 2016.
  21. Chatterjee, Swasti (13 August 2012). "Adaa Khan wants to do Bollywood item numbers". The Times of India. සම්ප්‍රවේශය 5 August 2016.
  22. Agarwal, Stuti (25 February 2013). "Adaa Khan inspired by Rekha". The Times of India. සම්ප්‍රවේශය 5 August 2016.
  23. "Aashka, Adaa, JD, Nandish to spice up Welcome!". The Times of India. 3 April 2014. සම්ප්‍රවේශය 5 August 2016.
  24. "Bigg Boss 9: Gutthi, Siddharth Shukla and Adaa Khan to ring in New Year with the housemates!". DNA.com. සම්ප්‍රවේශය 31 December 2015.
  25. "Adaa Khan in Naagin 2". timesofindia.com. සම්ප්‍රවේශය 8 August 2016.
  26. "Here's why Adaa Khan doesn't want to be a part of Bigg Boss". සම්ප්‍රවේශය 18 December 2016.
  27. "Adaa Khan Joins Pardes Mein Hai Mera Dil". timesofindia.com. සම්ප්‍රවේශය 2 February 2017.
  28. Agarwal, Stuti (10 May 2013). "Adaa Khan misses mom at success bash". The Times of India. සම්ප්‍රවේශය 5 August 2016.
  29. "The Twelfth Indian Telly Awards - Nominate your Favourites". Indiantelevision.com. 16 October 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 5 August 2016.

බාහිර සබැඳි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=අදා_ඛාන්&oldid=544606" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි