අති විශාල කළු කුහර
මන්ධාකිණි මධ්‍යයේ දක්නට ලැබෙන විශාල කළු කුහර
SuperMassive Black Hole (SMBH හෝ SBH) එකක් යනු කළු කුහර වල විශාලම වර්ගයයි. ප්‍රමාණ වශයෙන් ගත් කල එය සූර්ය ස්කන්ධ (M☉) (solar masses) බිලියන ගණනක් වේ. මේවා දැනට හඳුනාගෙන ඇති, ආසන්න වශයෙන් සියලුම චක්‍රාවාටයන්හි මධ්‍යයේ පවතී යැයි සැලකේ.[1][2] ක්ෂීර පථය මන්දාකිණියේ මධ්‍යයේ පිහිටා ඇතැයි සැලකෙන්නේ Sagittarius A* නම් වූ SMBH වේ. [3][4]
මූලාශ්‍ර
සංස්කරණය- ↑ Antonucci, R. (1993). "Unified Models for Active Galactic Nuclei and Quasars". Annual Review of Astronomy and Astrophysics. 31 (1): 473–521. Bibcode:1993ARA&A..31..473A. doi:10.1146/annurev.aa.31.090193.002353.
- ↑ Urry, C.; Padovani, P. (1995). "Unified Schemes for Radio-Loud Active Galactic Nuclei". Publications of the Astronomical Society of the Pacific. 107: 803–845. arXiv:astro-ph/9506063. Bibcode:1995PASP..107..803U. doi:10.1086/133630.
- ↑ Schödel, R.; et al. (2002). "A star in a 15.2-year orbit around the supermassive black hole at the centre of the Milky Way". Nature. 419 (6908): 694–696. arXiv:astro-ph/0210426. Bibcode:2002Natur.419..694S. doi:10.1038/nature01121. PMID 12384690.
- ↑ Overbye, Dennis (8 June 2015). "Black Hole Hunters". NASA. සම්ප්‍රවේශය 8 June 2015.