අඩු අවදානමක් සහිත විශේෂ

(අඩු අවදානමක් සහිත වෙතින් යළි-යොමු කරන ලදි)

ලෝක සංරක්ෂණ සංගමය (ICUN) මගින් සත්ත්ව ගහණ, ඒවා වඳ වී යාමේ තර්ජනය මත පදනම් ව ප්‍රවර්ග කිහිපයක් පෙළ ගස්වා ඇත.[1] ජීවී විශේෂ රතු දත්ත ප්‍රවර්ග නවයකට (9) බෙදා දක්වා ඇත: Extinct, Extinct in the Wild, Critically Endangered, Endangered, Vulnerable, Near Threatened, Least Concern, Data Deficient, සහ Not Evaluated.[2] ඔවුන් විසින් පෙර දී සමහරක් සත්ත්ව විශේෂ සඳහා "අඩු අවදානමක් සහිත විශේෂ" (lower risk) නම් වූ ප්‍රවර්ගයක් භාවිතා කරන ලදී.

අනුව
සංරක්ෂණ තත්ත්වය
Bufo periglenes, රන්වන් මැඩියා (the Golden Toad), මැයි 15, 1989 අවසන් වරට වාර්තා විය
වඳ වී ගිය
තර්ජනයට ලක්වූ
අඩු අවදානමක් සහිත

වෙනත් ප්‍රවර්ග

සබැඳෙන මාතෘකා

IUCN Red List category abbreviations (version 3.1, 2001)
රතු ලැයිස්තු පන්ති (ඉහත)
සහ නේචーසーව් තත්ත්වය (පහත)
සංසන්දනය කිරීම
නේචーසーව් කාණ්ඩයේ කෙටි යෙදුම්

යම් ජීවී විශේෂයක උන්නතිය සඳහා ප්‍රමාණවත් ගහණක් පවතින විට දී, එහි සංරක්ෂණ තත්ත්වය "අඩු අවදානමක් සහිත විශේෂ" ලෙස ලෝක සංරක්ෂණ සංගමය විසින් නම් කෙරෙයි.[3] මෙම තත්ත්වය දරණ සත්ත්ව විශේෂ වඳ වී යාමට හෝ තර්ජනයට ලක් වීමට ඉඩ ඇතැයි නොසැලකෙයි. නමුත් ස්වභාවික ව්‍යසන හෝ මානව ක්‍රියාකාරකම් හේතු කොට ගෙන මෙම වර්ගීකරණය වෙනස් වීමට ඉඩ ඇත.[4]

භාවිතයේ දී මෙම වර්ගීකරණය නැවත කොටස් තුනකට (3) බෙදෙයි:

  • Conservation dependent - දැනට සිදුවන සංරක්ෂණ ක්‍රියාවලි නැවතීම සිදු වුවහොත් අන්තරායට ලක් වූ ලෙස වර්ගීකරණය වීමට ඉඩ ඇත.
  • Near threatened - ආසන්න අනාගතයේ දී endangerment සඳහා ඉඩ ඇති මුත් දැනට අදාළ උපමාන සපුරන්නේ නැත.
  • Least concern - ඉහත අවස්ථා දෙකටම අදාළ නොවන විට.

ආශ්‍රිත ලිපි සංස්කරණය

මූලාශ්‍ර සංස්කරණය

  1. "Raw Data to Red List". IUCN Red List of Threatened Species. June 23, 2023 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය June 23, 2023.
  2. "IUCN Red List of Threatened Species". www.iucn.org (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2023-05-26.
  3. "lower risk species (IUCN)". www.eionet.europa.eu. සම්ප්‍රවේශය 2023-05-18.
  4. "What are the differences between endangered, threatened, imperiled, and at-risk species? | U.S. Geological Survey". www.usgs.gov. සම්ප්‍රවේශය 2023-04-25.