අක්ෂාංශ

අක්ෂාංශ ගැන ඉගෙන ගනිමු

අක්ෂාංශ යනු පෘථිවිය මතුපිට ලක්ෂයක කොණික දුරයි. ධ්‍රැවය කේන්ද්‍ර කොට ගත් ගෝලයක් තුළ විහිදෙන කල්පිත ඒක කේන්ද්‍රීය වෘත්ත වේ. නමුත් පෘථිවිය පරිපුර්ණ ගෝලයක් නොවන නිසා මෙම අක්ෂාංශයන් නිවැරදි නොවන බව නුතන විදුවතුන්ගේ අදහසයි. පුරාණ ග්‍රීකයන් විසින් මෙය සංකල්පයක් ලෙස පෘථිවිය විස්තර කිරීමට ‍මුලින්ම යොදා ගන්නා ලදි. නිරක්ෂය හෙවත් මහා ගෝලය ඒනම් සමකය, අක්ෂාංශ අංශක 0 විසින් පෘථිවිය අර්ධගෝල දෙකකට බෙදනු ලැබේ. සමකය නම් කල්පිත රේඛාව විශාලතම අක්ෂාංශයයි. ධ්‍රැවය යනු උතුරු හා දකුණු අක්ෂාංශ අංශක 90 වේ. පෘථිවියේ පිහිටීම විස්තර කිරීමට නුතනයේත් මෙය දේශාංෂ සමඟ භාවිතා කරයි. උදාහරණ : ශ්‍රී ලංකාවේ පිහිටිම උතුරු අක්ෂාංශ අංශක 5’ ත් 10’ ත් අතරය.

Earth's graticule. The vertical lines from pole to pole are lines of constant longitude, or meridians. The circles parallel to the equator are lines of constant latitude, or parallels. The graticule shows the latitude and longitude of points on the surface. In this example meridians are spaced at 6° intervals and parallels at 4° intervals.

පෘථිවිය උතුරු හා දකුණු අර්ධගෝල ලෙස 2කට බෙදෙන කල්පිත වෘත්තය අක්ෂාංශ අංශක බිංදුව 0ං හෙවත් සමකය ලෙස හැඳින්වේ

ආශ්‍රිත ලිපි සංස්කරණය

මූලාශ්‍ර සංස්කරණය

පාද සටහන් සංස්කරණය

උපහරණ සංස්කරණය

භාහිර සබැඳි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=අක්ෂාංශ&oldid=586636" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි