සමකය
(Equator වෙතින් යළි-යොමු කරන ලදි)
සමකය (ඉංග්‍රීසි: Equator) යනු ලෝකය වටා ඇති මනඃකල්පිත රේඛාවකි. එය උතතරාද්‍ර ගෝලයත්, දක්ෂිණනාර්ථගෝලයත්, සමලෙස වෙන්කරමින් උතුරැ අර්ධ ගෝලයන් දකුණ අර්ධගෝලයන් වෙන් කරයි. අනෙකුත් ග්‍රහලෝක හා ආකාශ වස්තූන් හි සමකයන් "සමාකාරය" ලෙස හැදින්වේ.