2006 වර්ෂයේ ලාංකීය සිනමාවට එක්වූ අංජලිකා චිත්‍රපටය ප්‍රවීණ සිනමාවේදී චන්න පෙරේරා මහතගේ සිනමා සිත්තමකි. මලිත් පල්ලියගුරුගේ නිශ්පාදනය කළ මෙහි සංගීත අධ්‍යක්ෂණය රෝහණ වීරසිංහ මහත්මියගෙන්.

  • චන්න පෙරේරා
  • පූජා උමාශංකර්
  • සනත් ගුණතිලක
  • අනර්කලී ආකර්ෂා
  • රේක්ස් කොඩිප්පිලි
  • නාරද බක්මීවැව
  • ලක්‍ෂ්මන් මෙන්ඩිස්
  • මොරීන් චාරැනී
  • ජී.ආර්.පෙරේරා
  • චන්ද්‍රිකා සිරිවර්ධන
  • රෝසී සේනානායක
  • රොබින් ප්‍රනාන්දු
  • සෝමසිරි අලකෝලංග
  • ඕෂධී හේවාමද්දුම
  • ටිරෝන් මයිකල්
අංජලිකා Anjalika
අධ්‍යක්‍ෂණයචන්න පෙරේරා
නිශ්පාදනයමලිත් පල්ලියගුරුගේ
රංගන ශිල්පීන්චන්න පෙරේරා
පූජා උමාශංකර්
අනර්කලී ආකර්ෂා
සිනෙමාරූපණයජයනාත් ගුණවර්ධන
සංස්කරණයරවින්ද්‍ර ගුරුගේ
සංගීතයරෝහණ වීරසිංහ
නිකුත්වූ දිනය
28 ජූනි 2006
භාෂාවසිංහල

යන රංගන ශිල්පීන් මෙම චිත්‍රපටය සඳහා දායක වී ඇත.

"https://si.wikipedia.org/w/index.php?title=අංජලිකා&oldid=622955" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි