WV24
WV24 සොහොන්ගැබ යනුවෙන් හැඳින්වෙන්නේ රජුන්ගේ නිම්නයේ බටහිර බාහුවේ පිහිටි පුරාතන ඊජිප්තු සොහොන්ගැබකි. 1820 දශකයේ දී රොබට් හේ සහ ජෝන් විල්කින්සන් විසිනි. හොවාඩ් කාටර් විසින් මෙය නරඹා ඇත; කෙසේනමුත්, 1991ඔටෝ ෂේඩ්න්ගේ කැනීම් තෙක්ම මෙය සම්පූර්ණයෙන් ගවේෂණයට ලක්ව නොතිබිණි.
WV24 | |||
---|---|---|---|
නොහඳුනන්නකුගේ භූමදාන අඩවිය | |||
ඛණ්ඩාංක | 25°44′28.2″N 32°35′33.2″E / 25.741167°N 32.592556°Eඛණ්ඩාංක: 25°44′28.2″N 32°35′33.2″E / 25.741167°N 32.592556°E | ||
පිහිටීම | බටහිර රජුන්ගේ නිම්නය | ||
සොයාගත් දිනය | 1832ට පෙර | ||
කැනීම් කරන ලද්දේ | ඔටෝ ෂේඩ්න් | ||
|
ආශ්‍රේයයන්
සංස්කරණය- Reeves, N & Wilkinson, R.H. The Complete Valley of the Kings, 1996, Thames and Hudson, London.
- Siliotti, A. Guide to the Valley of the Kings and to the Theban Necropolises and Temples, 1996, A.A. Gaddis, Cairo.
බාහිර සබැඳි
සංස්කරණය- තීබානු සිතියම්කරණ ව්‍යාපෘතිය: WV24 සංරක්ෂණය කළ පිටපත 2008-05-17 at the Wayback Machine - බොහෝ සොහොන්ගැබ්වල සවිස්තරාත්මක සිතියම් ඇතුළත් ය.