WV24 සොහොන්ගැබ යනුවෙන් හැඳින්වෙන්නේ රජුන්ගේ නිම්නයේ බටහිර බාහුවේ පිහිටි පුරාතන ඊජිප්තු සොහොන්ගැබකි. 1820 දශකයේ දී රොබට් හේ සහ ජෝන් විල්කින්සන් විසිනි. හොවාඩ් කාටර් විසින් මෙය නරඹා ඇත; කෙසේනමුත්, 1991ඔටෝ ෂේඩ්න්ගේ කැනීම් තෙක්ම මෙය සම්පූර්ණයෙන් ගවේෂණයට ලක්ව නොතිබිණි.

WV24
නොහඳුනන්නකුගේ භූමදාන අඩවිය
WV24 is located in Egypt
WV24
WV24
ඛණ්ඩාංක25°44′28.2″N 32°35′33.2″E / 25.741167°N 32.592556°E / 25.741167; 32.592556ඛණ්ඩාංක: 25°44′28.2″N 32°35′33.2″E / 25.741167°N 32.592556°E / 25.741167; 32.592556
පිහිටීමබටහිර රජුන්ගේ නිම්නය
සොයාගත් දිනය1832ට පෙර
කැනීම් කරන ලද්දේඔටෝ ෂේඩ්න්
← පෙර
WV23
පසු →
WV25
බිම් සැලැස්ම, සහ උච්චත්වය පෙන්වන WV24 සොහොන්ගැබේ ත්‍රිමාන ආකෘතියකි.

ආශ්‍රේයයන් සංස්කරණය

  • Reeves, N & Wilkinson, R.H. The Complete Valley of the Kings, 1996, Thames and Hudson, London.
  • Siliotti, A. Guide to the Valley of the Kings and to the Theban Necropolises and Temples, 1996, A.A. Gaddis, Cairo.

බාහිර සබැඳි සංස්කරණය


"https://si.wikipedia.org/w/index.php?title=WV24&oldid=591174" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි