ක්ලැන්සි ප්‍රනාන්දු

(W.W.E. ක්ලැන්සි ෆ්‍රනාන්දු වෙතින් යළි-යොමු කරන ලදි)

අද්මිරාල් වන්නකුවත්ත වඩුගේ අර්වින් ක්ලැන්සි ප්‍රනාන්දු (දෙමළ: கிளான்சி பெர்னாண்டோ, ඉංග්‍රීසිːClancy Fernando; 10 ඔක්තෝබර් 1938 – 16 නොවැම්බර් 1992 ) යනු ශ්‍රී ලංකික සන්නද්ධ හමුදා සාමාජිකයෙක්, ඔහු 1991 නොවැම්බර් 1 සිට 1992 නොවැම්බර් 16 දක්වා ශ්‍රී ලංකා නාවික හමුදාපති ලෙස කටයුතු කළේ. 1992 දී එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් විසින් ඔහු ඝාතනය කරනු ලැබුවේ[1], ශ්‍රී ලංකා හමුදාවේ රාජකාරියේ යෙදී සිටියදී ඝාතනයට ලක් වූ ජ්‍යෙෂ්ඨතම නිලධාරියා ලෙසිනි.

ඩබ්ලිව්.ඩබ්ලිව්.ඊ. ක්ලැන්සි ප්‍රනාන්දු  
මුල්ම නමවන්නකුවත්ත වඩුගේ අර්වින් ක්ලැන්සි ප්‍රනාන්දු
උපත10 ඔක්තෝබර් 1938(1938-10-10)
මරනය16 November 1992(1992-11-16) (වයස 54)
කොළඹ, ශ්‍රී ලංකාව
පක්ෂපාතීත්වයශ්‍රී ලංකාව
සේවාව/ශාඛාව ශ්‍රී ලංකාව නාවික හමුදාව
සේවා කාලයවසර 35
නිලය අද්මිරාල්
දැරූ තනතුරුශ්‍රී ලංකා නාවික හමුදාපති
සටන් / යුද්ධශ්‍රී ලංකා සිවිල් යුද්ධය
සම්මාන විශිෂ්ඨ සේවා විභූෂණ
උත්තම සේවා පදක්කම

මූලාශ්‍ර සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=ක්ලැන්සි_ප්‍රනාන්දු&oldid=528109" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි