යුනෙස්කෝ මූලස්ථානය
(UNESCO Headquarters වෙතින් යළි-යොමු කරන ලදි)
ඛණ්ඩාංක: 48°50′58″N 2°18′22″E / 48.84944°N 2.30611°E යුනෙස්කෝ මූලස්ථානය (ඉංග්‍රීසි: UNESCO Headquarters) එසේත් නැත්නම් Maison de l'UNESCO යනු, ප්‍රංශයේ පැරිස් නුවර පිහිටි යුනෙස්කෝ සංවිධානයේ මූලස්ථානය ලෙස ක්‍රියාත්මක වන ගොඩනැගිල්ලක් වෙයි. එය නිදහස් ලෙස නැරඹිය හැකි ගොඩනැගිල්ලක් ය.[1]
![](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/c/c2/Panorama_of_Paris_from_the_top_of_UNESCO.jpg/700px-Panorama_of_Paris_from_the_top_of_UNESCO.jpg)
අමතර අවධානයට
සංස්කරණයමූලාශ්ර
සංස්කරණය- ↑ Charlotte L Joy (15 January 2012). The Politics of Heritage Management in Mali: From UNESCO to Djenné. Left Coast Press. pp. 79–. ISBN 978-1-61132-094-7. සම්ප්‍රවේශය 22 August 2012.