SPQR
මෙම ලිපිය විශ්වකෝෂය තුළට සමෝධානය පිණිස, තවදුරටත් වෙනත් ලිපි වලට සබැඳි එක් කිරීම කළ යුතුය. (2013 ජූනි) |
පුරාතන රෝමානු ජනරජයේ රජයට අදාළ වන්නාවූ SPQR පදය යනු සෙනාටුස් පොපුලුස්ක්වේ රොමානුස් යන ලතින් පාඨයෙහි, ("රෝමයේ උත්තර මන්ත්රී මණ්ඩලය සහ ජනතාව", පරිවර්තනය බලන්න), මුලකුරුයෙදුමක් වන අතර වර්තමාන රෝමයේ කොමියුනයෙහි (මහ නගර සභා ප්රදේශය) නිල ලාංඡනය වෙයි. කාසි වල, ගලෙහි හෝ ලෝහයෙහි හෝ කොටා මහජනයා වෙත දැනුවත් කල ලේඛයන්හී අග, ස්මාරක හෝ මහජන පරිභෝජනය සඳහාවූ කර්මාන්ත ජනසතු කිරීමේදී මෙය පෙන්නුම් කර ඇති අතර, ලීජන් සේනාංකයන්හී පතාක දලය සැරසීම සඳහා යොදාගෙන තිබුණි.
මෙම ලිපිය කිසිම අන්තර්ගතයට අදාළ ප්රවර්ගයකට එකතු කොට නොමැත. අදාළ විෂයය පිලිබඳව ඔබ දැනුවත් නම්, ප්රවර්ගකරණයට දායකවීමට කාරුණික වන්න. එමගින් මෙය සමජාතීය පිටු සමඟ ලැයිස්තුගත වනු ඇත. (2013 ජූනි) |