SPQR
This article needs more links to other articles to help integrate it into the encyclopedia. (2013 ජූනි) |
පුරාතන රෝමානු ජනරජයේ රජයට අදාළ වන්නාවූ SPQR පදය යනු සෙනාටුස් පොපුලුස්ක්වේ රොමානුස් යන ලතින් පාඨයෙහි, ("රෝමයේ උත්තර මන්ත්‍රී මණ්ඩලය සහ ජනතාව", පරිවර්තනය බලන්න), මුලකුරුයෙදුමක් වන අතර වර්තමාන රෝමයේ කොමියුනයෙහි (මහ නගර සභා ප්‍රදේශය) නිල ලාංඡනය වෙයි. කාසි වල, ගලෙහි හෝ ලෝහයෙහි හෝ කොටා මහජනයා වෙත දැනුවත් කල ලේඛයන්හී අග, ස්මාරක හෝ මහජන පරිභෝජනය සඳහාවූ කර්මාන්ත ජනසතු කිරීමේදී මෙය පෙන්නුම් කර ඇති අතර, ලීජන් සේනාංකයන්හී පතාක දලය සැරසීම සඳහා යොදාගෙන තිබුණි.
මෙම ලිපිය ප්රවර්ගකරණයට අනුව ප්රවර්ග කර නොමැත. ප්රවර්ග එක් කරමින් ප්රවර්ගකරණයට දායක වන්න. (ජූනි 2013) |