නවීන විද්‍යාවට අනුකූල නොවන දැණුම සහ ශිල්ප
(Pseudoscience වෙතින් යළි-යොමු කරන ලදි)
ලොව පවතින සමහරක් දැණුම සම්භාරයන්, ශිල්ප ක්‍රමයන් විශ්වාස සහ ව්‍යවහාරයන් පහත සඳහන් හේතුවලින් එකක්ක හෝ කිහිපයක් නිසා නවීන විද්‍යාවට අනුකූල නොවන ලෙස සැලකේ.
- නවීන විද්‍යාත්මක ක්‍රමයට අනුගත නොවීම
- lacks supporting evidence or plausibility
- විශ්වාසනීය ලෙස පරික්‍ෂනයට බඳුන්කල නොහැකිවීම
- වෙනත් හේතු නිසා නවීන විද්‍යාත්මක තත්වය නොමැතිවීම.[1]